Colombo Stock Exchange (Daily Update)

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    තෑන්ක්ස් මචන් Vallibel one කියපු කතාව නම් මටත් අහන්න ලැබුනා.ඒත් ප්‍රවේශමෙන් කොල්ලො.නිකන් රැලි ඇති කරන්නත් නිව්ස් පිට කරනවා.බලාගෙන අත පුච්ච ගන්න එපා

    මෙක මගේ බ්‍රෝකර් තමා කිවුවෙ තවම මිනිහ කියපුදෙයක් වැරදුනේ නමි නෑ එහෙම කියල හැමදාම ෂුවර් කරන්නත් හොද නෑ. මට news එකක් ආවොත් අනිව පෝස්ට් එකක් දානව
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මෙක මගේ බ්‍රෝකර් තමා කිවුවෙ තවම මිනිහ කියපුදෙයක් වැරදුනේ නමි නෑ එහෙම කියල හැමදාම ෂුවර් කරන්නත් හොද නෑ. මට news එකක් ආවොත් අනිව පෝස්ට් එකක් දානව

    කවුද බ්‍රෝකර් සහෝ?
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    SUB DIVISION OF SHARES - EMER

    EASTERN MERCHANTS PLC
    Company ID: EMER
    Date of EGM: 16.Sep.2011
    Sub Division based on the shareholding as at end of trading on: 16.Sep.2011
    Period of Dealing Suspension (Both days inclusive): Dealings will not be suspended
    Date of commencement of trading: Not applicable
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    බ්‍රෝකර් මාරු කරපන් මචන්.හැබැයි බලාගෙන .කබලෙන් ලිපට වැටෙන්න එපා:no:

    UBC 25 gatta ban eka wadiwennema naa
    PMB 24.30 ekat ehemaiii

    AMANA 2.40 tiyeddi me balla kiwa 6 yai kiyala gamu kiyala dan ekatat kela wela bann :sorry: