Best Virus Protection for ElaKiri members

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .....
    . trail එක දාගෙන ඉන්නේ ඒකෙන් වෙන්නේ firewall, spyware protection එක නැති නිසා ලේසියෙන් keylogger වලට රිංගන්න පුළුවන්.
    ....

    Trial version එකෙත් ඔය හැම දේම තියෙනව නේද ?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔක්කොම ඒවා නෑ, පොඩි පොඩි වෙනස්කම් තියෙනවා

    මට ඕක හරියටම දැනගන්න විදියක් නැද්ද ?
    firewall එකක් නම් තියෙනව බං
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මට ඕක හරියටම දැනගන්න විදියක් නැද්ද ?
    firewall එකක් නම් තියෙනව බං

    ESET එකේ නම් setup එකෙන් බලන්න පුළුවන්,
    capturexvm.png

    මේ වැඩකෑලි ඔක්කොම නම් වෙන එකකවත් දෙන්නේ නෑ :no:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ESET එකේ නම් setup එකෙන් බලන්න පුළුවන්,

    මේ වැඩකෑලි ඔක්කොම නම් වෙන එකකවත් දෙන්නේ නෑ :no:

    මට ඇක්ශන් බලන්න ඕනෙ නෑ බං
    PC එක ලෙඩ නොඳී හිටියොත් ඇති :D

    මොක් උනත් E set එක ram එක ගිලින්නෙ නං නෑ ලු KIS වගෙ :)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මට ඇක්ශන් බලන්න ඕනෙ නෑ බං
    PC එක ලෙඩ නොඳී හිටියොත් ඇති :D

    මොක් උනත් E set එක ram එක ගිලින්නෙ නං නෑ ලු KIS වගෙ :)

    ඒක තමයි කියන්නේ, පොඩ්ඩක්වත් ස්ලෝ වෙන්නේ නෑ, වැඩත් ගොඩයි. ඔරිජිනල් ඇක්ටිව් කරන්නත් ලේසියි.
    මේක දාපන්:angry:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ඒක තමයි කියන්නේ, පොඩ්ඩක්වත් ස්ලෝ වෙන්නේ නෑ, වැඩත් ගොඩයි. ඔරිජිනල් ඇක්ටිව් කරන්නත් ලේසියි.
    මේක දාපන්:angry:

    :yes:
    මටත් කරදරයක් නැති එකම වයිරස් ගාඩ් එක ESET තමයි ... ඒ වගේම හොදට වයිරසුත් අල්ලනවා ... :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒක තමයි කියන්නේ, පොඩ්ඩක්වත් ස්ලෝ වෙන්නේ නෑ, වැඩත් ගොඩයි. ඔරිජිනල් ඇක්ටිව් කරන්නත් ලේසියි.
    මේක දාපන්:angry:

    ඒ උනාට KIS වල සුකුරුත්තං interfaces දාලා මට යන්න හිතෙන්නෙ නෑ :(
    තාම ratings වල Eset වලට වඩා උඩින් නේද කිසා ඉන්නෙත් ?
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    math issara oka thamai dhaagena hitiye....eth keys ganna thibba sites okkoma remove karala thibba nisa oken ayin unaa....meke update karanna oni offline neda? online update karanna baane original nathuwa? Thanx Migara Bro!!!!
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    math issara oka thamai dhaagena hitiye....eth keys ganna thibba sites okkoma remove karala thibba nisa oken ayin unaa....meke update karanna oni offline neda? online update karanna baane original nathuwa? Thanx Migara Bro!!!!

    keys හොයාගන්න විදිහ මම ඔය දාලා තියෙන්නේ, online update වෙනවා.
    අවුලක් නම් කියන්න keys ටිකක් PM කරන්නම්:D