Free Skype මිනිත්තු 60 ක් free..!!
කස්ටිය ඉතින් ගජරාමෙට skype use කොරනවා නේ.. ඕනද credit??[/SIZE]
මෙන්න තියනවා එළකිරි විදියක්..
මමත් මේක හොයාගත්තේ මේකෙන්..
මුලින්ම අපේ IP එක hide කරගන්න ඕන..
කස්ටිය ගාව ඒවගේ සොෆ්ට්වෙයාර් නම් ඇති මන් හිතන්නේ
නැත්නම් මෙතනින් එක බාගන්න..
එක install කරලා,
දැන් ඉතින් log වෙන්න බුකියට..
දැන් කොටන්න මෙතනට ..
ඔය පේජ් එකට ලike පාරක් එහෙම දාල වපැත්තේ තියන Free Skype Code කියන එක click කරන්න.
ටික වෙලාවකින් එයි voucher code එකක්. එක copy කරගන්න.
දැන් ඉතං වැඩේ බාගයක්ම ඉවරයි. ඔය ලැබුන code එක තමන්ගේ skype account එකේ තියන redeem coupon කියන තැනට ගිහින් paste කරලා submit කරන්න..
කොමද වැඩේ??
ඔන්න ඔයාට 60min free ලැබුන.!!
හොද නම් comment එකක් දාගෙන යන්න. අඩුම ගානේ බම්පියක් වත් දාන්න. රෙප් දුන්න කියල තරහ වෙන නෑ
(දන්නා කට්ටියත් ඇති,මේ දැම්මේ නොදන්නා අයට )
කස්ටිය ඉතින් ගජරාමෙට skype use කොරනවා නේ.. ඕනද credit??[/SIZE]
මෙන්න තියනවා එළකිරි විදියක්..
මමත් මේක හොයාගත්තේ මේකෙන්..
මුලින්ම අපේ IP එක hide කරගන්න ඕන..
කස්ටිය ගාව ඒවගේ සොෆ්ට්වෙයාර් නම් ඇති මන් හිතන්නේ

නැත්නම් මෙතනින් එක බාගන්න..
එක install කරලා,
දැන් ඉතින් log වෙන්න බුකියට..
දැන් කොටන්න මෙතනට ..
ඔය පේජ් එකට ලike පාරක් එහෙම දාල වපැත්තේ තියන Free Skype Code කියන එක click කරන්න.
ටික වෙලාවකින් එයි voucher code එකක්. එක copy කරගන්න.
දැන් ඉතං වැඩේ බාගයක්ම ඉවරයි. ඔය ලැබුන code එක තමන්ගේ skype account එකේ තියන redeem coupon කියන තැනට ගිහින් paste කරලා submit කරන්න..
කොමද වැඩේ??
ඔන්න ඔයාට 60min free ලැබුන.!!හොද නම් comment එකක් දාගෙන යන්න. අඩුම ගානේ බම්පියක් වත් දාන්න. රෙප් දුන්න කියල තරහ වෙන නෑ

(දන්නා කට්ටියත් ඇති,මේ දැම්මේ නොදන්නා අයට )