~~~~~~~~~

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැන් ටික දවසක ඉදල මගෙ යට ඇදුම් (ජොක්කු) ‍හෝදලා වේලෙන්න වැලට දාපුවාම...
    බඩු මිෂින්......:baffled::baffled::baffled:

    මේක හරිම ප්‍රශ්නයක් දැන් ජොක්කු 4 ක් 5 ක්ම ආගිය අතක් නෑ....:eek::eek:

    දවල්ට ගෙදර කවුරුත් නැති හින්ද මගෙ හිතේ කවුරු හරි උස්සනව...

    ඒත් සැක කරන්න ෙකෙනක්ට ඉන්ෙන අල්ලපු ෙගදර අක්ක විතරයි:sorry::sorry:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    නාහයක් නැති එකෙක් උස්සන් යන්නෙ ඇත්තෙ ගද සුවද දන්න කෙනෙක් උස්සන් යයිද උවා
    (ගිස් යාකාද දන්නෙ නැ:yes:)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උඹ වටේ ලොල්ලෙක් කැරකෙන පාටයි.බලාගෙන පරිස්සමින් හිටපන්.ඔය එහෙට මෙහෙට යන අතරේ තෝව කුදලාගෙන පඳුරකට දක්කගන්ඩ බැරි නෑ.:lol:
     
    උබ අදින්නේ small ජොක්කු නේද? අන්න අල්ලපු ගෙදර අක්කගෙ මිනිහා අක්කට උබේ ජොක්කු පෙන්නල කියනව මේ වගෙ පොඩි ජොක්කු අදින හුනු බිජ්ජ්* තියෙන එකෙක්ගේ කතා වලට අහුවෙන්න එපා කියලා
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගල්පාත මහත්තයා;10823860 said:
    උබ අදින්නේ small ජොක්කු නේද? අන්න අල්ලපු ගෙදර අක්කගෙ මිනිහා අක්කට උබේ ජොක්කු පෙන්නල කියනව මේ වගෙ පොඩි ජොක්කු අදින හුනු බිජ්ජ්* තියෙන එකෙක්ගේ කතා වලට අහුවෙන්න එපා කියලා

    අක්ක කවදාවත් එහෙම කියන්නෙ නෑ.........:love::love: