welcome frnd...oyawa dakkina labimath satutak...new episode from සුජීව ප්රසන්නආරච්චි..![]()
welcome frnd...oyawa dakkina labimath satutak...new episode from සුජීව ප්රසන්නආරච්චි..![]()
සමහරවිට.... ගෑණු යාළුවෝ නෑ මටනම්

iwara naha..mulu katawama ada rata mama dannam...mama dan gamanak yanna oni...amanda matath eyage problem 1a kiuwa...mata hituna a problem 1a ta oyalagen mona wage uttarayak labewida kiyala balanna,meka elakiri 1a damme..mama aniwar rata mulu katawama dannam...iwarada?![]()
100% trueයාලුවො වෙන්න බැරි කමක් නෑ...ඒත් කොල්ලො අතරේ යාලු කම or කෙල්ලො අතරෙ යාලු කම වගේ කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි ගොඩාක් එකතුවක් වෙන්න ලැබෙන්නෙ නෑ...මොකද ඒ කියලා මට හිතෙන විදියට බොහොමයක් කොල්ලො කැමති නෑ තමන් ආදරේ කෙල්ල තව කොල්ලොත් එක්ක තමන් එක්ක වඩා මුකුලු කරනවට ලං වෙලා ඉන්නවට...නේද....අනිවා කියනවා කොල්ලොත් එක්ක වැඩි යාලු කම් එපා කියාලා...කොච්චර විශ්වාස කලත් ඒ ඉතිං ආදරේ වැඩි කමට......නැති වෙයි කියන බයට.....ඒ වගේම තමයි කෙල්ලොත්...තමන්ගෙ කොල්ලා වෙන කෙල්ලන්ට තමන්ට වඩා ලං වෙනවට අකමැතියි...යාලු කම් ඉතිං කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතරේ තියාගන්න අමාරුයි නේද..?..
කොල්ලටයි කෙල්ලටයි ආදරවන්තයෝ or ආදරවන්තියෝ නැති නම් ඉතිං ඔහොම ගින්නක් නෑ...




කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි කවදාවත් යාලුවෝ වෙන්න බැරියෝ දේ විල් ඩෙෆිනිටලී ෆෝල් ඉන් ලව්![]()









oya dala thiyenne mage jeevitha kathawata 90% samana ekak ..... hmmmmmmmmmm




