Final Destination 5 ~ OFFICIAL THREAD ;)

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa

    ඔව්, ඉතින් මේ වගේ චිත්‍රපටි කොහොමත් රෑට නේ බලන්න ඕනේ..
    නැත්නම් මේ චිත්‍රපටියේ උපරිම තෘප්තියක් අපිට ගන්න බැරි වෙනවා...

    කොහොමත් මම නම් රෑට තමයි හැම සංත්‍රාසය (Horror) ගණයට අයත් චිත්‍රපටි බලන්නේ..

    mama singapore inna dawas wala ehe hall ekakin baluwe machan real 3D.pissu kora una.:baffled:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    ඔය Final Destination ෆිල්ම් එක නම් හැම තත්පරයක් ගානේම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්, මොකද ඉතින් කොයි වෙලාවේ මරණයට පත් වෙයි ද දන්නේ නෑ නේ?

    machan uba danna thawa e wage films nadda?wrong turn nam set ekama balala thiyenawa.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama singapore inna dawas wala ehe hall ekakin baluwe machan real 3D.pissu kora una.:baffled:

    ෂාර් නියමයි නේ..
    අපිටත් ඒ වගේ ආශ්වාදයක් ලබා ගන්න පුලුවන් නම්..
    කොයි තරම් දෙයක් ද..
    නිකන් ම හිත තැති ගැහෙන එකේ 3ඩි එකතු වේලා තියෙද්දි අමුතුවෙන් ඒ ෆිල්ම් එක
    ගැන හිතන්න දෙයක් නෑ නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔය Final Destination ෆිල්ම් එක නම් හැම තත්පරයක් ගානේම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්, මොකද ඉතින් කොයි වෙලාවේ මරණයට පත් වෙයි ද දන්නේ නෑ නේ?

    ඔව්, ඒ විතරක් නෙවෙයි මේ චිත්‍රපටියේ හොද කතා මාලාවක් එක් වේලා තියෙන්නේ..
    ඒ හින්දා කොහොමත් කම්මැලි ගතියක් නම් එන්න විදියක් නෑ..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේක නියමයි ලු..මං මුල් 4 බැලුවා..මේක හදල තියෙන්නේ 3D විදිහට...ඉතිං අපේ රටේ සිනමා එකක් නැති නිසා 2D විදිහට තමා බලන්න වෙන්නේ...මගේ අදුරන කෙනෙක් නම් ඊයේ මේක බලලා..මට කිවුව්ව it feels so real කියල ..එයා නම් 3D සිනමා එකකින් බලල තියෙන්නේ..කොහොමත් ඉතිං එනකල් ඉදල බලනව
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක නියමයි ලු..මං මුල් 4 බැලුවා..මේක හදල තියෙන්නේ 3ඪී විදිහට...ඉතිං අපේ රටේ සිනමා එකක් නැති නිසා 2ඩී විදිහට තමා බලන්න වෙන්නේ...මගේ අදුරන කෙනෙක් නම් ඊයේ මේක බලලා..මට කිවුව්ව ඉට් ෆීල්ස් සෝ රියල් කියල ..එයා නම් 3ඩී සිනමා එකකින් බලල තියෙන්නේ..කොහොමත් ඉතිං එනකල් ඉදල බලනව

    ඒක නේ.. අපිට කොහෙන්ද 3ඩී. තාක්ෂණයක්
    තිබ්බා නම් උපරිම ආශ්වාදයක් ලබන්න පුලුවන් කම තියෙනවා..
    5 වෙනි කොටස වගෙම 4 වෙනි කොටසත් ආවේ 3 ඩී, තාක්ෂණයෙන් තමයි..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඒක නේ.. අපිට කොහෙන්ද 3ඩී. තාක්ෂණයක්
    තිබ්බා නම් උපරිම ආශ්වාදයක් ලබන්න පුලුවන් කම තියෙනවා..
    5 වෙනි කොටස වගෙම 4 වෙනි කොටසත් ආවේ 3 ඩී, තාක්ෂණයෙන් තමයි..

    2mfjlae.jpg


    මෙන්න ක්‍රොප් කරල ගත්ත :පී

    4 වෙනි එක නම් මට එච්චරම සෙට් උනේ නෑ..ලංකාවට 3ඩී හෝල් එකක් ඕනේ දැන් නම්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    2mfjlae.jpg


    මෙන්න ක්‍රොප් කරල ගත්ත :පී

    4 වෙනි එක නම් මට එච්චරම සෙට් උනේ නෑ..ලංකාවට 3ඩී හෝල් එකක් ඕනේ දැන් නම්

    හි. හි.. එළ..:පී
    ඔව්, අනිවාර්යෙන් ම.. මේ මාසයේ තවත් 3ඩි. ෆිල්ම් එකක් රිලිස් වුනා ඒ ගැන පස්සේ ත්‍රේඩ් එකක් හදන්නම්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maraaaa baya hitienaa film eka meekaaa amoooo

    බය කොහොම වුනත්.. ෆිල්ම් එක නම් කිසිම කම්මැලි කමකින්
    තොරව බලන්න පුලුවන් කම තියෙනවා..
    ඒ හින්දායි මම නම් වැඩිපුරම කැමතියි..
     

    natasha18

    Banned
    Aug 15, 2011
    34
    2
    0
    බය කොහොම වුනත්.. ෆිල්ම් එක නම් කිසිම කම්මැලි කමකින්
    තොරව බලන්න පුලුවන් කම තියෙනවා..
    ඒ හින්දායි මම නම් වැඩිපුරම කැමතියි..

    hmm meka lankawee balanna puluwanda ?