මෙන්න පොට් එක යනවනම්, බඩුම තමා
මෙන්න මරු පොට් එකක්, දන්සැලක් දෙන හෝටලයක්.. කට්ටිය එහෙනම් මාත් එක්ක එන්න, පොඩි ලමයි දගලන්න බෑ, ගහගන්න බෑ හොද ලමයි වගේ ආවොත් කෑම නිකන්ම කන්න පුලුවන්, එහෙනම් ඕං යමු

මුලින්ම මේ රැහැන් මතින් යන පුංචි ට්රැම් රථයෙන් යන්න ඕනේ, ගමන නිකන් ලේසි වගේ නෙද?
හරි ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ ලෑලි පාර දිගේ දංවැල අල්ලන් පරිස්සමට එන එකයි,
මෙන්න මේ අක්කා එනවා වගේ ලස්සනට හෙමිහිට එන්න ඕනේ හරිද?

මේ යන්නේ ගොඩක් කට්ටිය ලෑලි පාලමේ ලස්සනට.. මෙන්න මේ වගේ එන්න පහල බලන් නැතුව, වමනේ යන්න වගේනම් පරිස්සමට අයිනකට දාන්න
නිකන් දෙන කොටත් අගයක් නෑනේ, ඕං දැන් තමන් අදහන ඉශ්ට දේවතාවුන් වහන්සේ නමක් සිහිකොරගෙන මේ දංවැල අල්ලන් හිලට කකුල ද දා උඩට යමු, අපේ එවුන්ට ඉතින් ඕනම හිලක්නේ

හිලට හරියට කකුල දැම්මේ නැත්තම් ඉතින් බඩුම තමා...
දැන්නම් මේතනට යහතින් ආවොත් ටිකක් නැවතිල තමන් එක්ක ඇවිත් මෙතනට එන්න බැරිව ගල පල්ලේ වැටුන අයට පින් දිලා ආයේ උඩට යන්න පුලුවන්
මෙන්න මේක තමා හොටලය, දැන් ඉතින් හිතේ හැටියට බඩ පැලෙන්න කන්න පුලුවන්.. මෙන්න මේක තියෙන්නේ නම් චීනයේ.. කැමති එකකුට යන්න එන්න පුලුවන්

හැබැයි කොල්ලෝ උබලා අමාරුවෙන් ආව නිසා කෑම නිකන් දුන්නට හෝටලේ මහත්වරු උබලව හෙලිකොප්ටරයෙන් ගිහින් දාන් නෑ.. තොපිලට ආපු පාරෙන්ම තමා යන්නත් වෙන්නේ, මෙතන 1way නෑ එ නිසා යන එන සියලු දෙනාම එකම පාරෙන් තමා යන්නේ, හරියට ඒදණ්ඩෙ යනවා වගේ තමා, පොඩ්ඩ ගැස්සුනොත් ඉතින්.....?

මොකෝ කියන්නේ මතක් කරල චීනෙ ගියොත් මෙතනටත් ගොඩ වෙලාම වරෙල්ලා
If you manage to reach the restaurant the food is free
තව දෙයක් රිපොස්ට් නම් සොරි.. දැකපු නැති යාලුවෙක් ඉන්නවනම් බලාගන්න දැම්ම කියල හිතමු
මට මේ video එක හොයලා දුන්නේ bandibana යාලුවා, ගොඩක් ස්තුති වෙනවා මේක හොයලා මගේ ත්රෙඩ් එක්ට දුන්නට

Last edited: