Can a boy and a girl ever be a good friends?

manjula009

Well-known member
  • අනේ මන්ද. දැන් අවුරුදු ගානක් ඉදල මගේ නම් හොදම යාළුවා girl කෙනෙක් :rolleyes:. මගේ හැම මගුලක්ම එයා දන්නවා. FB PW ලට්ට පට්ට ඔක්කොම දන්නවා :nerd:. ඔය එක එකා කියන තරම් අවුලක් නැහැ:D. මුන්ගේ ඉරිසියාව.:dull::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇත්තටම අපි කවුරුහරි කෙනෙක් ආශ්‍රය කරන්න පටන් ගන්නේ අපේ හිතෙ එයා ගැන පොඩිහරි පැහැදීමක් තියෙනවනම් විතරයි. ඒ හින්දා පස්සේ යාලුකම ආදරයකට පෙරලෙන්න ඉඩකඩ වැඩියි......:yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මන්ද. දැන් අවුරුදු ගානක් ඉදල මගේ නම් හොදම යාළුවා girl කෙනෙක් :rolleyes:. මගේ හැම මගුලක්ම එයා දන්නවා. FB PW ලට්ට පට්ට ඔක්කොම දන්නවා :nerd:. ඔය එක එකා කියන තරම් අවුලක් නැහැ:D. මුන්ගේ ඉරිසියාව.:dull::rofl:


    උඹ කොහොමද කියන්නේ ඒ කෙල්ලගෙ හිතේ උඹගැන බලාපොරොත්තුවක් නෑ කියලා.
    :oo:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,760
    66,957
    113
    kella kethai nan u can be always freinds//patta kallak nan love ilaw wela hari taraha wela hari tama nawatinnee...real case