බ්ලොග් එකට free license giveaway invitation උදවක්.

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
බ්ලොග් එකට free license giveaway invitation උදවක්.

මචන් මගෙ බ්ලොග් එකට මෙ අද invitation 2ක් අව. එකක් VPN connection එකකින් අනික data recovery software developer කෙනෙක්ගෙන්.

VPN connection එකෙ උන් කියනව මගෙ බ්ලොග් එකෙ උන්ගෙ connection එක ගැන article එකක් දැම්මොත් මගෙ බ්ලොග් එකෙ visitors ල කීපදෙනකිට Free license giveaway දෙන්න පුලුවන් කියල. මෙව සිරාවටම වෙයිද නැත්තම් මෙව බොරුද?

තව මෙවගෙම invitation එකක් අව data recovery software එකක developers කෙනෙකුගන් ඌ කියනව එහෙමම කතාවක්.

මෙව ඔය සිරාවටමද නැත්තම බොරුවට උන්ගෙ බඩුගැන review ලියාගන්න කරන වැඩද? මචන් මෙගැන මුකුත් දන්නවනම් කියනවද?

මෙගැන දනෙ නැත්තම් bump එකක් හරි දෙන්නෙ +rep දෙනව.
 
Last edited:
  • Like
Reactions: pubudu2008

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
mehemai danata ube blogger eke mona ads dalada thiyenne?traffic kohomada?
Google Adsense තියෙන්නෙ. මෙ දවස් වල 1000 ක් 1500ක් වගෙ එනව. :D
ඉතින් දැනටමත් උන් මගෙ blog එක මෙකට තොරගෙන ඉවරයි බං.:D
 
Last edited:

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
machan ohoma seen thiyenawa mage yaluwekge site ekatath ohoma dunna.
FBVPN ekkount 50k dunna eyata. thawa software License wagayakuth dila thibba
 
Ranga disa

Member
Oct 24, 2010
910
83
0
machan ohoma seen thiyenawa mage yaluwekge site ekatath ohoma dunna.
FBVPN ekkount 50k dunna eyata. thawa software License wagayakuth dila thibba
එව සිරාවටම පාවිචි කරන්න පුලුවන් නෙද? මගෙ readers ල ටිකක් කල් ඔව පාවිචි කරදින් license ban කරයිද දනෙ නෑනෙ. ඉතින් මම කොහොමද ඔය license ගන්න ඔනෙ. එව මගෙ හරහ දෙන එකද හොද නැත්තම් ඔය vender හරහද. පොඩ්කක් උදවක් දෙනකො මචො. :D
 
  • Like
Reactions: niko111

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
එව සිරාවටම පාවිචි කරන්න පුලුවන් නෙද? මගෙ readers ල ටිකක් කල් ඔව පාවිචි කරදින් license ban කරයිද දනෙ නෑනෙ. ඉතින් මම කොහොමද ඔය license ගන්න ඔනෙ. එව මගෙ හරහ දෙන එකද හොද නැත්තම් ඔය vender හරහද. පොඩ්කක් උදවක් දෙනකො මචො. :D

ne ban matath ekak dunna. elata weda.:D kelinma vender haraha awe
 
  • Like
Reactions: Ranga disa

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    බොහොම කනගා‍ටුයි මිත්‍රයා,මේ ගැන මම මොකුත් කියන්න දන්නෙ නැ
     
    • Like
    Reactions: Ranga disa

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Samaharawita aththa wenna puluwan machan. Mokada umbe blog eke page rank eka wadi nisa unta umbe blog ekata unge link ekak dunnama unge backlinks rate wenawa machan :)
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ohoma cn ekak mama ahala tiyenawa ayye. danna tharamata licen tika oyata denawa, oya thamai kattiyawa thorala, kattiyata ewa denna ona.

    habei ohoma boru karayoth inna puluwan.

    me gena danna hariyatama nam mata mukuth kiyanna be
     
    • Like
    Reactions: Ranga disa

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    poddah hoyala balanna mona unath machan
    බොහොම කනගා‍ටුයි මිත්‍රයා,මේ ගැන මම මොකුත් කියන්න දන්නෙ නැ
    කලු පූසා;10743585 said:
    බුම්ප්!
    හෙලයා;10744213 said:
    මමත් මෙගැන මොකුත් දන්නෙ නැහැ..... නමුත් මෙන්න bump එකක්
    Samaharawita aththa wenna puluwan machan. Mokada umbe blog eke page rank eka wadi nisa unta umbe blog ekata unge link ekak dunnama unge backlinks rate wenawa machan :)
    ohoma cn ekak mama ahala tiyenawa ayye. danna tharamata licen tika oyata denawa, oya thamai kattiyawa thorala, kattiyata ewa denna ona.

    habei ohoma boru karayoth inna puluwan.

    me gena danna hariyatama nam mata mukuth kiyanna be

    Thanks මචො ඔක්කොටොම.
    අදට +rep දුන්න වැඩිලු පුලුවන් හැමොටම +රෙප් දුන්න. අනික් අයට හෙට දෙනව. :D
    මොන දෙකට උනත් article එකක් ලියල දානව. License දුන්නෙ නැත්තම් article එක අනික්පැත්තට හරවල දානව.
    :P