Credit card එහෙම ඇඩ් කරන්න පුලුවන් , ඒත් withdrawals කරන්න බෑ , HNB Visa කාඩ් එකට විතරයි withdrawals කරන්න පුලුවන්
ඒ කිව්වේ මචං අපිට money receive කරලා අපේ HNB account එකට ගන්න පුලුවන්ද..?
Credit card එහෙම ඇඩ් කරන්න පුලුවන් , ඒත් withdrawals කරන්න බෑ , HNB Visa කාඩ් එකට විතරයි withdrawals කරන්න පුලුවන්
එල එල.. ගොඩක් ස්තූතියි යාළුවා..Credit card එහෙම ඇඩ් කරන්න පුලුවන් , ඒත් withdrawals කරන්න බෑ , HNB Visa කාඩ් එකට විතරයි withdrawals කරන්න පුලුවන්

ඒ කිව්වේ මචං අපිට money receive කරලා අපේ HNB account එකට ගන්න පුලුවන්ද..?

valuable info machanmewa samahara dannawa unata kiyanne na anith ayata
![]()

hnb eke bank account ekak open karanakota international payments support karana kiyala wenama ekakda ganna ona? eke address ehema lankawe unata kamak nadda
machan passport eke thiyana info dalada account eka hadanna ona??? and card eke passport eke aithikarayage newei unata aulak nadda???