Nvidea 7200GS VGA

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Nvidea 7200GS VGA used එකක් තියනවා RS 2000k කියනවා . මොකද කියන්නේ ගන්නද ? ඒක හොඳද ඒ ගානට ?
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Apo ganna epa, Man gawa 7300 eke thiyenawa onnnam nikan dennam =) (ehema denne naha wena yaluweku illuwa)
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    VGA ekak thiyenawa kiyanna ganin... games nam gahanna ba... but onboard ewwata wada sahenta hodai... price 1500 kata ganin
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    1500ක් 1000කට වගෙ ගන්න පුළුවන්නම් ගන්න සහොදරයා. නැත්තම් ඕක අත් ඇරලා දාන්න...


    :)