The Trip To Mathale

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle

උබත් එක්කනේ හතර :rolleyes:
නැ මම ඊට ටිකක් මෙහායින් හිටියෙ;)

mamai kiddoi hitiye anith peththe
kadiyala hitiye hariyatama driving අසුන eka pitipasse
හරි හරි මතක් උනා උබලා හිටියෙ එන්ජිම උඩ:rofl::P

uba koheda hitiye?
මම හිටියෙ අර බොට ඔරවන් ඉන්න:baffled: අන්ටිට ටිකක් මෙහායින් උබලාගෙ ඉදිරියෙන්ම:yes:
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
:):):):cool::cool::cool:
11.gif
11.gif
11.gif
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගිහාන්වයි කළිදුවයි දැක්කෙ අවුරුදු 4කට විතර පස්සෙ...අම්මෝ මුන් දැන් ලොකු වැඩර්ලා වෙලානෙ:P
    ලස්සන පිංතූර ටිකක්:D:D...හපොයි අර කේක් එකේ ලොකු:shocked:

    එයත් දැන් ලොකු ළමයෙක්..
    මමත් දැන් ලොකු ළමයෙක්..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ai ara photo ekak ganna danne nathi lamayekta photo ekak ganna igannuwe :P

    :P එදා ඉදලා ඒ නංගි Camera එකක් තියන්න ඉන්න කාවහරි දැක්කම ගිහින් අහනවලු Photo එකක් අරං දෙන්නද කියලා.. :P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :P එදා ඉදලා ඒ නංගි Camera එකක් තියන්න ඉන්න කාවහරි දැක්කම ගිහින් අහනවලු Photo එකක් අරං දෙන්නද කියලා.. :P


    :lol: මදෑ ෆොටෝ ගන්න කියලා දුන්නා...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE


    මම හිතුවා මිසින් වෙලා ඉන්නකොට තවත් බාල්දියක්වත් ඇදගෙනද කියලා

    අපි දැන් පරිස්සමෙන් ජීවත්වෙන මිනිස්සු..