MENTOS + COKE = DEATH

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0

A little boy died in Brazil after eating MENTOS and drinking Coca-Cola / PEPSI together. One year before the same accident happened with another boy in Brazil . Please check the experiment that has been done by mixing Coca-Cola (or Coca-Cola Light) with MENTOS .

So be careful with your self eating MENTOS (POLO's) and drinking COCA-COLA or PEPSI together.
CHECK THIS OUT...
Error! Filename not specified.

securedownload2ac.jpg

securedownload3k.jpg

Rpstnam Sry kastiyage Danaganima Pinisa damme... :D
Hodainam Comnt 1k Dala Rep+1kakuth dalama yanna :D
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
මේක ගූග්ල් කළාම වීඩියෝ එක්ක ගොඩක් දේවල් හොයාගන්න පුලුවනි ...
හොඳ දැනුවත් කිරීමක් නංගා..
REP +6

:) Thnx Aiya :)
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
Oya male Nathi unata kamak na Mewa Kauruth test karala balanna yanna epa :no:

ඔව් ඒක ඇත්ත,ඉල්ලන් කන්න ඕනේ නෑනෙ නිකන් ගොන් වැඩ කරන්න ගිහින්:no:.ඔය Coke වලට පුළුවන් නියපොතු,දත් වගේ දේවල් දවස් දෙක තුනකින් දිය කරලා දාන්න:baffled::nerd: කියලා මම අහලා තියෙනවා.ඇත්තද බොරුද නම් දන්නේ නෑ.
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ඔව් ඒක ඇත්ත,ඉල්ලන් කන්න ඕනේ නෑනෙ නිකන් ගොන් වැඩ කරන්න ගිහින්:no:.ඔය Coke වලට පුළුවන් නියපොතු,දත් වගේ දේවල් දවස් දෙක තුනකින් දිය කරලා දාන්න:baffled::nerd: කියලා මම අහලා තියෙනවා.ඇත්තද බොරුද නම් දන්නේ නෑ.

    yep machan true but 3days walinnam ba 5-7days yanawa.
     
    • Like
    Reactions: roshancs05

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    ඔව් ඒක ඇත්ත,ඉල්ලන් කන්න ඕනේ නෑනෙ නිකන් ගොන් වැඩ කරන්න ගිහින්:no:.ඔය Coke වලට පුළුවන් නියපොතු,දත් වගේ දේවල් දවස් දෙක තුනකින් දිය කරලා දාන්න:baffled::nerd: කියලා මම අහලා තියෙනවා.ඇත්තද බොරුද නම් දන්නේ නෑ.

    ow api 1ka parak mas kallak dala Thiyala baluwa 1ka diya una oya kiyana kathawath atha wenna athi kiyala hithenwa... Api mokatada Illan parippu kanne dana Danath.. :)
     
    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    මොනා හරි දාන්න කලින් research කරානන් නේද හොන්ද නිකන් මිනිස්සු බය කරන්නෙ නැතුව. දන්නෙ නැති මගුල් ගැන කතා නොකර හිටියනන් ඉවරනෙ. mentos කාල coke බිව්ව කියල මැරෙන්නෙ නැහැ, ඕක myth එකක් විතරය්.
     
    • Like
    Reactions: raichu

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මොනා හරි දාන්න කලින් research කරානන් නේද හොන්ද නිකන් මිනිස්සු බය කරන්නෙ නැතුව. දන්නෙ නැති මගුල් ගැන කතා නොකර හිටියනන් ඉවරනෙ. mentos කාල coke බිව්ව කියල මැරෙන්නෙ නැහැ, ඕක myth එකක් විතරය්.

    Boruwata berihan denna epa kochara damath kalochithana 1ka apahu damma kiyala waradak wenne na marunoth oya waga kiyanawada :frown: