මට මාර නිදිමතයි. පොඩ්ඩක් නින්ද ගියා විතරයි ලොක්ක ඇවිල්ල ටොක්කක් ඇනල ගියා, කෝපි එකකුත් බිව්ව, මූනත් හේදුව, නිදිමත යන්නෙ නෑ, දැන් හිටගෙන හිටියත් නින්ද යනව, වැඩත් නෑ කරන්න, බොසා නිදා ගන්න දෙන්නෙත් නෑ. මම දැන් මොකද කරන්නෙ?







අනිවා මචන්, මම බොසාට කියල අඬල අඬල එලකිරි unblock කර ගත්තෙ, මේකෙ ගොඩක් සයිට් බ්ලොක් කරල තියෙන්නෙ.නිදිමත වෙලාවට එළකිරි වරෙන්...... මේ පේන්නේ නැද්ද අපිත්.....![]()
![]()
