විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ_වෙනකොට_මුල


  • Total voters
    824

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ආදරය(විශ්වාසය)
    දෙදෙනාගේ කැමැත්ත
    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    හොද රස්සාවක් (Jeewath wenna salli oni ne):) :)


    Me tika nam දෙමාපියන්ගේ කැමත්ත ganna thamai ithin.. :D
    ජාතිය ආගම ගැලපීම
    කුලය ගැලපීම
    කේන්දරය(හදහන):baffled:
     

    dinushka2

    Member
    Feb 1, 2008
    116
    3
    0
    meke inna ewun salli ona na kiwwata owa boru katha. salli nathuwa pol kadalada jeewath wenne.... kasada bandinne sathutin inna misak polu bathui kaala chtr wenna nemei ne,...
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    1.සල්ලි(දැවැද්ද)
    2.කේන්දරය(හදහන)
    3.කුලය ගැලපීම
    4.ලස්සන වීම
    5.දෙදෙනාගේ කැමැත්ත

    smileyvault-cute-big-smiley-animated-013.gif


    Just a joke it should be like this.

    1.දෙදෙනාගේ කැමැත්ත
    2.ආදරය(විශ්වාසය)
    3.
    හොද රස්සාවක්
    4.ලස්සන වීම
    5.චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)

    මුලින්ම දෙන්නගේ කැමැත්ත විස්වාසය දවද්ද ඕනේ නැහැ නේ හොද රස්සාවක් තියනවනම්.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    1.සල්ලි(දැවැද්ද)
    2.කේන්දරය(හදහන)
    3.කුලය ගැලපීම
    4.ලස්සන වීම
    5.දෙදෙනාගේ කැමැත්ත

    smileyvault-cute-big-smiley-animated-013.gif


    Just a joke it should be like this.

    1.දෙදෙනාගේ කැමැත්ත
    2.ආදරය(විශ්වාසය)
    3.
    හොද රස්සාවක්
    4.ලස්සන වීම
    5.චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)

    මුලින්ම දෙන්නගේ කැමැත්ත විස්වාසය දවද්ද ඕනේ නැහැ නේ හොද රස්සාවක් තියනවනම්.

    :):):)
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    1. චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    2. දෙදෙනාගේ කැමැත්ත
    3. දෙමාපියන්ගේ කැමත්ත ( ජාතිය ආගම ගැලපීම+කුලය ගැලපීම+කේන්දරය(හදහන)+හොද රස්සාවක්+සල්ලි(දැවැද්ද)
    4.ආදරය(විශ්වාසය)
    5. ලස්සන වීම

    1,2 ok nam 3 ta yanna puluwan.. 3 ok wenne oya okkoma balalane... adu wedi wasayen..
    4. adaraya nettam denedane kemettak ethi wennene... kemetta marry karama unath adarekata path wenna puluwan....
    5. lassana kiyana eka maha lokuwata hithanna one ne...

    :)
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Monava vunath job certificate eka hari education certificate eka hari one ada kaale mekata
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මෙන්න පිලිවෙලවට....

    • ආදරය(විශ්වාසය)
    • චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    • දෙදෙනාගේ කැමැත්ත
    • ලස්සන වීම
    ලස්සන කිව්වේ රූප සුන්දරියෝ නෙමෙයි, ඒත් ඉතුරු තුන නම් හොඳට තියෙන්න්න ඕනී, නැත්තම් එකට ජීවත් වෙන්න අමරුයි...
    ;)