Can a boy and a girl ever be a good friends?

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ගැහැණු ළමයෙක්ටයි , පිරිමි ළමයෙක්ටයි හොදම යාලුවෝ වෙන්න පුලුවන්ද...?:rolleyes::rolleyes::rolleyes:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුළුවන්. හැමදේට ම බලපාන්නෙ හිත. දෙන්නගෙ ම හිතේ පාලනය කියන දේ තියනවනම් ඒක කරන්න පුළුවන් දෙයක්.
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ane manda ..... mata ehema kenek hitiya ... eth eya bf kenek hoya gathin passe magen ethma wela giya :(
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ගොඩක් කට්ටියට එහෙම ඉන්න බැහැ
    හැබැයි ඉන්න කට්ටියත් නැතුව නොවෙයි
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    හැමෝම බලනවා ඇති ai මම මෙහෙම thread 1k දැම්මේ කියලා...මේකට හේතුව මගේම නෑදෑ කෙන මල්ලි කෙනෙක් කියපු දෙයක් ....මම ඒ කතාව දාන්නම් ...ඔයාලට හිතෙන දේ කියන්න...
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    හැමෝම බලනවා ඇති ai මම මෙහෙම thread 1k දැම්මේ කියලා...මේකට හේතුව මගේම නෑදෑ කෙන මල්ලි කෙනෙක් කියපු දෙයක් ....මම ඒ කතාව දාන්නම් ...ඔයාලට හිතෙන දේ කියන්න...

    ahh neyamai dannako balanna:cool::cool:
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    puluvan..
    eth limits dannavanan hamdama e vidiyata inna puluavn..
    nathtan love karanna gihin aye nathi karada athi kara gannath puluan e vagema
    ela love ekak geniyannath puluvan moko denna denna gana hondata danna nisa
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    හැමෝම බලනවා ඇති ai මම මෙහෙම thread 1k දැම්මේ කියලා...මේකට හේතුව මගේම නෑදෑ කෙන මල්ලි කෙනෙක් කියපු දෙයක් ....මම ඒ කතාව දාන්නම් ...ඔයාලට හිතෙන දේ කියන්න...

    kataaawa danna
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හැමෝම බලනවා ඇති ai මම මෙහෙම thread 1k දැම්මේ කියලා...මේකට හේතුව මගේම නෑදෑ කෙන මල්ලි කෙනෙක් කියපු දෙයක් ....මම ඒ කතාව දාන්නම් ...ඔයාලට හිතෙන දේ කියන්න...

    ko danna balanna