ඒක නේ.. අපිට කොහෙන්ද 3ඩී. තාක්ෂණයක්
තිබ්බා නම් උපරිම ආශ්වාදයක් ලබන්න පුලුවන් කම තියෙනවා..
5 වෙනි කොටස වගෙම 4 වෙනි කොටසත් ආවේ 3 ඩී, තාක්ෂණයෙන් තමයි..
කොළඹට එනව නේද ඕක
අයියෝ බෑඩ් ලක් හෝල් එකේ බලන්න හිටියෙ මේක
අයි මිස් යූ ෆයිනල් ඩෙස්ටර්නේශන් 5
ඩීවීඩී රිප් එකවත් බලන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ


මේකේ ඩීවිඩී රිප් එකක් එනකම් ඉන්නේ බාන්න බලාගෙන ..හම්බුන ගමන් ලින්ක් එක දෙන්නම්..ස්තුතියි දැනුවත් කිරීමට..![]()
![]()
හපෝ final destination කියන්නෙ නිකන් ජොලියට බලන්න හොඳ ගොන් ෆිල්ම් සෙට් එකක්නෙ. මටනම් ඕකෙ acting දැක්කම හිනා යනව,script එකත් චාටර්. 5 වෙනි එකනම්, 3 වෙනි එකටය් 4 වෙනි එකටය් වඩා පොඩ්ඩක් හොඳය්ලු.මම මගේ ජීවිතේටම බලල තියෙන සවුත්තුම film වලින් දෙකක් තමය් fd 3 and 4
කොළඹට එනව නේද ඕක
අයියෝ බෑඩ් ලක් හෝල් එකේ බලන්න හිටියෙ මේක
අයි මිස් යූ ෆයිනල් ඩෙස්ටර්නේශන් 5
ඩීවීඩී රිප් එකවත් බලන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ


my favorite film collection
Mama 5 eka wetharai beluwe neththe.....
Mara fim tika
3d කියන්නෙ උඹල ඔය හිතන තරම් මහ ආතල් දෙයක් නෙමෙය්. story එක සවුත්තු film වලට සෙනග අද්ද ගන්න කරන කට්ටකමක් තමය් 3d කියන්නෙ. ගොඩක් 3d film වල picture එක එච්චර පැහැදිලි නැහැ. film එකක් බලන්න හොන්ද IMAX වලින්.
.ara bridge eka kadena scene eka nam pattama pattai.anika 3D ne.elatama thiyenawa.machan mama hithanne final destination 5 eka thama anithima part eka.mokada anthimata iwaraweddi part 1-4 wenakam minissu marena scene pennanawa.aparade ban.mama hithuwe kawada hari part 6 kuth eiy kiyala




3ඩී. චිත්රපටියක් වැඩක් නෑ කියනවා නම් සහෝදරයාගේ..
ආසාවන් අපිට තේරුම් ගන්න පුලුවන්..
හරි ආකාරයේ සහෝදරයා 3ඩී. චිත්රපටියක් රස විදලා නෑ කියලා ඕය කතා වෙන් තේරුම් වෙනවා..
ඒ රසවින්දනය ලැබුන කෙනෙක් නම් කවදාවත් ඒ විදියට විස්තර කරන්න යන්නේ නෑ..

muta pissu ban.mu kawadawath 3D film ekak balala nathuwa athi..mama ada me film eka baluwe singapore wala IMAX 3D hall ekakin.ticket eka lankawe salli walin rs 5000 i.
ඔව්, ඉතින් මේ වගේ චිත්රපටි කොහොමත් රෑට නේ බලන්න ඕනේ..
නැත්නම් මේ චිත්රපටියේ උපරිම තෘප්තියක් අපිට ගන්න බැරි වෙනවා...
කොහොමත් මම නම් රෑට තමයි හැම සංත්රාසය (Horror) ගණයට අයත් චිත්රපටි බලන්නේ..
සංත්රාසය 

බොසා මට මලලසේකර ඩික්ශනරියෙ ලින්ක් එකක් දෙන්නකො ප්ලිස්
3ඩී. චිත්රපටියක් වැඩක් නෑ කියනවා නම් සහෝදරයාගේ..
ආසාවන් අපිට තේරුම් ගන්න පුලුවන්..
හරි ආකාරයේ සහෝදරයා 3ඩී. චිත්රපටියක් රස විදලා නෑ කියලා ඕය කතා වෙන් තේරුම් වෙනවා..
ඒ රසවින්දනය ලැබුන කෙනෙක් නම් කවදාවත් ඒ විදියට විස්තර කරන්න යන්නේ නෑ..
බොසා මට මලලසේකර ඩික්ශනරියෙ ලින්ක් එකක් දෙන්නකො ප්ලිස්
