mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බඩ ඉරිගු ඇට,පොප්ස් කෝන්,පොඩ් පොඩි බිස්කට් කෑලි තමයි ඒ ඇර සොහොන්ගුලි හොදයි.;)
     
    මචංලා මේ රෑට ආතල් එකේ Film එකක් බල බල කන්න හොද මොනවහරි කඩයප්පමක් කියපං කෝ... නැත්තං හරිම කම්මැලී බං

    කන්න දෙයක් නැතිම නම් දත් මිටි කන්න :P

    popcorn, french fry(gedara hadafan)

    :sorry::baffled::rofl: