සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    lol oya ara -rep mokadda magulakata thred ekakma dapu kenane...ehema ekaktawath iwasan inna bari un apita kiyanawa mewa iwasan samadanen idapan kiyala :dull:
    පිස්සු යක්කු බන්
    කියන ඒව ගනන්ගන්නෙපා

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    විශේශ නිවේදනයයි
    profilepic332212_1.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif

    kasp

    Last Activity: Today 06:33 PM
    ත්‍රෙඩ් එක බලල අපිටත් නොකිය හොරෙන්ම මාරු වෙලා

    :lol::lol::baffled::baffled::rofl::rofl::lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    පිස්සු යක්කු බන්
    කියන ඒව ගනන්ගන්නෙපා

    ow ban godakma porawal wenna posh wenna hadana aya thama ohoma kiyanne....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    හයියො කැස්ප්:lol: අපිට බයෙ දිව්වෙ ඇයි,දැන් ඉතින් හරි මනුස්සයෙක් නම් මෙතනට මුහුන දෙන්න
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ow ban godakma porawal wenna posh wenna hadana aya thama ohoma kiyanne....
    මෙ ලොකෙ ජීවත් වෙන එවුන් නෙමෙයි
    ඔකුන් ජිවත් වෙන්නෙ සඳලු තලේ
    හිතන් ඉන්නෙ උඩින්ම ඉන්නෙ උන් කියල
    දුකයි මුන්ගෙ විනාසෙ පෙනෙද්දි

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Meka mage me thread ekata karana ekama saha anthima post eka. mama me thread eka A - Z kiyewwa. meke inna ayyala, mallila.. ge wadi adahasak wenne meka bauddha ratak. Sinhalayange deshayak... wani adahas.
    eaka kauruwath naha kiyala meke kothanawath kiyala naha. namuth KASP wewa.. anek sahodari wewa.. oonema kenekuta me bauddha rate jeewath weeme aithiya thiyenawa.
    Ea wagema katha kireeme nidahasath, adahas prakasha kireme nidahasath thiyenawa. namuth kaata ho wewa.. pilithuru denakota pavichchi karana bhashawa gana api hithanne naththe ai ?
    Dan me yaka kasp ta kade yanawa kiyala kiyanna epa.. machans mamath kithunuwek.. namuth honda sinhalayek. Lankawawath, Elakiriyawath sinhala baudhayanta pamanai kiyala kohewath board ghala naha neda ?
    namuth wadi denage adahasa wenne eakai... ea wagema kaagen hari paliganna oonenam.. machans eakatath piliwelak thiyenawa.. daahak withara watakaragena ekekuta dennekuta gahana eka.. sabaa sinhala bauddhayage lakshanayak nowe yai mama vishwasa karanawa.
    Obata Jaya !
     
    • Like
    Reactions: Core

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Meka mage me thread ekata karana ekama saha anthima post eka. mama me thread eka A - Z kiyewwa. meke inna ayyala, mallila.. ge wadi adahasak wenne meka bauddha ratak. Sinhalayange deshayak... wani adahas.
    eaka kauruwath naha kiyala meke kothanawath kiyala naha. namuth KASP wewa.. anek sahodari wewa.. oonema kenekuta me bauddha rate jeewath weeme aithiya thiyenawa.
    Ea wagema katha kireeme nidahasath, adahas prakasha kireme nidahasath thiyenawa. namuth kaata ho wewa.. pilithuru denakota pavichchi karana bhashawa gana api hithanne naththe ai ?
    Dan me yaka kasp ta kade yanawa kiyala kiyanna epa.. machans mamath kithunuwek.. namuth honda sinhalayek. Lankawawath, Elakiriyawath sinhala baudhayanta pamanai kiyala kohewath board ghala naha neda ?
    namuth wadi denage adahasa wenne eakai... ea wagema kaagen hari paliganna oonenam.. machans eakatath piliwelak thiyenawa.. daahak withara watakaragena ekekuta dennekuta gahana eka.. sabaa sinhala bauddhayage lakshanayak nowe yai mama vishwasa karanawa.
    Obata Jaya !
    මෙකයි මචන්
    උබ දන්නව මගෙ ගැන උබ දන්නව මම හිතන විදිය
    මචන් අපි කියන්නෙ නැ මෙක අපෙ රට අපි විතරයි මෙකෙ ඉන්න ඔන කියල
    නැ මචන් අපි ඔක්කම එකයි ලෙ මස් ඇට නහර වලින් හැදුනු අපි ඔක්කම එකයි
    මචන් වෙලා තියෙන්නෙ ඔය කියපු kasp අක්ක ට ඔක තෙරෙන්නෙ නැති එකට,එ අක්ක ආගම් වලට ජාති වලට අගෞරව කරනව
    එක ඉයෙ අර මම ලින්ක් කරල තියෙන ත්‍රෙඩ් එකෙන් පෙනව,මම මුලින් ඔව දාල ඇති
    අපි කියන්නෙ කිසිම ආගමකට බයින්නෙ ගරහන්නෙ නැතුව ආදරේ කරන්න කියල විතරයි මචන්

    අන්න හරි එකයි අපෙ එකායන අරමුන,නැතුව වෙන මොකුත් නෙමෙ,එක ashavithanage සහොදරයාට හරියට වැටහිලා නැති පාටයි
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    Meka mage me thread ekata karana ekama saha anthima post eka. mama me thread eka A - Z kiyewwa. meke inna ayyala, mallila.. ge wadi adahasak wenne meka bauddha ratak. Sinhalayange deshayak... wani adahas.
    eaka kauruwath naha kiyala meke kothanawath kiyala naha. namuth KASP wewa.. anek sahodari wewa.. oonema kenekuta me bauddha rate jeewath weeme aithiya thiyenawa.
    Ea wagema katha kireeme nidahasath, adahas prakasha kireme nidahasath thiyenawa. namuth kaata ho wewa.. pilithuru denakota pavichchi karana bhashawa gana api hithanne naththe ai ?
    Dan me yaka kasp ta kade yanawa kiyala kiyanna epa.. machans mamath kithunuwek.. namuth honda sinhalayek. Lankawawath, Elakiriyawath sinhala baudhayanta pamanai kiyala kohewath board ghala naha neda ?
    namuth wadi denage adahasa wenne eakai... ea wagema kaagen hari paliganna oonenam.. machans eakatath piliwelak thiyenawa.. daahak withara watakaragena ekekuta dennekuta gahana eka.. sabaa sinhala bauddhayage lakshanayak nowe yai mama vishwasa karanawa.
    Obata Jaya !

    :lol: උබ දැකලා තියෙනවද kasp ගේ language එක
    ඒක දැක්කා නම් ඔහොම කියන්නේ නෑ පොඩ්ඩක් මෙකේ ඉන්න අයගෙන් අහලා බලන්න ඒක වට්ටි අම්මලා භාවිතා කරන තාලේ එකක්
    මෙතන religious fight එකක් නෑ මෙතන තියෙන්නෙ සුහද සාකච්චාවක් පමණයි :rofl:
     
    Mozilla

    Well-known member
  • :lol: උබ දැකලා තියෙනවද kasp ගේ language එක
    ඒක දැක්කා නම් ඔහොම කියන්නේ නෑ පොඩ්ඩක් මෙකේ ඉන්න අයගෙන් අහලා බලන්න ඒක වට්ටි අම්මලා භාවිතා කරන තාලේ එකක්
    මෙතන religious fight එකක් නෑ මෙතන තියෙන්නෙ සුහද සාකච්චාවක් පමණයි :rofl:

    :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    :lol: උබ දැකලා තියෙනවද kasp ගේ language එක
    ඒක දැක්කා නම් ඔහොම කියන්නේ නෑ පොඩ්ඩක් මෙකේ ඉන්න අයගෙන් අහලා බලන්න ඒක වට්ටි අම්මලා භාවිතා කරන තාලේ එකක්
    මෙතන religious fight එකක් නෑ මෙතන තියෙන්නෙ සුහද සාකච්චාවක් පමණයි :rofl:

    :yes::yes::yes: