2050---------

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අපි උබලගෙ සන්කල්ප වැරදි කිවුවෙ නැ
    අපි උබලගෙ ආගමෙ එවුන්ට උබලගෙ මිනිස්සුන්ට සලකන හැටි උබලට දන්නෙ නැ
    උන්ට අපි සලකන්නෙ අපෙ සහෝදරයොන්ට වගෙ,අපි උන්ට ආදරෙයි

    :yes::yes::yes::yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Meke agame kiwwa deyak nemei thiyenen Arthur C clerk kiwwa deyak. Enisa anik minissunta adahas dakwanna puluwan ne. Ewagema ape katiya anik agam wala thread dammama ewata gihin case danne.
    Methana wenna ona anik minissunge adahas walata garu kireema wagema ewata ahunkan denna purudu wena eka.

    ඇත්ත තමා
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මේ අහන්න ජිටි සහෝ
    ඔයා වැරදි පාරෙ යන්නෙ
    මගෙ ත්‍රෙඩ් වල බලන්න මම කියල තියෙන්නෙ ආගම් වලට අපහස කරන්න එපා කියල
    එව අපේ ආගම වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එවදි අපේ සමහර අය අනිත් ආගම් වලට බනිද්දිත්
    මම කියල තියෙන්නෙ ආගම් වලට බනින එක නවත්තන්නෙයි කියල
    මම කිවුවෙ සහෝදරය මට සැරෙන් කතා කලෙ මගේ ගැන පොඩ්ඩක් හරි තරහ නිසා
    කියන දේ තෙරුම් ගන්න
    එ වගේ තමයි මට අරකත් එක්කත් තරහ නිසා තමයි සහොදරය මම බැනල තියෙන්නෙ
    මම කලිනුත් කිවුවනෙ තරහ ගියාම එහෙම බනින්නෙ කියල ඔබ මට කතා කල සේම
    තෙරුම් ගැනීම වැදගත්
    ඉන්න PM එක දැන් එයි

    hello kolla :)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මං පිලිගන්නවා මේක පොදුවේ දාපු එකක් කියලා
    මොකද මේක ආතර්සී ක්ලාක් කිව්ව දෙයක්නේ
    අපේ කට්ටිය අනිත් අයගේ ත්‍රෙඩ් වලට පැනලා මේ වගේ බනිනවානම් අපහාස කරනවනම්
    ඔයාලා අනිවාර්යෙන් ඒවට ඇක්ෂන් ගන්න ඕනි
    ඒකටත් අනිත් අයට කියලා හරියන්නෑ අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න කියලා
    මෙතන වෙන්නේ මේකයි ජීටී දෙගොල්ලම කරන්නේ අනිත් අයගේ ත්‍රෙඩ් වලට පැනලා අදහස් දක්වන එක නෙමෙයි
    ඇත්තටම ඒවාට අදහස් කියන්න බෑ
    අපහාස නෝන්ඩි ඔයාලා මෙහෙමයි අපි මෙහෙම නෑ වගේ ඒවා කියන්නේ
    ඔය කේඒඑස්පී කියන කෙනා බලන්න
    එයා තරක කරලා කරලා අන්තිමට එන්නේ මොකටද දන්නවද?
    එයා කියන්නේ සුද්දා හරිම ස්වීට් අපි තමයි අන්තිම නරක කියලා
    ඒ එයාගේ අදහස වෙන්න පුළුවන්
    ඒ උනාට එයා ඒක කියන්නේ අපිට හොදටම මඩ ගහලා පහත් කරලා
    අපේම පෝස්ට් එකකට ඇවිත් අපිටම බාල්දු කරලා යනකල් අපිට බලන් ඉන්න බෑ

    මේ සේරම ප්‍රෂ්ණ ඇති වෙන්නේ මං අර කලින් කිව්වා වගේ සෙක්ෂන් වෙනම නැතිකම
    ඔක්කොම එකට දාලා අච්චාරු වෙලා තියෙන්නේ Religious එක
    සයිට් එක ජනප්‍රිය වෙන්න වෙන්න මේ වගේ ප්‍රෂ්ණ එනවා අනිවාර්යෙන්
    ඒක හින්දා මේ ප්‍රෂ්ණ මගඇරගන්න අර වගේ වෙන් කරලා දෙන්න
    එතකොට කට්ටිය තමුන්ට ගැලපෙන එක බලලා නිකන් ඉදියි
    එහෙම ඉන්න බැරි අය ගැන මොඩ්ලට ඔයාට බලාගන්න පුළුවන්
    වෙන සෙක්ෂන් එකක වැරදි දෙයක් දාලානම් අපිට අපහාස වෙන
    ඒක අපිට රිපෝට් කරන්න පුළුවන්

    :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අපි උබලගෙ සන්කල්ප වැරදි කිවුවෙ නැ
    අපි උබලගෙ ආගමෙ එවුන්ට උබලගෙ මිනිස්සුන්ට සලකන හැටි උබලට දන්නෙ නැ
    උන්ට අපි සලකන්නෙ අපෙ සහෝදරයොන්ට වගෙ,අපි උන්ට ආදරෙයි

    මචන් දැන් නෙ ඕයා මෙහෙම කියන්නෙ නමුත් නොදැකපු නොදන්න මට ඕය මෙහෙම මරණ තර්ජ්න කරා නම් මේ කතාව නම් පිලිගන්න අමාරුයි

    අපි පෙන්නන්නෙ උබ මෙතෙනට ඇවිල්ල ප්‍රශ්නයක් හදන්න දඟලුව හැටි
    දැන් හැදිලනෙ තියෙන්නෙ
    දැන් අපි බැන් වුනාම හිනා වේවි උඩ පැනපන්

    මාම ඉතා විශ්වාස කරනවා ඕබව බැන් නොකරන බව අපෙ GRTZ අයියා, මම හිතන්නෙ එයා හදන්නෙ ස්වයන් විනයක් හදන්න එලකිරි එකෙ ඔන්න එකට මගෙන් උපරිම සහය එ කියන්නෙ කටවත් කුනු හරප තර්ජන ගර්ජන් මේ Y2K ගෙන් නම් වෙන්නෙ නැ . පුතා මාව බැන් වුනා නම් ඕයා එහෙම කරයි නමුත් කෙනෙකුගෙ විපතක් දැක්ලා සතු‍ටු වෙන්න මට ජෙසුස් වහන්සෙ කියලා නැ

    මෙතනින් උබ දැන් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න හැටිත් අපට පේනවනෙ

    උබ දැන් උබට ඔන ඔක්කම දෙවල් ටක් ටක් ගාල දාගෙන පලයන්
    ජිටි අපිව අල්ලන් ඉන්න අතරෙ
    අවස්තාවාදිය
    උබට ඔන ඔය දේවල් තමයි බන්
    එකයි මුල ඉඳලම උබව එලෙවුවෙ
    මට අවස්තවෙන් ප්‍රයිජ්න ගන්න ඕනෙ නැ බන් මේ නඩුව ඉවරයක් කරන්නයි බලන්නෙ මොකක්ද බන් උබට වෙලා තියෙන්නෙ නොදන්න නොදැකපු මට ඇයි ඕබ මෙතරම්ම වෛර කරන්නෙ?

    මචන් අයි බන් ඔබතුමා මා එක්ක ඔච්චරටම තරහ? එහෙම අහන්ත බයයි . ම්ගෙ අදහක් නොබියව දැම්මාම ගෙම ඉල්ලුවා මටම තෙරිලා ත්‍රිඩ් එකෙන් යනවා කිව්වාම තර්ජනය කරනවා බයට මාරු වෙලා යනවා කියලා .... මැසෙජ් එවනවා මරන තර්ජන කරලා, රෙප් කපලා නමුත් මම සතයම කතා කරනවා නොබියව එක නවත්වන්න බැ නමුත් ඕබතුමා මෙ පුදුම විදිහට වියරු වැරිලා වගෙනෙ? ලේ පිපාසිතයෙකුවගෙ ගෙමමයි ඉල්ලන්නෙ අනෙ මන්දා බන් මේවා බුදුදහමට පැටහැනි මචන්

