-England සුද්දාගෙ පැටිකිරිය-

Status
Not open for further replies.
Aug 17, 2011
140
20
0
සුද්දගෙ පැටිකිරිය ගැන හොයන්න කලින් අපි හැදිලා ඉන්න ඔන මචන්.....
උන්ගෙ පැටිකිරියෙන් අපිට ප්‍රයෝජනයක් තියෙද?
 
Apr 19, 2011
5,700
210
0
නියමයි මචන්....
11.gif


උකදෙන ඩුඩ්ට රිදිලා වගේ...පව් වල් නරියා :(
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සැගියා;10812835 said:
    සුද්දගෙ පැටිකිරිය ගැන හොයන්න කලින් අපි හැදිලා ඉන්න ඔන මචන්.....
    උන්ගෙ පැටිකිරියෙන් අපිට ප්‍රයෝජනයක් තියෙද?

    දන්නේ නැති රෙද්ද වල් වලට කට නොදා ඉදපන් ...
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: ube thamai yako redi galawune

    wena thread welata awil la p**** kiyala post dana uba thamai p*******
    අහ්හ් ඩයල් එක. මොකො ලන්ඩන් වල කඩ කැඩුවා කියන්නේ:lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Bookmark ekak da gaththa
    passe kiyawanna one hodata cool eke :)


    thota me para exam thiyanawa kiyala kiwwa neda kalin:eek::eek:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    :lol: ube thamai yako redi galawune

    wena thread welata awil la p**** kiyala post dana uba thamai p*******

    මොඩ ගැනි
    ලැජ්ජාවක් නැද්ද බන් උබට
    මෙච්චර නාලත්
    පිස්සු කෙලින්නෙ

     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    චීනා කඩදාසි හොයා ගත්තෙ නැත්නම්....

    :lol:

    ubala thama gal yuge inne :shocked:

    ubala suddonta banala internet use karanawa :lol:

    internet eka kohenda awe :lol:

    අනේ පලයන් ගෑනියෙ යන්න ...උබ මේ සරණාගත බයිලාවෙන් හිපිලන්තෙට රිංහපු කල්ලතෝනි බඩුවක්නෙ.....
    උඹ මොනවද දන්නෙ එංගලන්තෙ ගැන...:nerd:
    මේක පොතක ලියපු සූරියප්පෙරුම මහතා වගෙම මේක පොස්ට් කරපු කෙනත් උඹට වඩා ගොඩක් උගත්.....
    අනික උඹලාට එංගලන්තෙ මහ ලොකු වෙලා තියෙන්නෙ ලෝකෙ ඕනම ත්‍රස්තවාදි කන්ඩායමකට සේෆ් හේවන් එකක් නිසා.

    කොටි බල්ලො තවමත් ගොරවන්නෙ ඒ සැප නිසා තමයි.
    පහුගිය ටිකේ දැක්කනෙ.....ඔහේගේ හාම්පුත්තුන්ගෙ පැටව් කරපු වැඩ....
    සාප්පුවල තියෙන ඩමි වල රෙදිත් ගලවගෙන මංකොල්ලකෑවා.
    උන්ගෙ මුත්තලා අපෙ රටවලින් මංකොල්ල කාලා තිබුන පාරම්පරික පුරුද්ද තමයි ඒ පෙන්නුවෙ.
    අපි ගල් යුගයෙ කියන්නෙ.....හික්ස්...ලොල් තමයි.
    උඹලගෙ හාම්පුත්තුන්ගෙ මී මුත්තො සත්තු මරාගෙන අමුවෙන් කාලා හෙළුවෙන් හිටිය කාලෙ අපෙ රටේ මිනිස්සු ගොවිතැන් කරලා බත් කාලා,විලි වහගෙන හිටියා කියල කියන්න තරම් ලිඛිත ඉතිහාසයක් අපිට තියෙනවා.
    වෙන මොනවද මහලොකු සුද්දො තවමත් වැසිකිලි ගිහින් පස්ස හෝදන තරමට වත් මානුෂීය දියුණුවක් ලබලා නෑ.චීනා කඩදාසි හොයා ගත්තෙ නැත්නම්....ඒකත් පිදුරු වලින්ම කර ගන්නයි වෙන්නෙ...ඒ නිසා ගල් යුග ගැන ප්‍රංශ ටෝක් දෙන්න එපා.
    ඉන්ටර්නෙට් එකත් ලිzස් නෝනගෙ සාය අස්සෙන් වැටුනා කියලා අදනෙ දන්නෙ.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :lol:

    ubala thama gal yuge inne :shocked:

    ubala suddonta banala internet use karanawa :lol:

    internet eka kohenda awe :lol:


    ඔව් ඔව් ඔය ලන්ඩන් වල ඉන්න අය ඉන්නේ දෙල් යුගයෙනේ...............
    ඒකනේ යක්කු වගේ මරාගන්නේ................
    අර කඩ ගිනිතියලා, හොරකං කරලා, මීනී මරලා.......
    ඔය ලස්සනට පෙන්නුවේ මහත්තුරැංගේ දෙල් වැඩ.............
    නිකං කිරි බීපු අම්මට ගරහන්න එපා..............
    කොන්දක් කියලා එකක් නැත්තං ඔතනට පොල්ලක්වත් ගැටගහගන්න ඔතනට...........
     
    Status
    Not open for further replies.