මචංල ෆෝන් තුනක් තියනව
අපේ අයියකාරය එවපුව

මේ තුනම මම මගේ අවශ්‍යතා සපුරා ගැනීම සදහා විකුණනව

කැමති කට්ටිය ඉන්නවනම් මට PM එකක් දාල කැමති කැමති විස්තරයක් දැන ගන්න පුලුවන්
HTC Touch Pro 2
Windows 6.5 Professional
QUALCOMM 7201A-528MHz Processor
32bit Data Bus
480x800 Resolution
3.2Cam
Wifi
Full Set with BOX
මේ තියෙන්නෙ අනිත් එක. මේ ෆෝන් දෙකක් තියනව
[FONT="]HTC Snap
Windows 6.5 Standard
Qualcomm proc. 528MHz
Wifi
QWERTY Key board with track ball
2.0MP Cam
[/FONT]
Full Set with BOX
ඉතින් මේක ත්‍රේඩ් එකක දැම්ම කියල මගේ රෙප් කපන්නත් එපා. දෙන්නත් එපා 
ගන්න අකමැති වුනත් සහයොගයක් විදියට බම්ප් එකක්වත් දාල යන්න හොදේ
හැමෝටම තෑන්කූ

Last edited:


