බුදු ගුණ ජීවමානයි බන්.. ඒවාට අපහාස කරන අරියාදු කරන අයගෙ පැවැත්ම තාවකාලිකයි..![]()

[/SIZE]
මොනාද අපි කරපු වැරද්ද? අපිට හපන්න එන පිස්සු බැල්ලියො දෙන්නෙක්ව මරන්න හදපු එකද වැරැද්ද??
සමහර සිංහල බොදු ලේ තියෙන කරන පරගැති වැඩ දැක්කම එහෙම හිතන්න බැරි කමකුත් නැහැ.. (තොප්පිය හරිනන් දාගනින්)
මේ ත්රෙඩ් එක දාපු ටොපික් එක ආයිත් පොඩ්ඩක් බැලුවනම් යාලුවා...

චගු;10818531 said:MAXXXAA පෝස්ට් එකක් මචන්.. මම ඉන්නෙ මොරටුවෙ.. මේකෙ ඉන්න මොරටුවෙ කට්ටිය දන්නව ඇති දුප්පත් බෞද්ධ පවුල් වලට වෙන්නෙ මොනවද කියල... මම ආගම්වාදයට අනුබල දෙන්නෙ නෑ.. ඒත් දුප්පත් මිනිස්සුන්ට සල්ලි දීල ආගම සල්ලි වලට ගන්න එක නම් කැතයි පුතෝ කියල දන්න කට්ටිය දන්නව ඇති නෙ.
1818 වෙල්ලස්සෙ සහල් නැලිය පිරෙන්න ගලාගිය සිංහල රුධිරය කොයි තරම්ද කියල හිතෙනවා(http://en.wikipedia.org/wiki/Great_Rebellion_of_1817-1818)) , සුද්දගෙ අතින් ලතින් ඇමෙරිකාවෙ වෙච්ච මිනිස් අයිතිවාසිකම් උල්ලන්ඝනය වීම් කොයි තරම් ද ? එහෙත් හිටියෙ අපේ පැරැන්නො වගේම අවින්හිංසාවාදී අහින්සක මිනිස්සු..(Gary Jenningsගෙ AZTEC පොත අරන් කියවන්න.). අහල තියෙනවද scorched earth policy කියන දේ ?? මෙන්න කියවන්න.. අවුරුදු ගානක් අපි මේ හැන්දෙන් කෑවා.. දැන් ඇති..
පේදුරු තුඩුවෙ ඉඳල දෙවුන්දර තුඩුවට යනකල් මේ බිම සිංහල බෞද්ධ. අනෙක් ආගම්, ජාතීන් ට ත් මේකෙ සහෝදරත්වයෙන් ඉන්න පුළුවන්.. සිංහල බෞද්ධ කියන්නෙ ම්ලේච්ච ජාතියක් නෙවෙයි.. බෝඩ් ලෑලි අලවන්න එන්න එපා..
![]()
මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි......

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
හා හා
මෙතෙන්දිත් දෙගොල්ලොන්ගෙම වැරදි දැක්කද ඔයා
එල එල උබ නම් එල කොල්ලෙක් එල එලුවෙක්ම තමයි
උබ හරියට හරි උබ විතරයි හරි,දෙපැත්තම වැරදී
එල එල
ජයවෙවා!
යමෙක් කියපුදේ ඒ සන්ධර්භය තුල අර්ථ කථනය කරන් නැතිව ඒකෙන් එක වචනයක් ඈදා අරගෙන ඒ පුද්ගලයාට මඩගහන එකනං intellectual dishonesty එකක්..කමක් නෑ...ජයවේවා....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
නැ නැ මචන්
ඌලු හරි
ඌට විතරලුනෙ තෙරෙන්නෙ
දෙපැත්තම වැරදීලු
මේ කමෙන්ට් දාපු ඔක්කම වැරදීලු ඌ විතරක් හරිලු
ටොපික් එකවත් හරියට බලන්නෙ නැතුව පිස්සු කෙලිනව බන්

ara thread eka* ei ban close karala thiyenne??
----------------------------------------------------------------------------------------------------------------
*-England සුද්දාගෙ පැටිකිරිය-
යමෙක් කියපුදේ ඒ සන්ධර්භය තුල අර්ථ කථනය කරන් නැතිව ඒකෙන් එක වචනයක් ඈදා අරගෙන ඒ පුද්ගලයාට මඩගහන එකනං intellectual dishonesty එකක්..කමක් නෑ...ජයවේවා![]()
ජයවේවා....මචං....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
යාලුවා උබට මඩ ගහන්න ඔනෙ නැ යාලුව
උබ මගෙ පරන යාලුවෙක්
උබ මගෙ කලින් ත්රෙඩ් ව්ල අපිත් එක්ක කතා ක්රල තියෙනව
එහෙවු එකෙ උබට මඩ ගහන්නෙ නැ මම
තෙරුම් කරල දීමක් කරන්නෙ යාලුව
තෙරුම් ගනින්
ජයවෙවා!

ලංකාව රටක් හැටියට ගත්තොත් ලංකාවට ප්රශ්නයක්ව තියෙන්නෙ LTTE ත්රස්තවාදය..ඒ නිසා අපි ඇටෑක් කළ යුත්තේ එතනට විනා බ්රිතාන්යයන්ටවත්, ඇමරිකානුවන්ටත්, ලංකාවෙ ඇතුලෙ ඉන්න වෙනත් ජාතීන්ටවත් නෙමේ. ඒක තමයි අපි හදුනාගත යුතු ස්ථානය. බොහෝදෙනෙක්ට එය හදුනාගත නොහැකි වීම තමයි ගැටලුව. එළකිරි එක තුල යම් කෙනෙක් පිස්සු බල්ලෙක් ලෙස හැසිරෙනවනං ඒකට විරුද්ධ වීමේ වරදක් නෑ....එහෙම කරන එක වැරදියි කියලා මම මේ ත්රෙඩ් එකේ කොතනකවත් පෝස්ට් කරේ නෑ...මමත් ඒ ආකාරයේ පිස්සු බල්ලන් සමග රිලිජස් සෙක්ෂන් එකේ හුගක් ගනුදෙනු කරලා තියනවා
නැත....තොප්පිය වැරදිය.
ජයවේවා....මචං![]()
නැදුන්ගමුව;10818680 said:අරයල දැම්ම එන්නැද්ද?![]()
නැදුන්ගමුව;10818680 said:අරයල දැම්ම එන්නැද්ද?![]()