2050---------

Status
Not open for further replies.

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
umba waradak thamai kiwuwe..... what is it man?

adala nathi post dala meka kawe umbane.... what is not relavent ??

umbalata kunuharupa kiwuwata pau na yako.... who told you that brother you can not even hate your enemy i think Buddha also accept it because he also practised non-vialonce

wayasa mokatada umbata......:P

know i just ask because i should not waste my time on childish talks u knw ;)

it ok see u ! BYE
 
C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මචන් දැන් බුදුන් කියනවා වෙතනාව කර්මය වෙනවා කියලා, ඉතින් ඔබ උපකල්පනය කරනවා මගේ චෙතනාව අයහපත් කියලා (හිතනවා පරචිත්ත වින්යානය ඕබට නැතැයි කියලා) එහෙම හිතලා ඕබ බොරුවට කෙන්ති අරගෙන නික‍ටුනේ පව් පොරව ගන්නවා මගෙ චෙතනාව නරක එකක් නොවෙ නම් එහෙම නෙද? ඕයාට බරබතල් වැඩිද මන්දා මෙවා

    ජෙසුස් වහන්සෙ මෙහෙම කියලා තියෙනවා අපිට නම්,

    Judging Others

    1 “Do not judge, or you too will be judged. 2 For in the same way you judge others, you will be judged, and with the measure you use, it will be measured to you.

    3 “Why do you look at the speck of sawdust in your brother’s eye and pay no attention to the plank in your own eye? 4 How can you say to your brother, ‘Let me take the speck out of your eye,’ when all the time there is a plank in your own eye? 5 You hypocrite, first take the plank out of your own eye, and then you will see clearly to remove the speck from your brother’s eye.

    6 “Do not give dogs what is sacred; do not throw your pearls to pigs. If you do, they may trample them under their feet, and then turn and tear you to pieces. මෙකනම් මටත් හොද පාඩමක් :yes:
    අනිවර්යෙන්ම පවු පිරෙනවා
    රටට අහිත කර මිනිස්සු එලවද්දි
    උන්ට පහර දෙද්දි අනිවාර්යෙන්ම පවු පිරෙනව
    එත් පවු පිරෙනව කියල එහෙම නොකර බැ
    මොක්ද මෙ සමාජයෙ අනිත් මිනිස්සුන්ට උබල ලොකු පිලිලයක් නිසා
    උබලට මෙව කවදාවත් තෙරෙන්නෙ නැ
    මොකද උබලගෙ යටි හිතෙ මෙ ගොන් අදහස් පැල පදියම් වෙලා තියෙන නිසා
    අපි කියන්නෙ එ ගොන් අදහස් මෙ වගේ තැන්වලවත්
    කරුනා කරල නොදා ඉඳපන්

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මම නම් බුදුබනේ අහල තියෙන්නෙ කෙනෙකු උපතින් වසලයකු නිවන බවත්, ගති ගුණ අතින් ශෙස්ට වන බවත් මිසක් හුදු වචනයෙන් පමනක් ජාතකය වසලබවයෙන් මුදවා ගත නොහැකි කියාය ;):baffled:

    dan kage jathakeda wasala???umbeda??;)

    umba nikan budu bana wenas karanna enna epa.....

    umba oya jesu kiyana ekata muttiya allagena idapan....

    apita eken wadak na....

    ape agamata kelawanna enna epa....

    umba wage katholika p***ge jathake haduna hati ona nam kiyala dennam
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ සාතන් ගොයිය තාම මේකේ යකාගේ භූමිකාව රගපානවා නේද? ආගම් බේද ඇති කරන්නෙ නැතුව දැන්වත් පලකො යන්න..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    26 un podi wageda penne??????

    pala pala....

    umbalage sanhathiyama wanaselama pala.......

    All that we are is the result of what we have thought. If a man speaks or acts with an evil thought, pain follows him. If a man speaks or acts with a pure thought, happiness follows him, like a shadow that never leaves him.
    Buddha
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ සාතන් ගොයිය තාම මේකේ යකාගේ භූමිකාව රගපානවා නේද? ආගම් බේද ඇති කරන්නෙ නැතුව දැන්වත් පලකො යන්න..

    All that we are is the result of what we have thought. If a man speaks or acts with an evil thought, pain follows him. If a man speaks or acts with a pure thought, happiness follows him, like a shadow that never leaves him.
    Buddha
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ සාතන් ගොයිය තාම මේකේ යකාගේ භූමිකාව රගපානවා නේද? ආගම් බේද ඇති කරන්නෙ නැතුව දැන්වත් පලකො යන්න..

    The people (Kumara456) retorted, “You Samaritan devil! Didn’t we say all along that you were possessed by a demon?”

    49 “No,” Jesus said, “I have no demon in me. For I honor my Father—and you dishonor me. 50 And though I have no wish to glorify myself, God is going to glorify me. He is the true judge. 51 I tell you the truth, anyone who obeys my teaching will never die!”

    මචන් එදා ජෙසුස්වහන්සෙ දෙවියන්ගෙ පුත්‍රයාටත් යකෙක් කිව්වා නම් මේ මට තව කවර කතාද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    All that we are is the result of what we have thought. If a man speaks or acts with an evil thought, pain follows him. If a man speaks or acts with a pure thought, happiness follows him, like a shadow that never leaves him.
    Buddha

    ඇත්ත.. උඹලට කොහෙ ගියත් මොනව කරත් ඉතුරැ වෙන්නෙ බුදු දහම විතරයි.. ඒක ඒ තරම් ප්‍රායෝගිකයි..උඹට අපි කරන හැම දේටම උත්තර තියෙන්නෙත් අපේ ආගමෙන්මයි..ආඩම්බරයි අපේ ආගම ගැන..
    උඹල මොන ආගමේ වුනත් උඹ හදිස්සියේ බය වුනාම, කරදරයක් වෙන්න ගියාම අම්මව බුදු කරල
    බුදු අම්මෝ කියල කෑගහන්නේ ඒ ප්‍රායෝගික කම නිසා තමයි..
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    යාළුවා අවස්ථාවාදී වෙන්න එපා....
    කොතන හරි සිංහල කම ගැන හරි බෞද්ධකම ගැන හරි කතා වෙනවනම් ඒක කබාසිනියා කරන්න කොහෙන් හරි එකෙක් එනවා.
    අන්තිමට වෙන්නෙ අවස්තාවාදියා ජය අරගෙන ත්‍රේඩ් එක ක්ලෝස් වෙන එක විතරයි.
    ඇඩ්මින් අපිට දොස් කිව්වා කියලා ඔයා බොර දියට පැනලා මාළු කීයක් අල්ලන්නද ලොක්කා...:baffled::baffled:shame on u man...:eek:
    Mata malu allanna one na..
    Oya admin kiyala thiyana tika, wana maunssayak kiwwanan, uuta kunaharupen banala, karanna puluwan hamadema kaaranawa..
    pahala thaninlune jalaya basa yanne. Its really nice to see how ppl behave.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    The people (Kumara456) retorted, “You Samaritan devil! Didn’t we say all along that you were possessed by a demon?”

    49 “No,” Jesus said, “I have no demon in me. For I honor my Father—and you dishonor me. 50 And though I have no wish to glorify myself, God is going to glorify me. He is the true judge. 51 I tell you the truth, anyone who obeys my teaching will never die!”

    මචන් එදා ජෙසුස්වහන්සෙ දෙවියන්ගෙ පුත්‍රයාටත් යකෙක් කිව්වා නම් මේ මට තව කවර කතාද?

    yakek kiyala newei ban kiwuwe...*k*k kiyala....:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උඹ දැන් ඔප්පු කරන්න යන්නෙ, උඹට දැන් කරන්න ඕනි මොකක්ද කියල පොඩ්ඩක් කියනවද? අපි හෙල්ප් එකක් දෙන්නම් ඒක කරගන්න..නැතුව මේකෙ ආගම් බේද කරන්න හදන්න එපා..මොන ආගමේ වුනත් ඒක පවක්..

    තේරුම් ගනින්..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Mata malu allanna one na..
    Oya admin kiyala thiyana tika, wana maunssayak kiwwanan, uuta kunaharupen banala, karanna puluwan hamadema kaaranawa..
    pahala thaninlune jalaya basa yanne. Its really nice to see how ppl behave.
    ඇඩ්මින්ට හොඳින් තේරුම් කරල දුන්න
    වෙන අයටත් අපි හොඳින් තෙරුම් කරල දිල තමයි බයින්නෙ
    කාට වුනත් එහෙමයි
    අපි ඔයාට බැනල නැනෙ
    අපි අනිත් තැන් වලදිත් එහෙමයි
    හරියන්නෙම නැති අයට වැරදී කියල දන්න අයට ආපු ගම බයිනව
    එ එ අයි ගැන කලින් දන්න නිසා
    වැරදි වැටහීම් ගන්න එපා

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ko? koheda inne???

    Ask, Seek, Knock

    7 “Ask and it will be given to you; seek and you will find; knock and the door will be opened to you. 8 For everyone who asks receives; he who seeks finds; and to him who knocks, the door will be opened.

    9 “Which of you, if his son asks for bread, will give him a stone? 10 Or if he asks for a fish, will give him a snake? 11 If you, then, though you are evil, know how to give good gifts to your children, how much more will your Father in heaven give good gifts to those who ask him! 12 So in everything, do to others what you would have them do to you, for this sums up the Law and the Prophets.

    The Question should be did you ask? did you seek from the bottem of your hert? did you knock? I don't think so you just insulting him
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The Narrow and Wide Gates

    13 “Enter through the narrow gate. For wide is the gate and broad is the road that leads to destruction, and many enter through it. 14 But small is the gate and narrow the road that leads to life, and only a few find it.
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඇඩ්මින්ට හොඳින් තේරුම් කරල දුන්න
    වෙන අයටත් අපි හොඳින් තෙරුම් කරල දිල තමයි බයින්නෙ
    කාට වුනත් එහෙමයි
    අපි ඔයාට බැනල නැනෙ
    අපි අනිත් තැන් වලදිත් එහෙමයි
    හරියන්නෙම නැති අයට වැරදී කියල දන්න අයට ආපු ගම බයිනව
    එ එ අයි ගැන කලින් දන්න නිසා
    වැරදි වැටහීම් ගන්න එපා

    Meke budu hamuduruwo kiyapu deyak na saha boudha chinthanaya gana kisima dayakuth na. wana manussayak kiyapu deyak thiyanne, Eka sathya thawaya thama api danne na. So makata onama pudgalayakta adahas dakwanna puluwan. ehama adahas dakwana puddalayakta bana wadinawannan, eka hari na ne.. mang meke inna kisima kenakge jathake danne na.
    kohoma hari.thamange mathayata wiruddawa yana ayata baninama one nan,hamotama samana wanna one. thamange mathayata wirudda wana hamotama eka widiyata baninna one.
    minissunta wiraa karala sasara thawa dikkaraganna epa sahodaraya.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Meke budu hamuduruwo kiyapu deyak na saha boudha chinthanaya gana kisima dayakuth na. wana manussayak kiyapu deyak thiyanne, Eka sathya thawaya thama api danne na. So makata onama pudgalayakta adahas dakwanna puluwan. ehama adahas dakwana puddalayakta bana wadinawannan, eka hari na ne.. mang meke inna kisima kenakge jathake danne na.
    kohoma hari.thamange mathayata wiruddawa yana ayata baninama one nan,hamotama samana wanna one. thamange mathayata wirudda wana hamotama eka widiyata baninna one.
    minissunta wiraa karala sasara thawa dikkaraganna epa sahodaraya.
    anna oya waradda gaththa
    api danneth nane oyage jathake mokakda kiyala
    ehema wadak ne oya mona jathake wunath apita prashnayak ne
    adahas prakasha karanna aithiyak thiyeanawa thamai,eth samajayata patahani
    adahas prakasha kirimata aithiyak ne,methana ehema ekkenek muttiya dagena apu nisa eyata pahadili karala dunna
    ehema karoth mokada wenne kiyala
    sasara dikwenawa thamai eth mona karannada,samajayata ahitha kara
    pilila pitu dakina eka thamai ape yuthukama
    hondata therum ganna sahodaraya mama kiyana de
    daha parak hari balala
     
    Status
    Not open for further replies.