PEO TV - ගන්නවද ?

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    to late mchooo

    ane machan danmama mekema inna
    hoda pol booruwek allala oka wikunapan..:cool:
    ita passe Dish TV ganin..pic quality ekath patta..
    kelinma DVD quality eka thiyenawa DTV wage
    pachcha naha..
    awula thiyenne podi podi packages naha lankawe inna
    ayata..eth unge site eken poddak baluwoth karaganna
    puluwan wei...:nerd:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මචන් ටීවී එකක් තිබ්බට හැම මගුලක්ම බැලීමේ උවමනාවක් මිනිස්සුන්ට නෑ. මම PEO-TV එකේ චැනල් 23 වගේ ගානක් තියෙන , 500 පැකේජ් එක අරගෙන තියෙන්නේ , ජාත්‍යන්තර ප්‍රවෘත්ති බලන්න ඕනනම් නාළිකාව තියෙනවා ,ඊට අමතරව සිංදු අහන්න වගේ දේවල් තියෙනවා ,තව Ten Sport ,Ten Cricket වගේ ක්‍රීඩා නාළිකා, තමන්ට උවමනානම් තව නාළිකා ගනනාවක් ඇඩ් කරගන්න පුලුවන් , විශේෂම පහසුකම තමයි TSTV පහසුකම , මග ඇරුනු දේවල් බලන්න නාළිකා 5-6 තියෙනවා , අන්න ඒකයි මටනම් වටින්නේ. තව කෙනෙක්ට සමහර විට ඒව අවශ්‍ය නැතිව චැනල් 70 වැඩිගානක් බල බල ඉන්න ඕනනම් DTVගත්තට කමක් නෑ.

    PS - ඔය නාට්‍ය මොකද බලන්න බැරි බන් , මම හැමදාම බලනවා. Programme එකේ නැතිවුනාට ප්‍රවෘත්ති යන වෙලාවට දාල, Pause කරලා වෙලාව වැටෙන තැනට අරන් තමන්ට කැමති වෙලාව දාගෙන බලන්න පුලුවන්.

    ( දෙයක් දාන්න කලින් හොදට හොයලා බලලා දාන්න )

    macho mamath pwichchi karanne peotv1000 package eka uba hari ona programme ekak dawas dekak passata gihin balanna puluwan eth samahara wishesha ewanam denne ex-:atapattama wage programme ekak ai balanna denne....hebei onama teledrama ekak balanna puluwan....hebei meke eka awasiyak thiyenawa match ekak wage yanawanam pennan ne ekata eyalage wena chanel ekak ganna one(hebei ekata masekata rs100k wage thamai ayawenne)anthimata PEO TV gena kiyanna thiyenne eka hugak hodai kiyala me post eke thiyena tharam eka matanam aulak ne........anika diaolo tv wala ai ai balanna be mama danna tharamata..e nisa coolkasun kiyala thiyena eka hari
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    මචන්ලා.පියෝ ටීවී කනෙක්ශන් එකක් ගන්න ADSL ඉන්ටර්නෙට් කනෙක්ශන් එක අරන් තියෙන්න ඕනෙමද?

    land line ekak rhibe nan echrai.

    ape gedara man mata onne ewa balanna hada gathe peo tv walin.gedara aya drama tika dawalta balanawa.itn eke ewa balanna puluwan.wenada yana time ekata wadiya bagayak aduwen yanne.ads balanna wenne nathi hinda :D danata thiyena channel tika nan athi thawa axn wage thibboth honda.ehema nathuwa kiyanna awulak na.

    balanna deyak thiyena channel okkoma wage thiyenawa :)
     
    Mar 9, 2009
    85
    2
    0
    Dish TV oneda?

    callnow0757057370.jpg

    OYa Parana ganan mcn best Price dala denna puluwan 11000ta wage..:)
    Thawath Katha karala adu kara ganna puluwan.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මචන් ටීවී එකක් තිබ්බට හැම මගුලක්ම බැලීමේ උවමනාවක් මිනිස්සුන්ට නෑ. මම PEO-TV එකේ චැනල් 23 වගේ ගානක් තියෙන , 500 පැකේජ් එක අරගෙන තියෙන්නේ , ජාත්‍යන්තර ප්‍රවෘත්ති බලන්න ඕනනම් නාළිකාව තියෙනවා ,ඊට අමතරව සිංදු අහන්න වගේ දේවල් තියෙනවා ,තව Ten Sport ,Ten Cricket වගේ ක්‍රීඩා නාළිකා, තමන්ට උවමනානම් තව නාළිකා ගනනාවක් ඇඩ් කරගන්න පුලුවන් , විශේෂම පහසුකම තමයි TSTV පහසුකම , මග ඇරුනු දේවල් බලන්න නාළිකා 5-6 තියෙනවා , අන්න ඒකයි මටනම් වටින්නේ. තව කෙනෙක්ට සමහර විට ඒව අවශ්‍ය නැතිව චැනල් 70 වැඩිගානක් බල බල ඉන්න ඕනනම් DTVගත්තට කමක් නෑ.

    PS - ඔය නාට්‍ය මොකද බලන්න බැරි බන් , මම හැමදාම බලනවා. Programme එකේ නැතිවුනාට ප්‍රවෘත්ති යන වෙලාවට දාල, Pause කරලා වෙලාව වැටෙන තැනට අරන් තමන්ට කැමති වෙලාව දාගෙන බලන්න පුලුවන්.

    ( දෙයක් දාන්න කලින් හොදට හොයලා බලලා දාන්න )

    ඒ ඔයාගේ අදහසනේ මිත්‍රයා...තරහක් නෑ...මම මගේ අදහස ප්‍රකාශ කළා....:):) මම මේ ගැන විවාද කරන්න කැමති නෑ ඔයත් එක්ක.... :rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචන් ටීවී එකක් තිබ්බට හැම මගුලක්ම බැලීමේ උවමනාවක් මිනිස්සුන්ට නෑ. මම PEO-TV එකේ චැනල් 23 වගේ ගානක් තියෙන , 500 පැකේජ් එක අරගෙන තියෙන්නේ , ජාත්‍යන්තර ප්‍රවෘත්ති බලන්න ඕනනම් නාළිකාව තියෙනවා ,ඊට අමතරව සිංදු අහන්න වගේ දේවල් තියෙනවා ,තව Ten Sport ,Ten Cricket වගේ ක්‍රීඩා නාළිකා, තමන්ට උවමනානම් තව නාළිකා ගනනාවක් ඇඩ් කරගන්න පුලුවන් , විශේෂම පහසුකම තමයි TSTV පහසුකම , මග ඇරුනු දේවල් බලන්න නාළිකා 5-6 තියෙනවා , අන්න ඒකයි මටනම් වටින්නේ. තව කෙනෙක්ට සමහර විට ඒව අවශ්‍ය නැතිව චැනල් 70 වැඩිගානක් බල බල ඉන්න ඕනනම් DTVගත්තට කමක් නෑ.

    PS - ඔය නාට්‍ය මොකද බලන්න බැරි බන් , මම හැමදාම බලනවා. Programme එකේ නැතිවුනාට ප්‍රවෘත්ති යන වෙලාවට දාල, Pause කරලා වෙලාව වැටෙන තැනට අරන් තමන්ට කැමති වෙලාව දාගෙන බලන්න පුලුවන්.

    ( දෙයක් දාන්න කලින් හොදට හොයලා බලලා දාන්න )

    :yes::yes::yes::yes::yes:
     
    SaLiTHaS77

    Well-known member
  • මචන් ටීවී එකක් තිබ්බට හැම මගුලක්ම බැලීමේ උවමනාවක් මිනිස්සුන්ට නෑ. මම PEO-TV එකේ චැනල් 23 වගේ ගානක් තියෙන , 500 පැකේජ් එක අරගෙන තියෙන්නේ , ජාත්‍යන්තර ප්‍රවෘත්ති බලන්න ඕනනම් නාළිකාව තියෙනවා ,ඊට අමතරව සිංදු අහන්න වගේ දේවල් තියෙනවා ,තව Ten Sport ,Ten Cricket වගේ ක්‍රීඩා නාළිකා, තමන්ට උවමනානම් තව නාළිකා ගනනාවක් ඇඩ් කරගන්න පුලුවන් , විශේෂම පහසුකම තමයි TSTV පහසුකම , මග ඇරුනු දේවල් බලන්න නාළිකා 5-6 තියෙනවා , අන්න ඒකයි මටනම් වටින්නේ. තව කෙනෙක්ට සමහර විට ඒව අවශ්‍ය නැතිව චැනල් 70 වැඩිගානක් බල බල ඉන්න ඕනනම් DTVගත්තට කමක් නෑ.

    PS - ඔය නාට්‍ය මොකද බලන්න බැරි බන් , මම හැමදාම බලනවා. Programme එකේ නැතිවුනාට ප්‍රවෘත්ති යන වෙලාවට දාල, Pause කරලා වෙලාව වැටෙන තැනට අරන් තමන්ට කැමති වෙලාව දාගෙන බලන්න පුලුවන්.

    ( දෙයක් දාන්න කලින් හොදට හොයලා බලලා දාන්න )

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Gedara SLT line ekak thuyenawa..!
    PEO TV ganna kiyak withara wiyadam wedia machanla??
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    macho mamath pwichchi karanne peotv1000 package eka uba hari ona programme ekak dawas dekak passata gihin balanna puluwan eth samahara wishesha ewanam denne ex-:atapattama wage programme ekak ai balanna denne....hebei onama teledrama ekak balanna puluwan....hebei meke eka awasiyak thiyenawa match ekak wage yanawanam pennan ne ekata eyalage wena chanel ekak ganna one(hebei ekata masekata rs100k wage thamai ayawenne)anthimata PEO TV gena kiyanna thiyenne eka hugak hodai kiyala me post eke thiyena tharam eka matanam aulak ne........anika diaolo tv wala ai ai balanna be mama danna tharamata..e nisa coolkasun kiyala thiyena eka hari

    අටපට්ටම බලන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නෑ , නාට්‍ය බලන විදියටම ඒක බලන්න පුලුවන් , ක්‍රිකට් මැච් පසුගිය ඒව ගියේ කියන එකේ , ඒක එක්ක හම්බවෙන නාළිකාවක් ඉතින් ප්‍රශ්නයක් නෑ ,