Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    යනව යනව.. වරෙන් මචෝ ...
    ඔයා එළකිරි නුවර සංචාරයටත් එනවද ... ?

    :dull:
    සිරාවට උබ හෙට vibration බලන්න එනවද??? 6.30 බලන්න නේද එන්නේ???නුවරත් එනවා මචන්.......
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    සිරාවට උබ හෙට vibration බලන්න එනවද??? 6.30 බලන්න නේද එන්නේ???නුවරත් එනවා මචන්.......
    එහෙනම් එළ..
    අපි නම් මෙහෙන් එනකොට රෑ වෙයි .. අනිවා Vibaration එනව.. උදේට මම කොළඹ එනව..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එහෙනම් එළ..
    අපි නම් මෙහෙන් එනකොට රෑ වෙයි .. අනිවා Vibaration එනව.. උදේට මම කොළඹ එනව..
    මමත් අනිවා vibration එනවා මචන්.......එත් උබව හොයාගන්න එක තමය් අව්ල.........කොච්චර ඔතන ඉදිද දන්නේ නෑ.......
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මමත් අනිවා vibration එනවා මචන්.......එත් උබව හොයාගන්න එක තමය් අව්ල.........කොච්චර ඔතන ඉදිද දන්නේ නෑ.......
    ඒකනම් ඇත්ත.. බලමු .. මට ඔයාව මීටර්.. මම දැක්කොත් අනිවා කතාකරනවා..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඒකනම් ඇත්ත.. බලමු .. මට ඔයාව මීටර්.. මම දැක්කොත් අනිවා කතාකරනවා..
    එල මචන්........දැක්කොත් අනිවා කතා කරපන්...........
    11.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබට වැරදිලා වෙන කාවහරි පෙන්නන්න ඇත්තේ බන්.........:nerd::nerd:
    මතක හැටියට නම් උබෙ එකක් පෙන්නුවෙ:rofl::P
    නැ බන් කෙල්ලො කවුරුවත් යන්නෙ නැද්ද කොහෙද එක නිසා නංගි එන්නෙ නැ කිව්වා
    :D
     
    Status
    Not open for further replies.