හා.එහෙනම් උඹ කාලා බීගනින්.අද උදේම ඇවිත් මානසික රොගියෙක්,උඹලට වෙන වැඩ නැද්ද බන් ඇත්තටම? වැදගත් ත්රෙඩ් එකක් දැම්මම කවුරුහරි මෙහෙම ඇවිත් ගොන් ටෝක්ස් දෙන්නේමොනා හරි දාන්න කලින් research කරානන් නේද හොන්ද නිකන් මිනිස්සු බය කරන්නෙ නැතුව. දන්නෙ නැති මගුල් ගැන කතා නොකර හිටියනන් ඉවරනෙ. mentos කාල coke බිව්ව කියල මැරෙන්නෙ නැහැ, ඕක myth එකක් විතරය්.
Last edited:



)



මොකෝ බුන්????