නිදිමතායි........

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට මාර නිදිමතයි. පොඩ්ඩක් නින්ද ගියා විතරයි ලොක්ක ඇවිල්ල ටොක්කක් ඇනල ගියා, කෝපි එකකුත් බිව්ව, මූනත් හේදුව, නිදිමත යන්නෙ නෑ, දැන් හිටගෙන හිටියත් නින්ද යනව, වැඩත් නෑ කරන්න, බොසා නිදා ගන්න දෙන්නෙත් නෑ. මම දැන් මොකද කරන්නෙ? :( :( :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ච්වින්ගම් එකක් කන්න..
    ඒත් එක්කම පොඩ්ඩක් ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක පොඩි චැට් එකක් දාන්න..
    ඊට පස්සේ.
    එෆ්.බි. එක පැත්තට ගිහිල්ලා පුල් ගෙම් එකක් ගහන්න..
    ඊට පස්සේ නින්ද කොහේ ගියා ද කියලා හොයා ගන්න බැරි වෙයි..
    උඹ ඊයේ රෑ නිදි මැරුවා නම් ඉතින් මේ වගේ නිදි මත එක එන සාමාන්‍ය දෙයක්..
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නිදිමත වෙලාවට එළකිරි වරෙන්...... මේ පේන්නේ නැද්ද අපිත්..... :P :D
    අනිවා මචන්, මම බොසාට කියල අඬල අඬල එලකිරි unblock කර ගත්තෙ, මේකෙ ගොඩක් සයිට් බ්ලොක් කරල තියෙන්නෙ. :D