සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

දැන් උඹ මොකක්ද සාධාරණීකරණය කරන්න යන්නේ??
මේ ත්‍රෙඩ් එකේ දාපු කේ.එස්.පී සහ එල්කේ
ඩුඩ් ගැන උඹට දුකයි වගේද? නැත්නම් මොන ඉලව්වකට මෙතනට ඇවිත් මෙච්චර ගේමට එන්නෙ..??

....::::::::::PROUD TO BE A
Sri-Lanka-National-Flag.gif
SRI LANKAN::::::::::.....

ඔවු එක ඇත්ත
ඩූඩ් හොඳයි අපි කිවුවෙ නැනෙ නැ කියල
ඩූඩ් හොඳයි යාලුව එත් අපිට නෙමෙයි කොටින්ට
මචන් උබ හදන්නෙ කොටිත් සාදාරනී කරනය කරන්න
උබ ඩූඩ් හොඳයි කියනව කියන්නෙ උබ කොටිත් හොඳයි කියන එක තමයි

නෑ මේක වැරදියි...මම ඔය මිනිස්සු කරන වැරදි වැඩ කවදාවත් සාධාරණීකරණය කරලා නෑ...
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එළ එලුවා සහොදරයා ,ඔයා මේ මෙහෙයුමෙ නැති සමාජිකයෙක් එම නිසා,කමෙන්ට් වලින් වැලකි සිටින්න
හොදයි...ඔබගේ ඉල්ලීම පරිදි මම කමෙන්ට් වලින් වැළකිලා ඉන්නං:)
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    හොදයි...ඔබගේ ඉල්ලීම පරිදි මම කමෙන්ට් වලින් වැළකිලා ඉන්නං:)

    සමා වෙන්න මිත්‍රයා හිත රිදුනා නම්,නමුත් මෙය මා ඉයෙ දිනයෙදි දැමු ත්‍රෙඩ් එක වෙනුවෙන් කරන සටනක්
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සිංහල ජාතිය කවදත් අනුකම්පා කරන්න දන්න ජාතියක්............
    අපි මේ කොහොම කතා කරත් මේ එකෙක්ව ගෙන්නලා මූට ගල් ගහන්න කිව්වොත් කරන්න පුළුවංද........
    අන්න එතනයි අපි වෙනස්..............
    අපි උසස්...............
    අපේ මනුස්සකම, මෛත්‍රිය කියන එක ආයුධයක් කරගෙන අනිත් උං උම්බෑ ගානවා...........
    ඒත හැමදාම එහෙම කරන්න බැහැ............
    හැම දේකම සීමාවත් තියෙනවා............
    ඉල්ලං කනවානං අපිට කරන්න දෙයක් නැහැ.............

    සත්‍ය කවදා හරි ජයගන්නවා...............!!!
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මේක වැරදියි.......කවුරු කොහොම කීවත් මමනං මේ වගේ දෙයක් කොතනකවත් කිව්වෙ නෑ...:no:

    නෑ මේක වැරදියි...මම ඔය මිනිස්සු කරන වැරදි වැඩ කවදාවත් සාධාරණීකරණය කරලා නෑ...
    මේ හැමදෙයක්ම උබ වැරදී කියනවනම්
    මොන මගුලක්ද මචන් උබ මේ කියන්නෙ
    මන් එදති කිවුවනෙ උබ දන්නෙ නැ උබ මොනාද කතා කරන්නෙ කියල
    අන්තිමේදි ඔප්පු කරල පෙන්නුවම කියනව උබ එහෙම කියන්නෙ නැලු
    අර නේවි කඳවුර අයින් කරනවට ත්‍රෙඩ් එකක් දාල තිබුනෙ උබ එකෙත් මෙහෙමම කියල
    මම පැහැදිලි කරල දුන්නම කියනව මමත් කියන්නෙ එකම තමයිලු
    මොනාද බන් වෙලාතියෙන්නෙ

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    සිංහල ජාතිය කවදත් අනුකම්පා කරන්න දන්න ජාතියක්............
    අපි මේ කොහොම කතා කරත් මේ එකෙක්ව ගෙන්නලා මූට ගල් ගහන්න කිව්වොත් කරන්න පුළුවංද........
    අන්න එතනයි අපි වෙනස්..............
    අපි උසස්...............
    අපේ මනුස්සකම, මෛත්‍රිය කියන එක ආයුධයක් කරගෙන අනිත් උං උම්බෑ ගානවා...........
    ඒත හැමදාම එහෙම කරන්න බැහැ............
    හැම දේකම සීමාවත් තියෙනවා............
    ඉල්ලං කනවානං අපිට කරන්න දෙයක් නැහැ.............

    සත්‍ය කවදා හරි ජයගන්නවා...............!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    නීයමයි මචන්
    මෙයයි සැබැ සිංහල ගතිය
    ඒ අහින්සක කමින් අයුතු ප්‍රයෝජන ගෙන අනිත් එවුන් අපේ ඔලුවට අත හෝදන්න හදනව අද
    නියමයි
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මේ හැමදෙයක්ම උබ වැරදී කියනවනම්
    මොන මගුලක්ද මචන් උබ මේ කියන්නෙ
    මන් එදති කිවුවනෙ උබ දන්නෙ නැ උබ මොනාද කතා කරන්නෙ කියල
    අන්තිමේදි ඔප්පු කරල පෙන්නුවම කියනව උබ එහෙම කියන්නෙ නැලු
    අර නේවි කඳවුර අයින් කරනවට ත්‍රෙඩ් එකක් දාල තිබුනෙ උබ එකෙත් මෙහෙමම කියල
    මම පැහැදිලි කරල දුන්නම කියනව මමත් කියන්නෙ එකම තමයිලු
    මොනාද බන් වෙලාතියෙන්නෙ

    උඹට එහෙම හිතෙන්නෙ මචං උඔ මම කියන දේ හරියට තේරුම්ගන්නෙ නැති නිසා...සහ ඊටපස්සෙ පටලවගන්න නිසා...දැන් බලන්න...001flyD මම කියපු දේ තේරුම් ගත්තා...එයා ඔයා වගේ මම කියපු දේ පටලව ගත්තෙ නෑ...ඒකයි එයාට "මේ මොන මගුලක්ද මේ එලුවා කියන්නෙ" යනුවෙන් හිතුනෙ නැත්තෙ
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    උඹට එහෙම හිතෙන්නෙ මචං උඔ මම කියන දේ හරියට තේරුම්ගන්නෙ නැති නිසා...සහ ඊටපස්සෙ පටලවගන්න නිසා...දැන් බලන්න...001flyD මම කියපු දේ තේරුම් ගත්තා...එයා ඔයා වගේ මම කියපු දේ පටලව ගත්තෙ නෑ...ඒකයි එයාට "මේ මොන මගුලක්ද මේ එලුවා කියන්නෙ" යනුවෙන් හිතුනෙ නැත්තෙ
    උබ කවදාවත් තෙරුම් ගන්නෙ නම් නැ සහෝදරය
    උබ කවදාවත් හැදෙන්නෙ නම් නැ
    උබ මෙතනට ඔන අදාල දේ නෙමෙයි කියවන්නෙ
    උබයි පටලවන් ඉන්නෙ,මම ත්‍රේඩ් එක දැම්මෙ ජාතියට අපහාස කරන එවුන් නවත්තන්න
    උබ අපිට බනිනවනම් උබ කරන්නෙත් උන්ට උදවු කිරීමක්
    දැන් පුලුවන්නම් කියපන් අපිට බනින්නෙ නැ කියල

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ara thread eka* ei ban close karala thiyenne?? :eek:

    ----------------------------------------------------------------------------------------------------------------
    *-England සුද්දාගෙ පැටිකිරිය-
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඇත්ත එක, නවතම උදාහරණය මෙන්න
    tamil_blood_donation.jpg

    http://www.rivira.lk/2010/07/25/ranabima.htm

    බලනකොට Internet Explorer එකෙන් බලන්න

    අපි මේතරම් කැපවීමෙන්
    මේතරම් ආදරෙන් මුන්ට සලකලත් නෙ මචන්
    මේ සමහර එවුන් අපේ ඔලුවට අතහෝදන්න එන්නෙ
    කන්න දීපු අත හපා කන සත්තු

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ara thread eka ei ban close karala thiyenne?? :eek:

    ----------------------------------------------------------------------------------------------------------------
    -England සුද්දාගෙ පැටිකිරිය-
    දන්නෙ නැ මචන්
    රට පාවාදෙන්නන්ට බනින්න ඔන විදියට බැනපු හින්ද වෙන්න ඇති

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ara thread eka ei ban close karala thiyenne?? :eek:

    ----------------------------------------------------------------------------------------------------------------
    -England සුද්දාගෙ පැටිකිරිය-

    නිසි බලධාරියන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් මිත්‍රයා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අපි මේතරම් කැපවීමෙන්
    මේතරම් ආදරෙන් මුන්ට සලකලත් නෙ මචන්
    මේ සමහර එවුන් අපේ ඔලුවට අතහෝදන්න එන්නෙ
    කන්න දීපු අත හපා කන සත්තු

    එකනෙ දුක
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩියෙන්ම වේදනාකාරී දුක හිතෙන කළකිරෙන සීන් එක තමයි නමට සිංහල බොදු කියන ටැග් එක දාගෙන ඉන්න එවුන්ම පරගැති අදහස්වලට යට වෙලා අපේ සිංහල බොදු කමට කෙලවන්න හදන එක.. අපි අතරෙ, අපිත් එක්කම කාලා බීලා, අපිටම කෙළවන්න හදන එවුන් දැක්කම ඇත්තටම ගොඩක් හිතට වේදනාවක් දැනෙනවා..:(:(
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබ කවදාවත් තෙරුම් ගන්නෙ නම් නැ සහෝදරය
    උබ කවදාවත් හැදෙන්නෙ නම් නැ
    උබ මෙතනට ඔන අදාල දේ නෙමෙයි කියවන්නෙ
    උබයි පටලවන් ඉන්නෙ,මම ත්‍රේඩ් එක දැම්මෙ ජාතියට අපහාස කරන එවුන් නවත්තන්න
    උබ අපිට බනිනවනම් උබ කරන්නෙත් උන්ට උදවු කිරීමක්
    දැන් පුලුවන්නම් කියපන් අපිට බනින්නෙ නැ කියල

    මම යම් පැත්තකට ඇගිල්ල දික්කරේ නෑ...මම කරේ දෙගොල්ලන්ගේම වැරදි පෙන්වා දෙන එක පමණයි...ඉතිං මම කියපු දේ උඹලට අදාල නැත්නං ඕකට ඔච්චර මගේ පස්සෙ එලවන්න දෙයක් නෑනෙ....:)
    අනික උඹලා හිතන්නෙ මම උඹලාව "කන්න බලාගෙන" ඉන්නවා කියලා.අර සුදු පූසා කියනවා මම යුද්දෙ අවසන් කාලෙ සාකච්ඡා ප්‍රමෝට් කලාලු....ඒක අමු බොරුවක්...මම මේ එළකිරි එකේ කොහෙවත් එහෙම දෙයක් කියල තිබ්බෙ නෑ..:no: අනික මේජර් ජෙනරල් වරයෙකුගෙ ලේ ඥාතියෙක් වන මට එහෙම දෙයක් තියන අමාරුව මොකක්ද:dull::dull:

    ..ඔන්න lkdood නං ටැමිල්නෙට් එකේ මොකක්ද එකක් මේකෙ පෝස්ට් කරලා තිබ්බා...:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යම් පැත්තකට ඇගිල්ල දික්කරේ නෑ...මම කරේ දෙගොල්ලන්ගේම වැරදි පෙන්වා දෙන එක පමණයි...ඉතිං මම කියපු දේ උඹලට අදාල නැත්නං ඕකට ඔච්චර මගේ පස්සෙ එලවන්න දෙයක් නෑනෙ....:)
    අනික උඹලා හිතන්නෙ මම උඹලාව "කන්න බලාගෙන" ඉන්නවා කියලා.අර සුදු පූසා කියනවා මම යුද්දෙ අවසන් කාලෙ සාකච්ඡා ප්‍රමෝට් කලාලු....ඒක අමු බොරුවක්...මම මේ එළකිරි එකේ කොහෙවත් එහෙම දෙයක් කියල තිබ්බෙ නෑ..:no: අනික මේජර් ජෙනරල් වරයෙකුගෙ ලේ ඥාතියෙක් වන මට එහෙම දෙයක් තියන අමාරුව මොකක්ද:dull::dull:
    ..ඔන්න lkdood නං ටැමිල්නෙට් එකේ මොකක්ද එකක් මේකෙ පෝස්ට් කරලා තිබ්බා...:lol:

    මොනාද අපි කරපු වැරද්ද? අපිට හපන්න එන පිස්සු බැල්ලියො දෙන්නෙක්ව මරන්න හදපු එකද වැරැද්ද??

    සමහර සිංහල බොදු ලේ තියෙන කරන පරගැති වැඩ දැක්කම එහෙම හිතන්න බැරි කමකුත් නැහැ.. (තොප්පිය හරිනන් දාගනින්)

    මේ ත්‍රෙඩ් එක දාපු ටොපික් එක ආයිත් පොඩ්ඩක් බැලුවනම් යාලුවා...
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මම යම් පැත්තකට ඇගිල්ල දික්කරේ නෑ...මම කරේ දෙගොල්ලන්ගේම වැරදි පෙන්වා දෙන එක පමණයි...ඉතිං මම කියපු දේ උඹලට අදාල නැත්නං ඕකට ඔච්චර මගේ පස්සෙ එලවන්න දෙයක් නෑනෙ....:)
    අනික උඹලා හිතන්නෙ මම උඹලාව "කන්න බලාගෙන" ඉන්නවා කියලා.අර සුදු පූසා කියනවා මම යුද්දෙ අවසන් කාලෙ සාකච්ඡා ප්‍රමෝට් කලාලු....ඒක අමු බොරුවක්...මම මේ එළකිරි එකේ කොහෙවත් එහෙම දෙයක් කියල තිබ්බෙ නෑ..:no: අනික මේජර් ජෙනරල් වරයෙකුගෙ ලේ ඥාතියෙක් වන මට එහෙම දෙයක් තියන අමාරුව මොකක්ද:dull::dull:

    ..ඔන්න lkdood නං ටැමිල්නෙට් එකේ මොකක්ද එකක් මේකෙ පෝස්ට් කරලා තිබ්බා...:lol:

    :nerd:හා හා:nerd:
    :dull:මෙතෙන්දිත් දෙගොල්ලොන්ගෙම වැරදි දැක්කද ඔයා:dull:
    :oo:එල එල උබ නම් එල කොල්ලෙක් එල එලුවෙක්ම තමයි:oo:
    :lol:උබ හරියට හරි උබ විතරයි හරි,දෙපැත්තම වැරදී:lol:
    :frown:එල එල:frown:
    ජයවෙවා!

    :frown: