ලංකාවෙ ෂේයා මාර්කට් එකේ ඉන්නේ ගොඩක් අය කරන්නේ ලොකු ලොකු සල්ලි කාරයින්ට සල්ලි පුජා කරලා ඉට පස්සේ පසු තැවෙන එක.තාමත් මාර්කට් එකේ හොද fundamentaly strong ෂෙයාර්ස් යන්නේ නෑ.ඔක්කෝම අය බලන්නේ මොකක් හරි රැලි එකක් පස්සේ පන්නල කීයක් හරි සුලු ගානක් ඉක්මනට හොයා ගන්න බලන එක.කවුරැවත් ඒ වෙලාවට ඒකේ අවදානම ගැන හිතන්නේ නෑ.
Time to time there were several rallys, some make gains most of still holding @ peak levels hoping it will bounce again....
Banking rally-->Chicken rally-->property sector rally--> and nw seems like it's beginning of IT sector.....
ඔව් බන් සිරාවට ... කිරිබත් රැල්ල ... ජෙනරල්ගෙ කලිසම ගැලවීමෙ රැල්ල වගෙ ස්ටොක් මාකට් රැලි වලටත් මිනිස්සු නිකන් අඳිනව


