කෙල්ලා 16+

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතා කලාට නම් කමක් නෑ......
    කතාවට වැඩිය කතාවේ සංදර්භය නේ වැදගත් වෙන්නේ........
    ලව් සහ සෙක්ස් ටෝක් නැතුව ඕන එකක්..නේද?
    හැබැයි බුදු ෆිට් කොල්ලො ඉන්නවා යාළුවෝ.....උන් එක්ක සමහර වෙලාවට ඕන කුණු හරුපයක් කියන්න පුළුවන්......මොකද යාළුකම නිසා.....
    මටත් ඉන්නවා මචං කියල කතා කරන්න පුළුවන් (සහ මම මචං කියල කතා කරන) කෙල්ලො, යාළුවෝ.....
    ඉතින් ඒ නිදහස අනිත් පාර්ශවයටත් තියෙන්න ඕන මම නම් හිතන්නේ......!!!!
    (මේ මගේ පෞද්ගලික අදහස බව සැළකුව මනාය)
     
    ereshthush

    Active member
  • Mar 1, 2007
    15,549
    14
    38
    Kuwait
    සැකය ආදරයට ඒ තරම් හොද.... දෙයක් නෙමේ........
    තමන්ට කෙල්ල විස්වාසනම්....
    දෙන්න එක ඇදේ නිදාගත්තත් ප්‍රශ්නයක් නෑ

    100% agreed
     
    Pissu pus

    Banned
    Jun 16, 2011
    43
    2
    0
    කතා කලාට නම් කමක් නෑ......
    කතාවට වැඩිය කතාවේ සංදර්භය නේ වැදගත් වෙන්නේ........
    ලව් සහ සෙක්ස් ටෝක් නැතුව ඕන එකක්..නේද?
    හැබැයි බුදු ෆිට් කොල්ලො ඉන්නවා යාළුවෝ.....උන් එක්ක සමහර වෙලාවට ඕන කුණු හරුපයක් කියන්න පුළුවන්......මොකද යාළුකම නිසා.....
    මටත් ඉන්නවා මචං කියල කතා කරන්න පුළුවන් (සහ මම මචං කියල කතා කරන) කෙල්ලො, යාළුවෝ.....
    ඉතින් ඒ නිදහස අනිත් පාර්ශවයටත් තියෙන්න ඕන මම නම් හිතන්නේ......!!!!
    (මේ මගේ පෞද්ගලික අදහස බව සැළකුව මනාය)
    :P
    Patta thread eka +rep dunna onna :P :dull::dull::dull:
    Hina yanawa :dull:
    :rolleyes:
    :rolleyes:
    100% agreed
    :dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සැකය ආදරයට ඒ තරම් හොද.... දෙයක් නෙමේ........
    තමන්ට කෙල්ල විස්වාසනම්....
    දෙන්න එක ඇදේ නිදාගත්තත් ප්‍රශ්නයක් නෑ

    කෙල්ලන්ව සත 0.00001 වත් විශ්වාස කල නොහැක !
     
    Jun 14, 2011
    533
    28
    0
    සැකය ආදරයට ඒ තරම් හොද.... දෙයක් නෙමේ........
    තමන්ට කෙල්ල විස්වාසනම්....
    දෙන්න එක ඇදේ නිදාගත්තත් ප්‍රශ්නයක් නෑ

    මෙන්න එලකිරි කොල්ලෙක් ! :baffled::baffled::baffled::baffled::rofl:
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    කෙල්ල භාණ්ඩයක් නෙවෙයි නේ අපි කියන විදියට ඉන්න. ඒකිට ඕන දේ එයා කොරපු දෙන්.
    නමුත් එකගතාවක් තියෙන්න ඕනේ දෙන්නගේම.
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    සැකය ආදරයට ඒ තරම් හොද.... දෙයක් නෙමේ........
    තමන්ට කෙල්ල විස්වාසනම්....
    දෙන්න එක ඇදේ නිදාගත්තත් ප්‍රශ්නයක් නෑ

    ඔව් ඔව් එක ඇදේ නිදාගෙන sex කරත් ප්‍රශ්නයක් නෑ. :P:rofl: