බ්ලොග් එකට free license giveaway invitation උදවක්.
මචන් මගෙ බ්ලොග් එකට මෙ අද invitation 2ක් අව. එකක් VPN connection එකකින් අනික data recovery software developer කෙනෙක්ගෙන්.
VPN connection එකෙ උන් කියනව මගෙ බ්ලොග් එකෙ උන්ගෙ connection එක ගැන article එකක් දැම්මොත් මගෙ බ්ලොග් එකෙ visitors ල කීපදෙනකිට Free license giveaway දෙන්න පුලුවන් කියල. මෙව සිරාවටම වෙයිද නැත්තම් මෙව බොරුද?
තව මෙවගෙම invitation එකක් අව data recovery software එකක developers කෙනෙකුගන් ඌ කියනව එහෙමම කතාවක්.
මෙව ඔය සිරාවටමද නැත්තම බොරුවට උන්ගෙ බඩුගැන review ලියාගන්න කරන වැඩද? මචන් මෙගැන මුකුත් දන්නවනම් කියනවද?
මෙගැන දනෙ නැත්තම් bump එකක් හරි දෙන්නෙ +rep දෙනව.

Last edited: