ඇති යන්තම් අපේ එල කිරිය ආයිත් එල කිරි වගේ වැඩ..
මේ දවස් ටිකේ පුදුම සාංකවකින් හිටියේ...
හරි මෙන්න හා පුරා කියල උදේ පාන්දරම මගෙන් පොඩි බඩු කෑල්ලක්...
මේක ටිකක් පරණ ලියවිල්ලක්..
සමහරුන්ගේ ගෙවල් වල තාමත් ඇති..
ඊයේ ගේ අස් කරනකොට තාත්තා තමයි මේක මට පෙන්නුවේ..
වටිනා කියන දෙයක් කියල හිතුන නිසා හිතුන එල කිරියේ කට්ටිය එක්ක බෙදාගන්නවා කියල..
බලලම කතා කරමුකෝ එහෙනම්..
මේක හැත්තෑව සහ අසූව දශක අතර භාවිත උනා කියල තමයි දැනගන්න ලැබුනේ..
මේකට කිව්වේ හාල් පොත කියලලු..
බලන්න ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද කියලා..
අපිට මොනා හරි ඕන වුනාම ගිය ගත්තා ආවා...
ඒ කාලේ එහෙම බෑ ලූ..
මේ පොතත් අරන් ගිහින් පෝලිමේ ඉදල තමයි බඩු ගන්න ඕන..
ඔන්න දැකල නැති කට්ටියට බලාගන්නත් එක්ක දැම්මේ..
තව මේ ගැන දන්නා කියන උදවිය ඉන්නවනම් කගේ කාගේත් දැනගැනීම පිණිස මෙතන මොන මොනා හරි කොටලා ගියානම් ගොඩාක් පින්..