owa pora talk witharai daruwa....
ube kella wena ekek ekka ade nida gattanam ubata terei...
kiyanna laziy karanna thamai amaru kiyala...

owa pora talk witharai daruwa....
ube kella wena ekek ekka ade nida gattanam ubata terei...
kiyanna laziy karanna thamai amaru kiyala...

සැකය ආදරයට ඒ තරම් හොද.... දෙයක් නෙමේ........
තමන්ට කෙල්ල විස්වාසනම්....
දෙන්න එක ඇදේ නිදාගත්තත් ප්රශ්නයක් නෑ

සැකය ආදරයට ඒ තරම් හොද.... දෙයක් නෙමේ........
තමන්ට කෙල්ල විස්වාසනම්....
දෙන්න එක ඇදේ නිදාගත්තත් ප්රශ්නයක් නෑ
කතා කලාට නම් කමක් නෑ......
කතාවට වැඩිය කතාවේ සංදර්භය නේ වැදගත් වෙන්නේ........
ලව් සහ සෙක්ස් ටෝක් නැතුව ඕන එකක්..නේද?
හැබැයි බුදු ෆිට් කොල්ලො ඉන්නවා යාළුවෝ.....උන් එක්ක සමහර වෙලාවට ඕන කුණු හරුපයක් කියන්න පුළුවන්......මොකද යාළුකම නිසා.....
මටත් ඉන්නවා මචං කියල කතා කරන්න පුළුවන් (සහ මම මචං කියල කතා කරන) කෙල්ලො, යාළුවෝ.....
ඉතින් ඒ නිදහස අනිත් පාර්ශවයටත් තියෙන්න ඕන මම නම් හිතන්නේ......!!!!
(මේ මගේ පෞද්ගලික අදහස බව සැළකුව මනාය)

Patta thread eka +rep dunna onna![]()
Hina yanawa![]()

100% agreed