අපි අවුරුද්දකට විතර ඉස්සෙල්ල Sydney ගියා. එහෙදි ගත්ත Photos ටිකක් මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා.
අපි හිටිය හෝටලය ලඟින් බස එකක් ගියා Sydney නගරය වටේටම. මේ එකේ යන ගමන් ගත්ත පින්තූර ටිකක්.
ඊට පස්සේ ඉතින් අපි ඒ බස් ඒකෙන බැහැලා ගියා Sydney Museum එකට.
මේ ඩයිනෝසෝරයින් ගේ ප්රති නිර්මාණයක්
මේ ඩයිනෝසෝර පොසිල.
මේ ඉස්සර කලේ හිටිය සත්තු ලු

මේ නම් ඉතින් දැන් කාලේ ඉන්න සතෙක්.

ඊට පස්සේ අපි තුන් වන දවසේ ගියා සත්තු වත්තට. එතෙන්ට sydney නගරය ඉතා ලස්සනට පේනවා.
මේ තමයි එකේ ඉන්න සත්තු.

Last edited: