KOrEAn LANGUAgE hELP @@@@####

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචංලා මම මෙි සැරේ කොරියන් Exam එකට ලියන්න හිතාගෙන ඉන්නව. කොරියන් Language සිංහලෙන් ඉගෙන ගන්න තියෙන සයිටි ගැන දන්න කෙනෙක් ඉන්නව නමි කියනවද? එහෙම නැත්නමි කොරියන් Language දන්න අපේ එලකිරි එකේ කොල්ලෙක් හරි ඉන්නව නමි කියපල්ලා. ලොකු උදවිවක්


    :yes::yes::yes::yes::yes: