බකමූණා

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මේ කතාව ටිකක් විතර ඇඩම්ස් ඔන්ලි (සොරි adults only)

    එක නිසා ඒ වගේ කතා තමන්ට සුදුසු නෑ කියල හිතන අය මෙතනින් පහලට යන්න එපා.

    --------------------------------------------------------------------------

    tawnyowl_300_tcm9-142525_v1.jpg

    ඇම්ඩන් වලා කියල අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.

    ඒ මදිවට ඇම්ඩන්ගේ සුරතල් සතත් වලෙක් කියල කට්ටිය දන්නවද?

    එක උනේ මෙහෙමයි.

    එක දවසක් ඉස්කෝලේ පාඩම උනේ සුරතල් සත්තු.

    ඉතින් ඊට කලින් දවසේ ටීච පන්තියේ හැමෝටම කිව්වා හෙට ඉස්කෝලෙට එද්දී තමන්ගේ සුරතල් සත්තු අරන් එන්න ඕනේ කියල

    ඒ පාර ඇම්ඩන් කියනවා "අපෝ බෑ ටීච. මටනම් ගෙන්න බෑ".

    ටීච : ඒ මොකෝ ඇම්ඩන්? ඔයාගේ සුරතල් සතා මොකෙක්ද?

    ඇම්ඩන් : මට ඉන්නේ බකමූනෙක්.

    ටීච : බකමූනෙක්. එකනම් ටිකක් අමුතුයි තමයි. එත් ඉතින් ඇයි ගෙන්න බෑ කියන්නේ ?

    ඇම්ඩන් : අපෝ ටීච ඌ හරි වල් බකමූනෙක්.

    ටීච : වල් කියන්නේ?

    ඇම්ඩන් : ටීචට එකවත් තේරෙන්නේ නැද්ද? වල් කියන්නේ ඌ sex පැත්තට බරයි.

    ටීච : මොනවා වෙන්න බෑ. කමක් නෑ ඔය අරන් එන්නකෝ ඔය වල් බකමූනවා අපිටත් බලන්න. (ටීචත් ටිකක් විතර වල්. හ හා..)

    ඇම්ඩන් පහු වෙනිදා ආවෙ බකමූනවත් අරගෙන.

    අනිත් ළමයිත් එයාලගේ සුරතලා සත්තු, බල්ලෝ, පූසෝ, ගිරව් එහෙම අරගෙන ඇවිල්ල තිබ්බ. ඒ සත්තු නිසා මුළු පන්තියම හෙන සද්දෙයි.

    එත් ඇම්ඩන්ගේ බකමූණ සද්ද නැතුව ඔහේ ඉන්නවා.

    ඒ පාර ටීච ඇවිල්ල කිව්වා "කෝ ඇම්ඩන් ඔය කිව්වට ඔයාගේ බකමූණ වල් කියල මටනම් එහෙම දෙයක් පෙන්නේ නැනේ."

    "ඔහොම ඉන්නකෝ ටීච. මූ සෙනග ඉන්න තැන උපාසකය වගේ තමා. පොඩ්ඩක් චාන්ස් එකක් ආවම එපැයි මුගේ වැඩ බලන්න. අපි යමුද ටීචගේ රූම් එකට".

    "හා යමුකෝ" ටීච කිව්වා.

    ඇම්ඩන්ලගේ ඉස්කෝලේ ටීචස්ලට වෙන වෙනම පොඩි රූම්ස් දීල තිබුන. ඇම්ඩන් බකමූනත් අරගෙන ටීචත් එක්ක එයාගේ පර්සනල් රූම් එකට ගියා.

    රූම් එක ඇතුලට ගිහිල්ල ඇම්ඩන් ටීචට කිව්වා "ටීච දොර වහන්නකෝ. නැත්නම් වෙන කෙනෙකුට ඇහුනොත් හරි නැනේ."

    ටීචත් දොර වැහුව.

    ඒ පාර ඇම්ඩන් බකමූනගෙන් අහනවා

    "බකමූනෝ බකමූනෝ අපි ටීචට හු*මූද?"

    බකමූනත් කිව්වා "හ්ම්ම් හ්ම්ම්..."