ප්‍රේම පාරමිතා සුදු අක්කාගේ ආදර කදුල

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බීමෙන් හොද බීම අම්මගේ මව් කිරි .............ය
    කෑමෙන් හොද කෑම පස්ගෝ වල රස............ය
    මැණිකෙන් හොද මැණික වෛකණ මැනිකක්...ය
    අක්කා ඇල්ලු‍වොත් එය ලොකු අත්තක්..........ය

    ගොඩ මඩ දෙකම සරු කරනා එකම ස..............තා...
    මී හරකෙක්ම වේවා ඔබෙ පළමු පු...................තා
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ගොඩ මඩ දෙකම සරු කරනා එකම ස..............තා...
    මී හරකෙක්ම වේවා ඔබෙ පළමු පු...................තා
    කිරි රස දන්නෝ මව් හදුනන්.............නෝ
    බත් රස දන්නෝ කෙත් හදුනන්............නෝ
    බත් සහ කිරිරස දෙකම නොදන්............නෝ
    මිනිසත් බව ලැබ කුමට උපන්.............නෝ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිරි රස දන්නෝ මව් හදුනන්.............නෝ
    බත් රස දන්නෝ කෙත් හදුනන්............නෝ
    බත් සහ කිරිරස දෙකම නොදන්............නෝ
    මිනිසත් බව ලැබ කුමට උපන්.............නෝ

    රටේ නොමැති බොරු සෝබන දා.........ලා....
    පළදවා ගනිමින් ආදර මා..................ලා.....
    ජීටී ටත් නැති වැඩ ඇති කර...............ලා...
    මිනිසුන් ගැන කුමටද ලතවී.................ලා.....

    හරි දේ හරි තැන දී කර ගන්................නේ...
    බැරි නං බැරි වැඩ නොම කියවන්..........නේ...
    තිරිසන් ගමනිං නොම පැමිනෙන්............නේ...
    එතකොට මයි ඔබෙ ලෙඩ හොදවෙන්........නේ
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    රටේ නොමැති බොරු සෝබන දා.........ලා....
    පළදවා ගනිමින් ආදර මා..................ලා.....
    ජීටී ටත් නැති වැඩ ඇති කර...............ලා...
    මිනිසුන් ගැන කුමටද ලතවී.................ලා.....

    හරි දේ හරි තැන දී කර ගන්................නේ...
    බැරි නං බැරි වැඩ නොම කියවන්..........නේ...
    තිරිසන් ගමනිං නොම පැමිනෙන්............නේ...
    එතකොට මයි ඔබෙ ලෙඩ හොදවෙන්........නේ
    අනේ කොලුවො උබ ගේ කව් පද දැක...ලා
    අල්ලපු ගෙදර සීබා එයි ඉව කර..........ලා
    හැකිනම් ලියනු මත්‍රා එලි වැට රැක........ලා
    එතකොට යාවි හොද ගේමක් නුබ දී......ලා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ කොලුවො උබ ගේ කව් පද දැක...ලා
    අල්ලපු ගෙදර සීබා එයි ඉව කර..........ලා
    හැකිනම් ලියනු මත්‍රා එලි වැට රැක........ලා
    එතකොට යාවි හොද ගේමක් නුබ දී......ලා

    ලලක්කලට දැන් වැඩ නෑ එන්........නේ....
    ආන්ඩුවයි රස්සාවට දුන්..............නේ......
    දුටුතැන පොලිසිය අල්ලන් යන්.....නේ...
    ඒකයි ජීටී පසුපස එන්...............නේ.....

    එළිවැට දාලා කවි අමුනන්.......නේ.....
    නෑ ඔබ වාගේ පච කියවන්.......නේ....
    බලාගෙනයි පැත්තට වී උන්.......නේ...
    නෑ යලි මේ කවි මා අමුනන්......නේ....:no::no:

    සමහර කවි කියවන විට .......අක්කා.....
    එළිවැට මනසට අරගෙන ........අක්කා...
    කියවා බලන්න නැවතත් .......අක්කා....
    කන්නඩි දාගෙන බලනු ........ලලක්කා...
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    කෝ බන් අන්තිම කවියේ විරිත තිතටම නෑ නෙහ්:baffled:
     
    එලුසදැස් ලකුනෙන් එකක් ගෙන බදිමු පද කවි එම හො.....................දේ
    ගොමුතා විරිතෙන් කියමු කවියක් එම ලෙසේ සොද නේ ස..................දේ