උඔද බං අර පික් එකේ ඉන්නේ?මගේ අම්මගේ රට වෙනුවෙන්
මට දුක හිතුනා ඒක දැකලා

උඔද බං අර පික් එකේ ඉන්නේ?මගේ අම්මගේ රට වෙනුවෙන්

උඔද බං අර පික් එකේ ඉන්නේ?
මට දුක හිතුනා ඒක දැකලා![]()
සහෝදරයා මාව විහිලුවකට ගත්තද දන්නේ නෑ . මං ඇත්තම 4 ටෝ ටික දැම්මා කැලැන්ඩර් 1.බලන්ඩ .
මාව අදුර ගන්ඩ.........

meke dan amuthuma dewalne wenne

සිංහලයාට අපහාස කිරීම සඳහා අන්‍ය ජාතීන්ටත් වඩා ඊනියා“පොෂ්” වීමක් ලබාගත් අපේම සුළුතරයක් වන සිංහලයින් විසින්ම යොදාගන්නා පදයක් තමයි…
“සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා”
යන පද පේළිය. ඒත් එහෙම කියමින් සිංහලයාට අපහාස කරන උදවිය මේ කතාවේ පසුබිම දන්නවානම් මෙය නැවතත් කියමින් අපගේ ශේෂ්ඨ සිංහල ජාතියට “මෝඩයින්” යැයි කියමින් අවමන් කරන්නේ නැත.
මේකෙ නිධාන කතාව තමයි; මහනුවර යුගයේ සිටම සිංහලයින් අතර ඉතාමත් ජනප්‍රිය කෑමක් තමයි “කැවුම්” කියන්නේ. එහිදී කොණ්ඩා කැවුම්, පැණි කැවුම් ආදිය ඉදිරියෙන් ම තිබුණි. කැවුම් වල තිබෙන විශේෂ ගුණයන් තමයි වැඩි දවසක් නරක් නොවී තියාගැනීමට පුළුවන් වීම සහ මේදය තිබෙන නිසා ශක්තිජනක ආහාරයක් වීම.
මේ බව අවබෝධ කරගත්, උපක්‍රමික හෙළ සටන් කලාවේ කෙළ පැමිණියෙක් වන දෙවන රාජසිංහ රජතුමා දීර්ඝ කාලයක් ගතවන සටන් වලදී තම සෙබළුන්ට කාලයක් තබාගත හැකි ආහාරයක් වශයෙන් “කැවුම්” මුලක් ළඟ තබා ගැනීමට අනිවාර්ය කළේය.
රණබිමේදී ලංදේසීන් ඉදිරියේදී යුධ කර දිවි පිදූ එදා සිටි රණවිරුවන්ගේ දේහයන් වල කැවුම් මල්ලක් එල්ලී තිබෙනු දුටු ලංදේසියා මෙය දැක “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” කියමින් සිනාසුනා පමණක් නොව සිංහල රණවිරුවන් ගැන මෙලෝ හසරක් නොදන්නා කොළඹ සිටි ඔවුන්ගේ බලු ගැත්තන් හරහා මෙය අපේ මිනිසුන්ගේ ඔළු වලට පොවා තිබුනි.
පසු කාලයේදී වීදියබණ්ඩාර කුමාරයාගේ සිට සියලුම සිංහල රජ දරුවන් “කැවුම්”, තම යුධ බිමේ ආහාරය වශයෙන් යොදා ගත් අතර, පසු කලෙක සුද්දා පවා මේ ගැන රහස දැන ගත්තත්, සිංහලයා යනු යුද බිමේදී පවා බඩජාරි කමට කැවුම් කමින් සිටි නිකමෙන් බව පෙන්වා අපේම උදවියගේ මානසිකත්වය කඩා වැට්ටවීමට මෙය යොදා ගෙන ඇත.
එනිසා සහෝදර සහෝදරයිනි, ඔබගේ බ්ලොග් වල හෝ ඔබ දන්නා තැනක “සිංහලයා මෝඩයා…” යනදී වශයෙන් ලියමින් කවුරුන් හෝ සිංහලයාට අපහාස කරන්නේනම් ඔවුන්ට සත්‍යය වටහා දී අපගේ ජාතියේ අභිමානය ආරෂා කිරීම ඔබගේ වගකීමයි.
http://sinhalabuddhist.com/2011/01/sinhalaya-and-kevum/

onna oaka hinda thamai ape ratata kela wenne 
meka nam aththama thamai...onna oaka hinda thamai ape ratata kela wenne
![]()


වැඩේ කියන්නේ මේ සැරේ තනි වචනේ නමක් දාගෙන
මම සුදු පූසා සහෝදරයාට විතරයි ඒ කවුද කියලා තාම කිව්වේ. දැන් එයා කවි දාලා රෙප් එකතු කරනවා රතු වෙච්ච Account කොළ කරගන්න
මම ඇහුවම බයවෙලා මම කොහොමද අඳුරගත්තේ ඇහුවා,ඊට පස්සේ පෝර්න් පික් එකක් දාලා මට -රෙප් දීලා
අපේ ටොපා අක්කි දැන් පැය කීපයකට කලින් අළුත්ම ෆේක් එකෙන් එලකිරියට ආවාවැඩේ කියන්නේ මේ සැරේ තනි වචනේ නමක් දාගෙන
මම සුදු පූසා සහෝදරයාට විතරයි ඒ කවුද කියලා තාම කිව්වේ. දැන් එයා කවි දාලා රෙප් එකතු කරනවා රතු වෙච්ච Account කොළ කරගන්න
මම ඇහුවම බයවෙලා මම කොහොමද අඳුරගත්තේ ඇහුවා,ඊට පස්සේ පෝර්න් පික් එකක් දාලා මට -රෙප් දීලා
Screenshot එකකුත් දාන්න හිතුනා,ඒත් මේ ත්‍රෙඩ් එකට ඒක ගැලපෙන්නේ නෑ කියලා
හිතුන නිසායි නොදා ඉන්නේ.අවශ්‍යනම් දාන්න පුළුවන්.(Pic එක Censor කරලා)
oya waradila hari ara mesozoic kiyana ID ekada?


