MENTOS + COKE = DEATH

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sthuthi danuvath kalaata. maruna vunath nathaa vunath eeken yama rasayanika ho vidyathmaka kriyakarakamak vena bavanum peenava. eeka ithin shareerayatath ahithakara venna puluvanne.
     
    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    උඹ මීට කලින් අහල තියෙනවනම් කටයි පු** වහන් පැත්තකට වෙලා හිටපන්.. වැදගත් දෙයක් දන්න කියන අයට කිව්ව කියල ඒකෙන් වාසියක් මිසක් පාඩුවක් වෙන්නෙ නැහැනෙ..උඹට අදාල නැත්නම් ත්‍රෙඩ් වලට එන්න එපා..නැත්නම් අහල අහලම එපා වෙයි ..:frown::frown:

    වැදගත් දෙයක්? යකෝ ඕක බූරුවෙක්වත් විශ්වාස නොකරන ගොන් කතාවක්. තෝ නිකන් දොඩවන්නෙ නැතුව google කරල බලපිය විශ්වාස නැත්තන්. ඕක නිකන් urban legend එකක් විතරය්. ඒකෙ තේරුමත් google කරල බලපන් දන්නෙ නැත්තන්. ඔය වගේ දෙයක් දානකොට හොයල බලල දාන්න ඕනෙ, internet එකේ තියෙන හැම පචයක්ම නිකන් fact එකක් වගේ දැම්මම කටය් පුකය් වහගෙන නිකන් ඉන්නද කියන්නෙ.
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351

    Api kiyanne na hama dema wishwasa karana kiyala Tham hoyala balla wishwasa karanna ona minisunta hari deyak kiyana 1ka ape wagakima 1ka thoraa berala harida kiyala therun ganna 1ka minisunge wadak hema baladdi apita Thrd1k wath danna bane.. he he he
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    උඹ මෙන්ටොස් හරි Pepsi,Coke Company එකේ හරිද වැඩ කරන්නේ? උඹට මොකක්ද ඔය තරම් තියෙන පු* අමාරුව,මැරුනේ නැතත් ඔය කෘතිම බීම ජාති ශරීරයට අහිතකරයි,තෝ බලපන් මෙන්ටෝස් එකක් Coke එකකට දාලා ප්‍රතික්‍රියාව කොහොමද කියලා,එහෙම එකේ ඕවා ශරීරයට කොයි තරම් අහිතකර ඇතිද?නිකන් දෙන්නේ නැතුව පල,ගිහින් උඹේ වැඩක් බලාගනින්.

    Gonuth1ka kata karala wadak na aiya.. :lol:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    වැදගත් දෙයක්? යකෝ ඕක බූරුවෙක්වත් විශ්වාස නොකරන ගොන් කතාවක්. තෝ නිකන් දොඩවන්නෙ නැතුව google කරල බලපිය විශ්වාස නැත්තන්. ඕක නිකන් urban legend එකක් විතරය්. ඒකෙ තේරුමත් google කරල බලපන් දන්නෙ නැත්තන්. ඔය වගේ දෙයක් දානකොට හොයල බලල දාන්න ඕනෙ, internet එකේ තියෙන හැම පචයක්ම නිකන් fact එකක් වගේ දැම්මම කටය් පුකය් වහගෙන නිකන් ඉන්නද කියන්නෙ.
    උඹ මෙන්ටොස් හරි Pepsi,Coke Company එකේ හරිද වැඩ කරන්නේ? උඹට මොකක්ද ඔය තරම් තියෙන පු* අමාරුව,මැරුනේ නැතත් ඔය කෘතිම බීම ජාති ශරීරයට අහිතකරයි,තෝ බලපන් මෙන්ටෝස් එකක් Coke එකකට දාලා ප්‍රතික්‍රියාව කොහොමද කියලා,එහෙම එකේ ඕවා ශරීරයට කොයි තරම් අහිතකර ඇතිද?නිකන් දෙන්නේ නැතුව පල,ගිහින් උඹේ වැඩක් බලාගනින්.
     
    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    උඹ මෙන්ටොස් හරි Pepsi,Coke Company එකේ හරිද වැඩ කරන්නේ? උඹට මොකක්ද ඔය තරම් තියෙන පු* අමාරුව,මැරුනේ නැතත් ඔය කෘතිම බීම ජාති ශරීරයට අහිතකරයි,තෝ බලපන් මෙන්ටෝස් එකක් Coke එකකට දාලා ප්‍රතික්‍රියාව කොහොමද කියලා,එහෙම එකේ ඕවා ශරීරයට කොයි තරම් අහිතකර ඇතිද?නිකන් දෙන්නේ නැතුව පල,ගිහින් උඹේ වැඩක් බලාගනින්.