    එක පිලිගනින්
    :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ඕබතුමා මට එක අමුතුවෙන් කියන්න ඔනැ නැ කොටින්ම කියනවා නම් පාප් වහන්සෙ ලන්කාවට එද්දි මණ්ඩමය හැදුවේ අපෙ අනන්ද මෛත්‍රිහමුදුරුවො අන්න නියම බෞද්ධයෝ :yes: :love:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් අයි බන් ඔබතුමා මා එක්ක ඔච්චරටම තරහ? එහෙම අහන්ත බයයි . ම්ගෙ අදහක් නොබියව දැම්මාම ගෙම ඉල්ලුවා මටම තෙරිලා ත්‍රිඩ් එකෙන් යනවා කිව්වාම තර්ජනය කරනවා බයට මාරු වෙලා යනවා කියලා .... මැසෙජ් එවනවා මරන තර්ජන කරලා, රෙප් කපලා නමුත් මම සතයම කතා කරනවා නොබියව එක නවත්වන්න බැ නමුත් ඕබතුමා මෙ පුදුම විදිහට වියරු වැරිලා වගෙනෙ? ලේ පිපාසිතයෙකුවගෙ ගෙමමයි ඉල්ලන්නෙ අනෙ මන්දා බන් මේවා බුදුදහමට පැටහැනි මචන්

    එක පිලිගනින්
    :yes:

    අනේ පල තම්බියෝ යන්න ... අපි සිංහල කොල්ලෝ ගේමක් දෙනවනං පස්සේ දොරෙන් නෙවෙයි ඉස්සරහ දොරෙන් ඇවිත් දෙන්නේ :yes:
     
    :rofl::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මචන් අයි බන් ඔබතුමා මා එක්ක ඔච්චරටම තරහ? එහෙම අහන්ත බයයි . ම්ගෙ අදහක් නොබියව දැම්මාම ගෙම ඉල්ලුවා මටම තෙරිලා ත්‍රිඩ් එකෙන් යනවා කිව්වාම තර්ජනය කරනවා බයට මාරු වෙලා යනවා කියලා .... මැසෙජ් එවනවා මරන තර්ජන කරලා, රෙප් කපලා නමුත් මම සතයම කතා කරනවා නොබියව එක නවත්වන්න බැ නමුත් ඕබතුමා මෙ පුදුම විදිහට වියරු වැරිලා වගෙනෙ? ලේ පිපාසිතයෙකුවගෙ ගෙමමයි ඉල්ලන්නෙ අනෙ මන්දා බන් මේවා බුදුදහමට පැටහැනි මචන්

    එක පිලිගනින්
    :yes:
    මහත්තයෝ
    ඔබතුමාට සහ මම අහපු අනිත් අයට කිවුව කාරුනිකව
    මම ඔය ආගමෙ එවුන්ට මඩගහන්නෙ නැති බව
    මම මගේ ආගම වෙනුවෙන් දාපු ත්‍රෙඩ් වල උබලගෙ ආගමට මඩ ගහද්දි මම උන්ට කියල තියෙනව නවත්තන්න කියල
    මන් එහෙම කියයිද ඔයි මම උබලගෙ ආගමත් එක්ක තරහනම්
    උබත් එක්ක තරහ තියෙන්නෙ උබ මෙතන ත්‍රෙඩ් එක පිට අරන්ගිහින් මෙකෙ එවුන්ගෙ ලෙ රත් කරපු නිසා
    කොටින්ම කිවුවොත් උබට වටින්නෙ නැ මෙ ත්‍රෙඩ් එකෙ එහෙම කතා කරන්න
    මම උබලගෙ ආගම ගැන කොහොම කතා කරාද කියල
    මගෙ අනිත් ත්‍රෙඩ් බලල ඇවිල්ල විතරක් ක්තා කරපන්
    එහෙම නැතුව එන්න එපා
    උබටත් කියන්න තියෙන්නෙ එ ටිකමයි

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනේ පල තම්බියෝ යන්න ... අපි සිංහල කොල්ලෝ ගේමක් දෙනවනං පස්සේ දොරෙන් නෙවෙයි ඉස්සරහ දොරෙන් ඇවිත් දෙන්නේ :yes:

    I am not a muslim but do not call our muslims brothers like that ok it is true we have some dispute with muslims but do not ever call them like that

    by the way i am A True Christian
    :love::yes:
     
    Status
    Not open for further replies.