ආ තව සුපිරි සිද්දියක් උනා..
අර මම ඉස්සෙල්ල කියපු මැඩම් ට ම දවසක් මම කොල්ලෙට්ට දෙන්න කියල ගෙනාපු වැලක් මාට්ටු උනා..(අර නිල්පාට එව්වා
)
ඉතින් මෙයා CD එක IT රූම් එකට ගිහිල්ල දාල බලල..
පන්තියට ඇවිල්ල අපිට බර දේශනාව..
දේශනාව ඉවර ඇරලා අපිට කිව්වා දෙමාපියෝ එක්ක එන්න කියල..
හුටා දැන් එක්ක වරෙන්කො..
අපි අද එක්කන් එන්නම් හෙට එක්කන් එන්නම් කියා කියා මග ඇරිය.
ඕක හිමීට යටගියා..
අම්මට සිරි දවසක් පන්ති කවයක් තිබුනා..
ඔන්න ඉතින් අම්මල අවා..
පන්ති කවය ඉවරවෙලා මිස්ලගට යනවනේ අම්මල ළමයත් අඩගහගෙන මොකද මේ ළමය ඔදට ඉගෙන ගන්නවද කියල අහන්න..
මෙන්න මිස් මගෙන් පැනපු ගමන අහපි.. ආ.. අරක මම අම්මට කියන්නද කියල..
මාව රත්උනා.. පිටදී බලු වැඩ සේරම කලාට.. තාම ගෙදරට Card එක කුඩු කරගෙන නෑ නේ..
ඉතින් මිස් ට මම කිව්වා එපා කියල..
උබල විස්වාස කරනවද...
මිස් ඒ සිද්දිය කිව්වේ නෑ.. අම්මට..
අම්මටත් ඒක එච්චර meter නැති නිසා අව්ලක් උනේ නෑ..
මට දැන් කියන්න ඕන උනේ මෙච්චරයි..
එදා ඒ වෙලාවෙ මිස් පිස්සුනටල පිනා මාමා ගාවගෙන වැඩේ කුරුවල් කරලා..අම්මලා ගෙන්නලා වැඩේ කුරුවල් කරණං මොකද වෙන්නේ..
මට ගෙදර යන්න බෑ..
ආත්ම ශක්තියක් නැති එකෙක් නම් සමහර විට සිය දිවිනසාගනී..
එහෙම සිද්දි මේ ලගදිත් අහන්න ලැබුනේ..
ඊට පස්සෙ මම ඉතින් අනිවා මග රැකලා ඉදල පිනාටයි මැඩා ටයි ගේම දෙනවා අම්මප.. මැඩම් ගේ ටිකිරි මොලේ නිසා වැඩේ ගොඩ ගියා !
අර මම ඉස්සෙල්ල කියපු මැඩම් ට ම දවසක් මම කොල්ලෙට්ට දෙන්න කියල ගෙනාපු වැලක් මාට්ටු උනා..(අර නිල්පාට එව්වා
)ඉතින් මෙයා CD එක IT රූම් එකට ගිහිල්ල දාල බලල..
පන්තියට ඇවිල්ල අපිට බර දේශනාව..
දේශනාව ඉවර ඇරලා අපිට කිව්වා දෙමාපියෝ එක්ක එන්න කියල..
හුටා දැන් එක්ක වරෙන්කො..
අපි අද එක්කන් එන්නම් හෙට එක්කන් එන්නම් කියා කියා මග ඇරිය.
ඕක හිමීට යටගියා..
අම්මට සිරි දවසක් පන්ති කවයක් තිබුනා..
ඔන්න ඉතින් අම්මල අවා..
පන්ති කවය ඉවරවෙලා මිස්ලගට යනවනේ අම්මල ළමයත් අඩගහගෙන මොකද මේ ළමය ඔදට ඉගෙන ගන්නවද කියල අහන්න..
මෙන්න මිස් මගෙන් පැනපු ගමන අහපි.. ආ.. අරක මම අම්මට කියන්නද කියල..
මාව රත්උනා.. පිටදී බලු වැඩ සේරම කලාට.. තාම ගෙදරට Card එක කුඩු කරගෙන නෑ නේ..
ඉතින් මිස් ට මම කිව්වා එපා කියල..
උබල විස්වාස කරනවද...
මිස් ඒ සිද්දිය කිව්වේ නෑ.. අම්මට..
අම්මටත් ඒක එච්චර meter නැති නිසා අව්ලක් උනේ නෑ..
මට දැන් කියන්න ඕන උනේ මෙච්චරයි..
එදා ඒ වෙලාවෙ මිස් පිස්සුනටල පිනා මාමා ගාවගෙන වැඩේ කුරුවල් කරලා..අම්මලා ගෙන්නලා වැඩේ කුරුවල් කරණං මොකද වෙන්නේ..
මට ගෙදර යන්න බෑ..
ආත්ම ශක්තියක් නැති එකෙක් නම් සමහර විට සිය දිවිනසාගනී..
එහෙම සිද්දි මේ ලගදිත් අහන්න ලැබුනේ..
ඊට පස්සෙ මම ඉතින් අනිවා මග රැකලා ඉදල පිනාටයි මැඩා ටයි ගේම දෙනවා අම්මප.. මැඩම් ගේ ටිකිරි මොලේ නිසා වැඩේ ගොඩ ගියා !

මම මේක ට්‍රිප් එක ගියපු වෙලෙත් කිව්වා ඒක නිසා රිපෝස්ට් වෙයි
ඔහොම වෙලා ඉතින් දන්නව නෙ හැදිගෙන එන ගැනු ලමයි නෙ අපි කරන වැඩෙ කෙල්ලෙක් ලගට ගිහිල්ලා
උන්හීනා වෙලා ඔරවලා රවලා අපොයි ඔයානම් දැන් නරක් වෙලා කියල අයෙත් හිනාවෙලා දුවලා යනවා