මෙන්න පොට් එක යනවනම්, බඩුම තමා

මෙන්න පොට් එක යනවනම්, බඩුම තමා

මෙන්න මරු පොට් එකක්, දන්සැලක් දෙන හෝටලයක්.. කට්ටිය එහෙනම් මාත් එක්ක එන්න, පොඩි ලමයි දගලන්න බෑ, ගහගන්න බෑ හොද ලමයි වගේ ආවොත් කෑම නිකන්ම කන්න පුලුවන්, එහෙනම් ඕං යමු :):yes:

මුලින්ම මේ රැහැන් මතින් යන පුංචි ට‍්‍රැම් රථයෙන් යන්න ඕනේ, ගමන නිකන් ලේසි වගේ නෙද?:P

cidc6b5da46f1be40bb97c9.jpg

හරි ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ ලෑලි පාර දිගේ දංවැල අල්ලන් පරිස්සමට එන එකයි, :rolleyes:

cidb720d02fe102410db825.jpg

මෙන්න මේ අක්කා එනවා වගේ ලස්සනට හෙමිහිට එන්න ඕනේ හරිද?

:love:

cida5e73b4dd1a84342b7ec.jpg

මේ යන්නේ ගොඩක් කට්ටිය ලෑලි පාලමේ ලස්සනට.. මෙන්න මේ වගේ එන්න පහල බලන් නැතුව, වමනේ යන්න වගේනම් පරිස්සමට අයිනකට දාන්න:sorry:

cidd6a706b8e8d9409fab8c.jpg

නිකන් දෙන කොටත් අගයක් නෑනේ, ඕං දැන් තමන් අදහන ඉශ්ට දේවතාවුන් වහන්සේ නමක් සිහිකොරගෙන මේ දංවැල අල්ලන් හිලට කකුල ද දා උඩට යමු, අපේ එවුන්ට ඉතින් ඕනම හිලක්නේ:P:rolleyes:

හිලට හරියට කකුල දැම්මේ නැත්තම් ඉතින් බඩුම තමා... :shocked:

cid5fbdee283da248fa82d9.jpg

දැන්නම් මේතනට යහතින් ආවොත් ටිකක් නැවතිල තමන් එක්ක ඇවිත් මෙතනට එන්න බැරිව ගල පල්ලේ වැටුන අයට පින් දිලා ආයේ උඩට යන්න පුලුවන්

cid9b7aea46aeab43b18ffc.jpg

මෙන්න මේක තමා හොටලය, දැන් ඉතින් හිතේ හැටියට බඩ පැලෙන්න කන්න පුලුවන්.. මෙන්න මේක තියෙන්නේ නම් චීනයේ.. කැමති එකකුට යන්න එන්න පුලුවන්:yes::confused:

cid2a6cd5816fbd4159b3ec.jpg

හැබැයි කොල්ලෝ උබලා අමාරුවෙන් ආව නිසා කෑම නිකන් දුන්නට හෝටලේ මහත්වරු උබලව හෙලිකොප්ටරයෙන් ගිහින් දාන් නෑ.. තොපිලට ආපු පාරෙන්ම තමා යන්නත් වෙන්නේ, මෙතන 1way නෑ එ නිසා යන එන සියලු දෙනාම එකම පාරෙන් තමා යන්නේ, හරියට ඒදණ්ඩෙ යනවා වගේ තමා, පොඩ්ඩ ගැස්සුනොත් ඉතින්.....?:shocked::sorry::(

මොකෝ කියන්නේ මතක් කරල චීනෙ ගියොත් මෙතනටත් ගොඩ වෙලාම වරෙල්ලා:eek:

If you manage to reach the restaurant the food is free :D

තව දෙයක් රිපොස්ට් නම් සොරි.. දැකපු නැති යාලුවෙක් ඉන්නවනම් බලාගන්න දැම්ම කියල හිතමු

මට මේ video එක හොයලා දුන්නේ bandibana යාලුවා, ගොඩක් ස්තුති වෙනවා මේක හොයලා මගේ ත‍්‍රෙඩ් එක්ට දුන්නට:yes::D

Last edited:

bandibana

Member
Jun 16, 2011
928
33
0
anthima kamaththi paththare liyala .. deparak kiyavala
karapu pav pin sihi karala thama yanna venne...
amboooooooooooooooooo!!!!!!!! me chhennunta pissu ban !!!!!!

kohenda ban me ?? place eke nama
 
sachin sadara

Active member
  • Mar 21, 2010
    609
    83
    28
    Api jeewath wenneth kama nisa marenneth kama nisa e nisa ona ekak hithala anthima kamathi paththara tika liyala awada ayubo kiyala gamana aramba karanam hari

    Rep+++
     
    :eek: සාගතයක් ආවොත් යන්නම්, නැත්තම් මැරෙන්න ආසාවක් නෑ :P

    Api jeewath wenneth kama nisa marenneth kama nisa e nisa ona ekak hithala anthima kamathi paththara tika liyala awada ayubo kiyala gamana aramba karanam hari

    Rep+++

    aniwa sira kathawa

    anthima kamaththi paththare liyala .. deparak kiyavala
    karapu pav pin sihi karala thama yanna venne...
    amboooooooooooooooooo!!!!!!!! me chhennunta pissu ban !!!!!!

    kohenda ban me ?? place eke nama

    china wala thiyenne, nama dan ne yaluwa
     
    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    budu amooo meken kanna mechhcara dukak bidinnaoneda banq... :) kaden banis gediyak aran kanawane :P
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    Machan man podi google parak damma meka gana ..

    me machan Huishan mountains !!! sahenna sacred place ekaklu China vala...

    It is one of the five sacred mountains in China. Huashan Mountain is well-known for its sheer cliffs and plunging ravines. It is the most dangerous mountain in China for climbers

    cables cars valin kelinma udata yanna puluvanlu !!! habai ithin puk* kahana eunta nagagena yannath puluvan ara vidiyata !!!!

    me thiyenne machan gaththa video ekak !!

    mona unath man asai umbe restaurant katavata !!!!!! hahaha
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Machan man podi google parak damma meka gana ..

    me machan Huishan mountains !!! sahenna sacred place ekaklu China vala...

    It is one of the five sacred mountains in China. Huashan Mountain is well-known for its sheer cliffs and plunging ravines. It is the most dangerous mountain in China for climbers

    cables cars valin kelinma udata yanna puluvanlu !!! habai ithin puk* kahana eunta nagagena yannath puluvan ara vidiyata !!!!

    me thiyenne machan gaththa video ekak !!

    mona unath man asai umbe restaurant katavata !!!!!! hahaha
    :eek::eek::baffled::baffled: