MENTOS + COKE = DEATH

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මොනා හරි දාන්න කලින් research කරානන් නේද හොන්ද නිකන් මිනිස්සු බය කරන්නෙ නැතුව. දන්නෙ නැති මගුල් ගැන කතා නොකර හිටියනන් ඉවරනෙ. mentos කාල coke බිව්ව කියල මැරෙන්නෙ නැහැ, ඕක myth එකක් විතරය්.
හා.එහෙනම් උඹ කාලා බීගනින්.අද උදේම ඇවිත් මානසික රොගියෙක්,උඹලට වෙන වැඩ නැද්ද බන් ඇත්තටම? වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම කවුරුහරි මෙහෙම ඇවිත් ගොන් ටෝක්ස් දෙන්නේ
 
Last edited:

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
:lol::lol: ow Roshan Me wage mati harak inwatawada hodai marena 1knam :lol:
:rofl::rofl: සයිබර් අවකාශයේ සැරිසරන මානසික රෝගියොනේ ඔය..ඔය වගේ උන්ට Coke+Mentos නෙවේ Oneshot පටාස් දුන්නට වත් ලේසියකට මැරෙන්නේ නෑ :lol:
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351

:yes::yes::yes::yes: Oya marenna bona set1kama 1kata pevwanam Hari... athkota Patz Thama.. :lol::lol:
 
lolcat

Banned
Jul 19, 2011
62
5
0
හා.එහෙනම් උඹ කාලා බීගනින්.අද උදේම ඇවිත් මානසික රොගියෙක්,උඹලට වෙන වැඩ නැද්ද බන් ඇත්තටම? වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම කවුරුහරි මෙහෙම ඇවිත් ගොන් ටෝක්ස් දෙන්නේ

මොකක්ද බොලේ මේකෙ තියෙන වැදගත්කම්, ඔය mentos coke පචේ අද ඊයෙ internet හම්බවෙච්ච් උන්ටනම් වැදගත් ඇති, අපිටනම් ඕව අහලම එපා වෙලා.
 
lolcat

Banned
Jul 19, 2011
62
5
0
:rofl::rofl: සයිබර් අවකාශයේ සැරිසරන මානසික රෝගියොනේ ඔය..ඔය වගේ උන්ට Coke+Mentos නෙවේ Oneshot පටාස් දුන්නට වත් ලේසියකට මැරෙන්නේ නෑ :lol:

යකෝ මානසික රෝගියො හොන්දය් උඹල වගේ ගොන් මී හරක්ට වඩා, mentos කාල coke බිව්වම මැරෙනවලු. haaaaaaaaahahahahahahahahahahahahahahahahahahahahaha
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මොකක්ද බොලේ මේකෙ තියෙන වැදගත්කම්, ඔය mentos coke පචේ අද ඊයෙ internet හම්බවෙච්ච් උන්ටනම් වැදගත් ඇති, අපිටනම් ඕව අහලම එපා වෙලා.

එහෙනම් මොකටද උඹ ත්‍රෙඩ් එක බැළුවේ?අහල එපාවෙලා නම් නොබලා යන්න තිබුනානේ.
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
යකෝ මානසික රෝගියො හොන්දය් උඹල වගේ ගොන් මී හරක්ට වඩා, mentos කාල coke බිව්වම මැරෙනවලු. haaaaaaaaahahahahahahahahahahahahahahahahahahahahaha

හරි හරි,බුද්ධිමත් මහත්මයා එහෙනම් Mentos කාලා Coke එකක් බීලා රෙද්දක් පොරවගෙන හොඳට නිදාගන්න,අපි ඔයාට එපා කීවේ නෑනේ.ඒක ඔයාගේ තීරනේ,ඔයාගේ කැමැත්තක්

(උඹ මානසික රෝගියා කියලා උඹම පිලිගත්තද මන්දා අර උත්තරේ හැටියට:oo:)
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද බොලේ මේකෙ තියෙන වැදගත්කම්, ඔය mentos coke පචේ අද ඊයෙ internet හම්බවෙච්ච් උන්ටනම් වැදගත් ඇති, අපිටනම් ඕව අහලම එපා වෙලා.

    උඹ මීට කලින් අහල තියෙනවනම් කටයි පු** වහන් පැත්තකට වෙලා හිටපන්.. වැදගත් දෙයක් දන්න කියන අයට කිව්ව කියල ඒකෙන් වාසියක් මිසක් පාඩුවක් වෙන්නෙ නැහැනෙ..උඹට අදාල නැත්නම් ත්‍රෙඩ් වලට එන්න එපා..නැත්නම් අහල අහලම එපා වෙයි ..:frown::frown:
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මොකක්ද බොලේ මේකෙ තියෙන වැදගත්කම්, ඔය mentos coke පචේ අද ඊයෙ internet හම්බවෙච්ච් උන්ටනම් වැදගත් ඇති, අපිටනම් ඕව අහලම එපා වෙලා.

    ithin mona bambuwakatada Thrd 1ka baluwe nobala inna epai... anika meke ahanna deyak thibe anane balanna deyakne thibbe 1kenma therenawane mati kama
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0

    උඹ මීට කලින් අහල තියෙනවනම් කටයි පු** වහන් පැත්තකට වෙලා හිටපන්.. වැදගත් දෙයක් දන්න කියන අයට කිව්ව කියල ඒකෙන් වාසියක් මිසක් පාඩුවක් වෙන්නෙ නැහැනෙ..උඹට අදාල නැත්නම් ත්‍රෙඩ් වලට එන්න එපා..නැත්නම් අහල අහලම එපා වෙයි ..:frown::frown:

    :lol::lol::lol::lol::lol: Niyamai :lol::lol::lol::lol::lol:
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    හරි හරි,බුද්ධිමත් මහත්මයා එහෙනම් Mentos කාලා Coke එකක් බීලා රෙද්දක් පොරවගෙන හොඳට නිදාගන්න,අපි ඔයාට එපා කීවේ නෑනේ.ඒක ඔයාගේ තීරනේ,ඔයාගේ කැමැත්තක්

    (උඹ මානසික රෝගියා කියලා උඹම පිලිගත්තද මන්දා අර උත්තරේ හැටියට:oo:)

    :lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes: