Official eBay Q & A Thread (also paypal)

:rolleyes:EXCHANGE RATES :rolleyes:

#Central bank of sri lanka
attachment.php

#sampath bank
attachment.php

#HNB

attachment.php

Attachments

  • central.JPG
    central.JPG
    20.5 KB · Views: 140
  • HNB.JPG
    HNB.JPG
    40.9 KB · Views: 149
  • sampath.JPG
    sampath.JPG
    37.7 KB · Views: 138

bubu

Active member
  • May 23, 2008
    443
    49
    28
    UAE
    E Bay Help

    sssssssssud.jpg

    mage pay pal account akath hari e bay account akath hari sallith thiyanawa habai pay pal ake sampath web card balance aka penne neha 0 thama pennanne pay karanna giyama menna oya picture ake thiyana aka anawa mata help karando
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :D:D:D
    Oya orange color button 1 (Continue with paypal) click karanna :P
    Then paypal account password 1 denna. Again Confirm payment button 1 click karanna.

    DONE :rofl:
     
    ඒක ඇවිත් බන් සම්පත් වෙබ් card balance ඒක නෙවි, paypal acc: ඒක සතු balance එක.card එකේ balance එක දැනගන්න නම් සම්පත් card center එකට call එකක් දීල අහන්න ;) ඉතිරි ටික පැටිය කියල නේ :)

    පැටියා;10843455 said:
    :D:D:D
    Oya orange color button 1 (Continue with paypal) click karanna :P
    Then paypal account password 1 denna. Again Confirm payment button 1 click karanna.

    DONE :rofl:
    :rofl::yes:;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan HNB debit card eke balance eka online balanne kohomada??

    මචං ඒකට උඹ එකවුන්ට් එකේ ඔන්ලයින් බෑන්කිං එනේබල් කරලා තියෙන්න ඕනේ. ඒකට බැංකුවට ගිහිං ඇප්ලයි කරන්න. එතකොට යූසර්නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි හම්බවෙයි.

    ඔයාට කරන්ට් එකවුන්ට් එකක් තියනවනං බ්‍රාන්ච් එකට කෝල් එකක් දාලා එකවුන්ට් බැලන්ස් එක බලාගන්න පුලුවන්. :cool::yes:

    http://www.hnb.net/data/on_the_move/e_banking_facilities.php
     
    • Like
    Reactions: kalhara.rokz
    machan HNB debit card eke balance eka online balanne kohomada??

    පැටියා;10845850 said:
    මචං ඒකට උඹ එකවුන්ට් එකේ ඔන්ලයින් බෑන්කිං එනේබල් කරලා තියෙන්න ඕනේ. ඒකට බැංකුවට ගිහිං ඇප්ලයි කරන්න. එතකොට යූසර්නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි හම්බවෙයි.

    ඔයාට කරන්ට් එකවුන්ට් එකක් තියනවනං බ්‍රාන්ච් එකට කෝල් එකක් දාලා එකවුන්ට් බැලන්ස් එක බලාගන්න පුලුවන්. :cool::yes:

    http://www.hnb.net/data/on_the_move/e_banking_facilities.php

    11.gif
    11.gif
     
    bubu

    Active member
  • May 23, 2008
    443
    49
    28
    UAE
    පැටියා;10843455 said:
    :D:D:D
    Oya orange color button 1 (Continue with paypal) click karanna :P
    Then paypal account password 1 denna. Again Confirm payment button 1 click karanna.

    DONE :rofl:

    ok mama badu order kara elama kiri
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    පැටියා;10845850 said:
    මචං ඒකට උඹ එකවුන්ට් එකේ ඔන්ලයින් බෑන්කිං එනේබල් කරලා තියෙන්න ඕනේ. ඒකට බැංකුවට ගිහිං ඇප්ලයි කරන්න. එතකොට යූසර්නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි හම්බවෙයි.

    ඔයාට කරන්ට් එකවුන්ට් එකක් තියනවනං බ්‍රාන්ච් එකට කෝල් එකක් දාලා එකවුන්ට් බැලන්ස් එක බලාගන්න පුලුවන්. :cool::yes:

    http://www.hnb.net/data/on_the_move/e_banking_facilities.php

    thnx thnx :cool::cool:
     
    eSupun

    Member
    Jan 13, 2008
    203
    2
    0
    Inside my Quad Core Xeon server
    Mama eka parak dakka wena rataka hadapu PayPal account ekakin ape bank ekakata money withdraw karana kathawak. Eka mama search karata hambune ne. Ehema karanna puluwanda? Ehema puluwannam e post ekata tharaha nathuwa link ekak dennako...
     
    පුළුවන් නේ නම් :yes:
    HNB එකේ
    acc: එකක් open කරලා, VISA debit card එකක් ගන්න. ,එකේ internet payment active කරලා, ඔයාගේ paypal තියෙන සල්ලි එකට withdraw කරන්න.......
     
    eSupun

    Member
    Jan 13, 2008
    203
    2
    0
    Inside my Quad Core Xeon server
    පුළුවන් නේ නම් :yes:
    HNB එකේ
    acc: එකක් open කරලා, VISA debit card එකක් ගන්න. ,එකේ internet payment active කරලා, ඔයාගේ paypal තියෙන සල්ලි එකට withdraw කරන්න.......

    E kiyanne mama acc eka hadala eken hambawena VISA debit card eka mage PayPal acc ekata link karanna kiyana ekada? Wade mattu wela PayPal acc eka suspend karanne ehema nathi wei neda?
    Danne nathi kamata ahanne macho... Tharahaganna ehema epa.
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    E kiyanne mama acc eka hadala eken hambawena VISA debit card eka mage PayPal acc ekata link karanna kiyana ekada? Wade mattu wela PayPal acc eka suspend karanne ehema nathi wei neda?
    Danne nathi kamata ahanne macho... Tharahaganna ehema epa.

    ow, ehema tamai.

    mokadda wade mattu wneawa kiyanne?
    ee widiyata HNB card 1ta withdraw karana aya kochchara innawada EK 1e.

    habai uba HNB 1ta call karala paypal withdraw gana ahanna nam epa.

    paypal 1 suspend wenne naa, limit wenawa,.
    eeka gana elakiri 1e oona taram threads tiyenawa. hoyala balanna.