monaada ban ochchara thiyena wada?![]()
නැ මම ඊට ටිකක් මෙහායින් හිටියෙ
උබත් එක්කනේ හතර

හරි හරි මතක් උනා උබලා හිටියෙ එන්ජිම උඩmamai kiddoi hitiye anith peththe
kadiyala hitiye hariyatama driving අසුන eka pitipasse


මම හිටියෙ අර බොට ඔරවන් ඉන්නuba koheda hitiye?
අන්ටිට ටිකක් මෙහායින් උබලාගෙ ඉදිරියෙන්ම
මේ දිලුමා ගාටර් ට මොකෝ වෙලා....පොරව දැක්කේ නෑනේ ට්රිපෙන් පස්සේ
ගිහාන්වයි කළිදුවයි දැක්කෙ අවුරුදු 4කට විතර පස්සෙ...අම්මෝ මුන් දැන් ලොකු වැඩර්ලා වෙලානෙ
ලස්සන පිංතූර ටිකක්...හපොයි අර කේක් එකේ ලොකු
![]()
hehe ow ow...Gihan ehema hena wadar dan... Thankx Eluwooo
මම හිටියෙ අර බොට ඔරවන් ඉන්නඅන්ටිට ටිකක් මෙහායින් උබලාගෙ ඉදිරියෙන්ම

මොකක් ගැනද මේ කියලා තියෙන්නේ,,?

ai ara photo ekak ganna danne nathi lamayekta photo ekak ganna igannuwe![]()
එදා ඉදලා ඒ නංගි Camera එකක් තියන්න ඉන්න කාවහරි දැක්කම ගිහින් අහනවලු Photo එකක් අරං දෙන්නද කියලා..
එදා ඉදලා ඒ නංගි Camera එකක් තියන්න ඉන්න කාවහරි දැක්කම ගිහින් අහනවලු Photo එකක් අරං දෙන්නද කියලා..
මදෑ ෆොටෝ ගන්න කියලා දුන්නා...GaaTeR ඉන්නවෝ..
මම හිතුවා මිසින් වෙලා ඉන්නකොට තවත් බාල්දියක්වත් ඇදගෙනද කියලා