තෑන්ක්ස් මචන් Vallibel one කියපු කතාව නම් මටත් අහන්න ලැබුනා.ඒත් ප්‍රවේශමෙන් කොල්ලො.නිකන් රැලි ඇති කරන්නත් නිව්ස් පිට කරනවා.බලාගෙන අත පුච්ච ගන්න එපා
මෙක මගේ බ්‍රෝකර් තමා කිවුවෙ තවම මිනිහ කියපුදෙයක් වැරදුනේ නමි නෑ එහෙම කියල හැමදාම ෂුවර් කරන්නත් හොද නෑ. මට news එකක් ආවොත් අනිව පෝස්ට් එකක් දානව


