මචංලා මේ රෑට ආතල් එකේ Film එකක් බල බල කන්න හොද මොනවහරි කඩයප්පමක් කියපං කෝ... නැත්තං හරිම කම්මැලී බං
ෆුඩ් සිටි එකේ තියෙනවා බං පොප්කෝන්....කොහෙන්ද බං මේව හොයන්නේ

කන්න දෙයක් නැතිම නම් දත් මිටි කන්නමචංලා මේ රෑට ආතල් එකේ Film එකක් බල බල කන්න හොද මොනවහරි කඩයප්පමක් කියපං කෝ... නැත්තං හරිම කම්මැලී බං




Nutella hoda nadda? ebay eken ganna puluwanෆුඩ් සිටි එකේ තියෙනවා බං පොප්කෝන්....
නැත්තන් හොද සැර කොත්තුවක් කාපන්![]()

ekane..kohomada nutella kana gaman film ekak baladdi athal ekaadeee anna elama eka![]()
![]()
![]()
