"වේසිය" හෙවත් වෛශ්‍යාව

supzter

Member
Nov 20, 2010
1,136
481
0
"වේසිය" හෙවත් වෛශ්‍යාව

වෛශ්‍යාව යන්නෙන් අදහස් කරන්නේ, ගණිකාවයි. ගණිකාවක් යනු, තම සිරුර මුදලට විකුණන තැනැත්තියයි. වෛශ්‍යාව යන වචනයෙන් උපන්න නමක් තමයි "වේසි". එනිසා, වේසියක් යනුද, ගණිකාවකි.

කෙතරම් සැප පහසු, මුදල් හදල් මැද ජීවත් වුවත්, වෛශ්‍යාවන් දෙස සමාජය බලනුයේ හොඳ විදියකින් නොවේ. ඊට හේතුව, සියළුම ආගම්වල කියන පරිදි, බඹසර නොරැක, දැහැමි ජීවිත ගත නොකර, පවුල් පවා කඩාකප්පල් වන පරිදි, රැකි රක්ශාවක නියැලීමයි.

එම නිසා, ස්ත්‍රියකට, "වේසිය" යන නමින් කතා කිරීමෙන්, ඇයව, ගණිකාවකගේ මට්ටමට යැවෙයි. කාන්තාවක සතු, පිරිසිදු, උත්තරීතර, ගෞරවාන්විතභාවය කෙළෙසාගත් අධම ගැහැණියකගේ තත්වයට පත් කරයි.

නූතන සමාජයේ පිරිමින් විසින්, මෙම "වේසි" යන වචනය ඉතා අධික ලෙස භාවිතා කරති. ලංකාවේ ගණිකාවන් ගණන ඉහල යාම මෙයට හේතුවද? නැත. පාර තොටේ දකින ඕනෑම ගැහැණියක් පිරිමියෙකුට "වේසියක්" වීමට ඉඩ ඇත.

ගැහැණියක කුඩා වැරැද්දක් කළද, "පට්ට වේසි" යන ව්‍යවහාරයෙන් ඇයට දොස් තැබීම, අද කාළයේ පිරිමින්ට කජු කනවා තරම් ලේසි ය. විශේෂයෙන් තමන්ගේ බිරියට "වේසි" යයි කතා කරන සැමියන් අද සමාජයේ සුලභ ය. තමාගේ බිරිය "වේසියක්" නම්, ඇයව සහයට ගත් තමා ගොන් නාම්බෙකු වනු ඇත. මන්ද, මිනිසුන් සිය දහසක් සමග සිටින ගැහැණියක් සහයට ගැනීම තමාට කරගත හැකි ලොකු අමනකමක් නිසාවෙනි.

සමාජයේ පහළම මට්ටමේ වෙසෙන ගණිකාවන් ගානට, තම බිරිය, සහෝදරිය, පෙම්වතිය හෝ වෙන කිසිදු ස්ත්‍රියක පත් කිරීම අහස පොළොව උහුලන්නැති පවකි.

අනෙක් දුකට කරුණ වන්නේ, පිරිමින්ට කුණුහරුප කීම කැප සමාජයක් අද රටේ පවතීමය.

ආදර අය්යේ, මල්ලියේ......ගැහැණියකට "වේසි" යයි කීමට පෙර නැවත හිතන්න....ඒ "වේසිය" කාගේ හෝ මවක් වීමට ඉඩ ඇත. නැතිමුත්, කවදා හෝ ලොව උත්තරීතර මාතෲ භාවය ලබාගන්නා ඇත්තියක් වීමට ඉඩ ඇත.

මා මේ වචනය දන්නා බව මට ලැජ්ජාවට නොව, දුකට කරුණකි.

mother_child.jpg
 
sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    good post machan. But don't think all the people are same. Words sometimes represents the social class of people!
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    kathawe eththak thibunath samahara kello karana buru weda walata wena kiyanna deyak nehe...hhe hee..mokada wereddak kala kiyala therum gannewath nethi nisa...:D:D

    hemotama adala nehe...pirisak innawa...:)
    honda aya naraka aya pirimi gehenu depeththema innawane...pirimiyekgen girl kenekuta waradak unanam girl kenek pirimiyata baninneth hurathalennam newei nangi...:rofl:heh hee...

    katawath wereddak nokara..kagewath hitha ridawanne nethuwa niyama genukama thiyagena jiwath wena kenekuta oya wage dewal pirimingen ahanna wenne nehe..;);)
     
    • Like
    Reactions: ruwantheekshana

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බලු වැඩ කරන ගෑණුන්ට වේසි කියන්න අපි මැලි වෙන්නෑ
    තමුන්ගේ තත්වේ තියාගෙන හොදින් චරිතවත්ව ලොකුකම් පෙන්නන්නැතිව ඉන්න කාන්තාවකට කවදාවත් අපිට එහෙම කියන්නවත් හිතෙන්නෑ
    ඒ වගේ කෙනෙක් අපි අපේ අම්මට සහෝදරියකට හිතින් සම කරගන්න පෙළබෙනවා
    වෙස්ටන් ටයිප් එක කියලා හිතාගෙන ලංකාවෙත් බලු වැඩ කරද්දී.....
    අනිවා උන්ට වේසි කියන්නැතිව වෙන වචනයක් නෑ අපිට කියන්න.
    උඩදාගෙන ඉන්න ගියොත් කාට කාටත් වේසි කියලා තමයි කියන්න වෙන්නේ.....:yes::yes::yes:
     
    Last edited:

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    sahathika aththa nangi. :yes: oka kiyanna waraddak karanna ona na. Yaluwenna ahala ba kiwwamath oka kiyanawa ne. (nugath minissu nam kamak na. Eth campus eke inna 'ugath' kiyala sammatha kolloth oka karanawa mama dakala thiyenawa.)

    kotinma oka godak welawata kiyanne waraddak kala nisa nevei. Ganu kenek poddak hari eyala kiyana deta wirudda wunoth, wenas adahasak daruwoth samahara pirimi oka kiyanawa. E wagema thamanta wada hondata deyak karanawa nam, issarahata yanawa nam e ganith samahara ayata 'wesiyek'.

    Wadiya ona na. Meke thread walata watena tag diha baluwama oka penawa. :D
     
    • Like
    Reactions: supzter

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    බලු වැඩ කරන ගෑණුන්ට වේසි කියන්න අපි මැලි වෙන්නෑ
    තමුන්ගේ තත්වේ තියාගෙන හොදින් චරිතවත්ව ලොකුකම් පෙන්නන්නැතිව ඉන්න කාන්තාවකට කවදාවත් අපිට එහෙම කියන්නවත් හිතෙන්නෑ
    ඒ වගේ කෙනෙක් අපි අපේ අම්මට සහෝදරියකට හිතින් සම කරගන්න පෙළබෙනවා
    වෙස්ටන් ටයිප් එක කියලා හිතාගෙන ලංකාවෙත් බලු වැඩ කරද්දී.....
    අනිවා උන්ට වේසි කියන්නැතිව වෙන වචනයක් නෑ අපිට කියන්න.
    උඩදාගෙන ඉන්න ගියොත් කාට කාටත් වේසි කියලා තමයි කියන්න වෙන්නේ.....:yes::yes::yes:

    :yes::yes::yes:ටොපා වගේ:rofl::rolleyes::rolleyes:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    බලු වැඩ කරන ගෑණුන්ට වේසි කියන්න අපි මැලි වෙන්නෑ
    තමුන්ගේ තත්වේ තියාගෙන හොදින් චරිතවත්ව ලොකුකම් පෙන්නන්නැතිව ඉන්න කාන්තාවකට කවදාවත් අපිට එහෙම කියන්නවත් හිතෙන්නෑ
    ඒ වගේ කෙනෙක් අපි අපේ අම්මට සහෝදරියකට හිතින් සම කරගන්න පෙළබෙනවා
    වෙස්ටන් ටයිප් එක කියලා හිතාගෙන ලංකාවෙත් බලු වැඩ කරද්දී.....
    අනිවා උන්ට වේසි කියන්නැතිව වෙන වචනයක් නෑ අපිට කියන්න.
    උඩදාගෙන ඉන්න ගියොත් කාට කාටත් වේසි කියලා තමයි කියන්න වෙන්නේ.....:yes::yes::yes:

    සහතික ඇත්ත කතාව
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හැමදාම කියන දේ තමයි කියන්න තියෙන්නේ
    එළකිරි එක වගේ forum එකක ඉන්න හැමෝම එක වගේ නැහැනේ
    සමාජයේ ඉන්න කිසි කෙනෙක් ඔයගොල්ලෝ 7.30 ට බලන අමා එකේ ඉන්න සුදුම සුදු මිනිස්සු නෙවෙයි
    එක පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම අදාලයි
    ඒවගේම තමයි නංගියෝ
    ඔය ගොල්ලෝ ලෝකෙ අනික් බොහෝ රට වල ඉන්න කට්ටියට වඩා වාසනාවන්තයි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හැමදාම කියන දේ තමයි කියන්න තියෙන්නේ
    එළකිරි එක වගේ forum එකක ඉන්න හැමෝම එක වගේ නැහැනේ
    සමාජයේ ඉන්න කිසි කෙනෙක් ඔයගොල්ලෝ 7.30 ට බලන අමා එකේ ඉන්න සුදුම සුදු මිනිස්සු නෙවෙයි
    එක පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම අදාලයි
    ඒවගේම තමයි නංගියෝ
    ඔය ගොල්ලෝ ලෝකෙ අනික් බොහෝ රට වල ඉන්න කට්ටියට වඩා වාසනාවන්තයි.
    :yes::yes::yes::yes::yes:
    ඒක ඇත්ත මචන්
    වැඩේ තියෙන්නේ මේගොල්ලෝ ඒක දන්නේ නැති එකයි
    මෙයාලත් අනිත් රටවල ටයිප් එකට යන්න ගියාම තමයි වැඩේ වන වෙන්නේ
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බලු වැඩ කරන ගෑණුන්ට වේසි කියන්න අපි මැලි වෙන්නෑ
    තමුන්ගේ තත්වේ තියාගෙන හොදින් චරිතවත්ව ලොකුකම් පෙන්නන්නැතිව ඉන්න කාන්තාවකට කවදාවත් අපිට එහෙම කියන්නවත් හිතෙන්නෑ
    ඒ වගේ කෙනෙක් අපි අපේ අම්මට සහෝදරියකට හිතින් සම කරගන්න පෙළබෙනවා
    වෙස්ටන් ටයිප් එක කියලා හිතාගෙන ලංකාවෙත් බලු වැඩ කරද්දී.....
    අනිවා උන්ට වේසි කියන්නැතිව වෙන වචනයක් නෑ අපිට කියන්න.
    උඩදාගෙන ඉන්න ගියොත් කාට කාටත් වේසි කියලා තමයි කියන්න වෙන්නේ.....:yes::yes::yes:
    kiyanna wadan na......
    11.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    බලු වැඩ කරන ගෑණුන්ට වේසි කියන්න අපි මැලි වෙන්නෑ
    තමුන්ගේ තත්වේ තියාගෙන හොදින් චරිතවත්ව ලොකුකම් පෙන්නන්නැතිව ඉන්න කාන්තාවකට කවදාවත් අපිට එහෙම කියන්නවත් හිතෙන්නෑ
    ඒ වගේ කෙනෙක් අපි අපේ අම්මට සහෝදරියකට හිතින් සම කරගන්න පෙළබෙනවා
    වෙස්ටන් ටයිප් එක කියලා හිතාගෙන ලංකාවෙත් බලු වැඩ කරද්දී.....
    අනිවා උන්ට වේසි කියන්නැතිව වෙන වචනයක් නෑ අපිට කියන්න.
    උඩදාගෙන ඉන්න ගියොත් කාට කාටත් වේසි කියලා තමයි කියන්න වෙන්නේ.....:yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    කියන්න වටින අයත් ඉන්නවා ඕක
    හැම ගෑණිම එක වගේ නෑ දැන් අනික ගෑණු තමයි යටින් ඉදන් බලු වැඩ කරන්නේ. පිරිමි හැමදාම වගේ face to face එනවා. අර පේනවනේ dood අක්කි වගේ කොටින්ට කඩේ යන අය. ලංකාවට ඇවිල්ලා මිනිස්සු ඉස්සරා කඩේ ගියා නම් ගුටි කනවා කියලා දන්න නිසා london ඉදන් වැඩේ කරන්නේ :P