නොමිලේ Full Doamins..

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    ගොඩක් අය දන්නවනෙ .tk domain 1 ගැන.
    ඒත් ගොඩක් අය කරන්නෙ ඒකෙන් ඩොමේන් 1 ෆෝවඩ් කරන 1 විතරයි.
    ඒ කියන්නෙ උදාහරණයක් විදියට yourdomain.tk කියල හිතමු.
    ලෑන්ඩ් වෙනකොට අවුකක් නෑ. ඒත් බ්ලොග් 1 ක් නම් වෙන පෝස්ට් 1 ඕපන් කරොත් අර .tk ඩොමේන් 1 නැතිවෙලා ආපහු .blogspot ඩොමේන් 1ම මතුවෙනව.

    මේ තියෙන්නෙ ඔයාලගෙ බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම .tk ඩොමේන් 1ට වෙනස් කරන විදිය.බ්ලොග් එකෙ කොයි පොස්ට් 1ට ගියත් ඩොමේන් 1 වෙනස් වෙන්නෙ නෑ..

    Read The Article