    ඒකෙ වෙන reaction එක මම ගැන දන්නව බොල, ඒක වෙන්නෙ අහිතකර මගුලක් නිසා නෙමෙය් කෝක් බෝතලේ ඇතුලට අධි පීඩනයෙන් කාබන් ඩයොක්සය්ඩ් දාල තියෙන නිසා, මෙන්ටෝස් දැම්මම ඒකෙ තියෙන සංයෝග නිසා ඒ කාබන් ඩයොක්සයිඩ් ටික release වෙනව, නැතුව ඔතන වෙන කෙහෙල් මලක් නැහැ. ඇය් යකෝ පචයක් කියල ඔප්පු වෙලා තියෙන දෙයක් defend කරන්න හදන්නෙ, තමන්ට වැරදුනා කියල පිලිඅරගෙන දන්නෙ නැති දෙයක් ඉගෙන ගනින්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැදගත් දෙයක්? යකෝ ඕක බූරුවෙක්වත් විශ්වාස නොකරන ගොන් කතාවක්. තෝ නිකන් දොඩවන්නෙ නැතුව google කරල බලපිය විශ්වාස නැත්තන්. ඕක නිකන් urban legend එකක් විතරය්. ඒකෙ තේරුමත් google කරල බලපන් දන්නෙ නැත්තන්. ඔය වගේ දෙයක් දානකොට හොයල බලල දාන්න ඕනෙ, internet එකේ තියෙන හැම පචයක්ම නිකන් fact එකක් වගේ දැම්මම කටය් පුකය් වහගෙන නිකන් ඉන්නද කියන්නෙ.

    google කරනව කියන්නේ මොකක්ද බන්..ඒකෙ තේරුමත් මම දන්නෙ නැහැ..

    අනේ පල පල.. තෝ පණ්ඩිතය කියලද හිතන්නේ? හැම මගුලම උඹේ
    google කරල හොයාගත්තම 100% හරිද? google කරල හොයාගන්න ඒවා internet එකේ තියෙන පචයක් වෙන්නෙ නැද්ද? මොනාද දෙන්න පුලුවන් සහතිකේ..?

    කලිනුත් කිව්වා..ආයිත් කියනවා..තොට අදාල නැත්නම් කටවහන් හිටපන්... තෝ පණ්ඩිතයනෙ.. මේකෙ තව නොදන්න උන් ගොඩක් ඉන්න නිසා මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා මම.. උඹ උඹේ
    google දැනුම තියන් සියල්ල දත් වගේ හිටපන්.. අපිනම් දන්නෙ නැහැ..:no::no:
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    උඹ මෙන්ටොස් හරි Pepsi,Coke Company එකේ හරිද වැඩ කරන්නේ? උඹට මොකක්ද ඔය තරම් තියෙන පු* අමාරුව,මැරුනේ නැතත් ඔය කෘතිම බීම ජාති ශරීරයට අහිතකරයි,තෝ බලපන් මෙන්ටෝස් එකක් Coke එකකට දාලා ප්‍රතික්‍රියාව කොහොමද කියලා,එහෙම එකේ ඕවා ශරීරයට කොයි තරම් අහිතකර ඇතිද?නිකන් දෙන්නේ නැතුව පල,ගිහින් උඹේ වැඩක් බලාගනින්.

    :shocked:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඒකෙ වෙන reaction එක මම ගැන දන්නව බොල, ඒක වෙන්නෙ අහිතකර මගුලක් නිසා නෙමෙය් කෝක් බෝතලේ ඇතුලට අධි පීඩනයෙන් කාබන් ඩයොක්සය්ඩ් දාල තියෙන නිසා, මෙන්ටෝස් දැම්මම ඒකෙ තියෙන සංයෝග නිසා ඒ කාබන් ඩයොක්සයිඩ් ටික release වෙනව, නැතුව ඔතන වෙන කෙහෙල් මලක් නැහැ. ඇය් යකෝ පචයක් කියල ඔප්පු වෙලා තියෙන දෙයක් defend කරන්න හදන්නෙ, තමන්ට වැරදුනා කියල පිලිඅරගෙන දන්නෙ නැති දෙයක් ඉගෙන ගනින්.

    ඔව් උඹ හරි මචං,උඹ බුද්ධිමතා,උඹ දිණුවා.දැන්වත් පු* නොදී පල.මැරෙන,මැරෙන්නේ නැති එක වෙනම දෙයක්,යකෝ ඇයි තේරෙන්නේ නැත්තේ උඹට ඔය කෘතිම ජාති ශරීරයට අහිතකරයි කියන එක?ඔය වගේ දේවල් නිසා ශරීරයට වෙන හානිය උඹට තේරෙන්නේ නැත්තේ ඇයි? උඹේ උඩු ඇන්දේ හරි යටි ඇන්දේ හරි තියෙන දතක් ගලවලා කෝක් එකකට දාලා සතියක් විතර තියලා බලපං (දත කොහෙන් ගලව ගත්තත් මට කමක් නෑ) මොකද වෙන්නේ කියලා.
     
    apith opu karala thiyanwa mehema wenwa kiyala anika oya kiyanwa Intrnet 1ke awa Boru kiyala ithin oyama apahu kiyanwa Google karala balanna kiyala Google kiyaneth antharjalayama thama mato nikan Nondi nowi kata wahan paduwe inawa
     
    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    [/SIZE]

    google කරනව කියන්නේ මොකක්ද බන්..ඒකෙ තේරුමත් මම දන්නෙ නැහැ..

    අනේ පල පල.. තෝ පණ්ඩිතය කියලද හිතන්නේ? හැම මගුලම උඹේ
    google කරල හොයාගත්තම 100% හරිද? google කරල හොයාගන්න ඒවා internet එකේ තියෙන පචයක් වෙන්නෙ නැද්ද? මොනාද දෙන්න පුලුවන් සහතිකේ..?

    කලිනුත් කිව්වා..ආයිත් කියනවා..තොට අදාල නැත්නම් කටවහන් හිටපන්... තෝ පණ්ඩිතයනෙ.. මේකෙ තව නොදන්න උන් ගොඩක් ඉන්න නිසා මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා මම.. උඹ උඹේ
    google දැනුම තියන් සියල්ල දත් වගේ හිටපන්.. අපිනම් දන්නෙ නැහැ..:no::no:

    අනේ බොල google එකේ ඇති රෙද්දක් නැහැ, ඒක search engine එකක් :lol: google එකෙන් search කරල හොන්ද reliable site එකකින් බලපන්, ගොඩක් site වල ඕකෙ විද්‍යාත්මක පැහැදිලි කිරීම පැහැදිලිව දාල තියෙනව, පචයක් වෙන්නෙ ඔන්න මෙන්ටොස් කාල කෝක් බීල එකෙක් මලා කියල ඔහේ දැම්මම.
     
    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    ඔව් උඹ හරි මචං,උඹ බුද්ධිමතා,උඹ දිණුවා.දැන්වත් පු* නොදී පල.මැරෙන,මැරෙන්නේ නැති එක වෙනම දෙයක්,යකෝ ඇයි තේරෙන්නේ නැත්තේ උඹට ඔය කෘතිම ජාති ශරීරයට අහිතකරයි කියන එක?ඔය වගේ දේවල් නිසා ශරීරයට වෙන හානිය උඹට තේරෙන්නේ නැත්තේ ඇයි? උඹේ උඩු ඇන්දේ හරි යටි ඇන්දේ හරි තියෙන දතක් ගලවලා කෝක් එකකට දාලා සතියක් විතර තියලා බලපං (දත කොහෙන් ගලව ගත්තත් මට කමක් නෑ) මොකද වෙන්නේ කියලා.

    දතක් තියා නියපොත්තක් දැම්මත් මොකක්වත් වෙන්නෙ නෑ ඕය්. ඕව ඔක්කොම අමු පච :lol:.
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    ඒකෙ වෙන reaction එක මම ගැන දන්නව බොල, ඒක වෙන්නෙ අහිතකර මගුලක් නිසා නෙමෙය් කෝක් බෝතලේ ඇතුලට අධි පීඩනයෙන් කාබන් ඩයොක්සය්ඩ් දාල තියෙන නිසා, මෙන්ටෝස් දැම්මම ඒකෙ තියෙන සංයෝග නිසා ඒ කාබන් ඩයොක්සයිඩ් ටික release වෙනව, නැතුව ඔතන වෙන කෙහෙල් මලක් නැහැ. ඇය් යකෝ පචයක් කියල ඔප්පු වෙලා තියෙන දෙයක් defend කරන්න හදන්නෙ, තමන්ට වැරදුනා කියල පිලිඅරගෙන දන්නෙ නැති දෙයක් ඉගෙන ගනින්.

    Me gana mokada Kiyanne
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    දතක් තියා නියපොත්තක් දැම්මත් මොකක්වත් වෙන්නෙ නෑ ඕය්. ඕව ඔක්කොම අමු පච :lol:.

    ane gono mona iskoletada giye Iskole owa karala baluwe nadda agen mas kalak kapala Cocke1kata dala thiyala balannako mokada wenne kiyala :lol::lol::lol: