ප්‍රේම පාරමිතා සුදු අක්කාගේ ආදර කදුල

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ප්‍රේම පාරමිතා සුදු අක්කාගේ ආදර කදුල

සුදු අක්කාගේ ආදර කදුල:love::love::love::love::love::love:

AAAADE2mt98AAAAAAE9elw.jpg



[FONT=&quot]සුන්දර සුපුන් සදසේ බැබලෙන අහ.................සේ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]පෙනුනේ ඔබගෙ රුව මයි නිතරම රහ.............සේ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඩෙනිමට හැඩට පෙනුනම මගෙ සිත රිසි..........සේ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]බැදුනේ ඔබට සිත රහසින් කියමි මෙ................සේ[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

:):P:P:P:P:P:P:P:P

[FONT=&quot][/FONT]

[FONT=&quot]මිගාර රාම හිටියත් කොතරම් සැටි..........යේ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ජනපති ඔබය සවිබල ඇති එල කිරි..........යේ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ආසි හේර නැත්තං බූරුව පිටි..................යේ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]හතේ කොලෙන් මොනවා කරමුද අයි.......යේ[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

:P:P:yes::yes:
[FONT=&quot] [/FONT]

[FONT=&quot]ආදර සුදු අයියෙ මට බෑ ඉවසන්.....................න[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ආසයි ඔබගේ සුදු මූනම දැකගන්....................න[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]පාලුව තිනිය මාගේ හද නැති වන්....................න[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මොබයිල් නම්බරේ රත්තරනේ දෙන්...............න[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

:nerd::nerd::nerd::nerd::yes::love:

[FONT=&quot][/FONT]

[FONT=&quot]මගෙ සුදු අයියෙ මගෙ හදවත කකියන...................වා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]හද තුල පෙම් හැගුම් දලුදමමින් එන.......................වා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අකමැති වෙතැයි සැකයක් හද නලියන....................වා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ආදර හැගුම් ගලලා ගග උතුරන............................වා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

:love::love::love::love::love::love:

[FONT=&quot][/FONT]

[FONT=&quot]රන්වන් රන් රුවයි දෙව් ලිය වා.......................ගේ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මහනෙල් පුසුඹ පරදයි කෙස් කලඹ අ................ගේ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නිසිපුලු ලුකුල රියසක වැනි තිසරු ම.................ගේ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අක්කට නැද්ද පැටියෝ ආදරය ව.....................ගේ[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

:(:(:(:(:(:(

[FONT=&quot][/FONT]

[FONT=&quot]ආදර අයියා නැද්දො මට සැලකිල්...................ල[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔය හිත ගල්ද නැත්තේ අක්කට මෙල්.............ල [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නැත්තං පැටියො ඔබ තුරුලේ සැනසිල්............ල[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අම්මප තියනවා දුම්රියකට බෙල්....................ල[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

:yes::yes::yes::(:(

[FONT=&quot][/FONT]

[FONT=&quot]අහිතක් නෑ නෙ අකමැතිමුත් අක්කා.................ට[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කෙලෙසින් විද ගම්ද මේ හද ආව.....................ට[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේ විලසින් කලත් මේ සුදු අක්කා....................ට[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මම ආදරෙයි රං කද මගෙ හැමදා.....................ට[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

:P:love::love::love:

[FONT=&quot][/FONT]

[FONT=&quot]තබන තබන පියවර මල් පිබිදේ................වා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මලේ බඹරු ලෙස පිරිවර වැඩිවේ..............වා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ආදර හිතට සුපුන් සදක් එක් වේ................වා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මතු අත් බවේ දී වත් ඔබ හිමි වේ..............වා[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

:yes::)

[FONT=&quot][/FONT]

[FONT=&quot]මාමල දාට මගෙ නිවසට පැමිනෙන්..................න[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සුදුමල් මිටක් ගෙන පෙට්ටිය සරසන්.................න[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]වල සිව්කොන ඉටිපන්දම් දල්වන්න.................න[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]හත් දොහෙ දනට වත් යලි ඇවිදින් යන්න.........න[/FONT]
[FONT=&quot]
[/FONT]

:(:lol::lol:

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]බැසගිය රිවි උදේ යලි එනවා නේ..........................ද [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]විපුල නෙලුම් මහනෙල් පිපෙනව නේ.....................ද[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඇත්තම කියන්කො අපි පැන යමු නේ.....................ද[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අයියට එන්න බැරිනන් මොඩ් එවනව....................ද[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

:lol::lol::lol:

[FONT=&quot][/FONT]

[FONT=&quot]ඇයි අයියෙ අඩන්නෙ කදුලුස......................ලා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මට හිතෙනවා ගංවතුරක් ඒව් ග....................ලා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නාඩන් අයියේ අක්ක දැන් විහිලුක...............ලා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මෙන්න මෙවුන් මාගේ රෙප් ටික කප...........ලා[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

:lol::lol::lol::lol::lol::lol:




[FONT=&quot][/FONT]

[FONT=&quot]-ට+ට දෙකටම රෙඩි [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ආදර සුදු අක්කි [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ලලා[/FONT]
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මොකක් උනත් මැක්සා
රෙප් 7+


අපිත් කලු සුදු, උස මහත, මිටි කෙට්ටු බේද නැතුව ඕන එකකට රෙඩි ...

ලලක්කේ, ඇඩ්මින් ලොක්කා, මොඩ් අයියා, මිගා, රාමා අකමැති උනොත් මේ සමා කොල්ලා ඕනෙ වෙලාවක රෙඩී :D:love:

 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
මොකක් උනත් මැක්සා
රෙප් 7+


අපිත් කලු සුදු, උස මහත, මිටි කෙට්ටු බේද නැතුව ඕන එකකට රෙඩි ...

ලලක්කේ, ඇඩ්මින් ලොක්කා, මොඩ් අයියා, මිගා, රාමා අකමැති උනොත් මේ සමා කොල්ලා ඕනෙ වෙලාවක රෙඩී :D:love:

මගේ සුදු කොල්ල හැමදාමත් මට ඉන්.....න
සවි ශක්තියනක් වන බව දන්නව ඔන්.....න
මට බැරිවුනොත් ලොක්කට දැල දාගන්.....න
වේකන්සියක් ඇති බව ඔබ දැනගන්.......න:lol::love:
 
  • Like
Reactions: ela_eluwa120

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කෙල්ල නම් නරක නැ වගෙ:nerd:
ඇඩ්මින් අයියෙ මෙය ඔබෙ අවඩනයපිනිසයී
:baffled:
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මගේ සුදු කොල්ල හැමදාමත් මට ඉන්.....න
    සවි ශක්තියනක් වන බව දන්නව ඔන්.....න
    මට බැරිවුනොත් ලොක්කට දැල දාගන්.....න
    වේකන්සියක් ඇති බව ඔබ දැනගන්.......න:lol::love:
    සිරාම සිරා මචන්..............:lol::lol::lol:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    සුදු පූස පව් බං..
    බීමෙන් හොද බීම අම්මගේ මව් කිරි .............ය
    කෑමෙන් හොද කෑම පස්ගෝ වල රස............ය
    මැණිකෙන් හොද මැණික වෛකණ මැනිකක්...ය
    අක්කා ඇල්ලු‍වොත් එය ලොකු අත්තක්..........ය